අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වී පැවැත්වූ නීතී විරෝධී සාදයක් නුවර පොලීසිය මගින් වටලා 40 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගනී..මොකද කියන්නේ... තියමුද...?
නෝ ෆොටෝස්
නෝ වීඩියෝස්

ෆේස්බුක් සාද කියලනේ වෙනද පත්තරේ යන්නේ.අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වී පැවැත්වූ නීතී විරෝධී සාදයක් නුවර පොලීසිය මගින් වටලා 40 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගනී..![]()
![]()
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.



මාලිගාව, කච්චේරිය නගර සභාව ති‍්‍රකෝණයක ලක්‍ෂ්‍ය විදියට ගත්තොත් දල වශයෙන් ඒ මැද හරියේ මම ඉන්නේ.... උඹ ටිකක් 6.30 ට විතර වරෙංකෝ කි‍්‍රකට් ගහන්න වීදියක් පෙන්නන්න...uba inna nuwarai.. mama inna nuwarai dekak da.. ? yako eye hawasath peyakta wada block una paara..
elaz.. ennam.. gahamu cricketමාලිගාව, කච්චේරිය නගර සභාව ති‍්‍රකෝණයක ලක්‍ෂ්‍ය විදියට ගත්තොත් දල වශයෙන් ඒ මැද හරියේ මම ඉන්නේ.... උඹ ටිකක් 6.30 ට විතර වරෙංකෝ කි‍්‍රකට් ගහන්න වීදියක් පෙන්නන්න...