Elakiri get-together in Kandy - 2021

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,900
    113
    - උඩරට -
    මොකද කියන්නේ... තියමුද...?
    නෝ ෆොටෝස්
    නෝ වීඩියෝස්
    අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වී පැවැත්වූ නීතී විරෝධී සාදයක් නුවර පොලීසිය මගින් වටලා 40 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගනී.. :lol: :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,195
    113
    Fantasy
    අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වී පැවැත්වූ නීතී විරෝධී සාදයක් නුවර පොලීසිය මගින් වටලා 40 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගනී.. :lol: :lol:
    ෆේස්බුක් සාද කියලනේ වෙනද පත්තරේ යන්නේ.
    මේ පාර යන්නේ "එළකිරි සාද" කියලා.
    ඕක දකින එකෙක්ට හිතෙන්නේ මොන රෙද්දටද යකෝ එලකිරි බොන්ඩ සාද 🤣
     
    • Haha
    Reactions: charitha2011

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අපිත් එනවා වැඩේ ටිකක් බලලා කරමු නේද බන්?
    එන පොට හොද නැ වගේ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    :(:(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    uba inna nuwarai.. mama inna nuwarai dekak da.. ? yako eye hawasath peyakta wada block una paara..
    මාලිගාව, කච්චේරිය නගර සභාව ති‍්‍රකෝණයක ලක්‍ෂ්‍ය විදියට ගත්තොත් දල වශයෙන් ඒ මැද හරියේ මම ඉන්නේ.... උඹ ටිකක් 6.30 ට විතර වරෙංකෝ කි‍්‍රකට් ගහන්න වීදියක් පෙන්නන්න...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    මාලිගාව, කච්චේරිය නගර සභාව ති‍්‍රකෝණයක ලක්‍ෂ්‍ය විදියට ගත්තොත් දල වශයෙන් ඒ මැද හරියේ මම ඉන්නේ.... උඹ ටිකක් 6.30 ට විතර වරෙංකෝ කි‍්‍රකට් ගහන්න වීදියක් පෙන්නන්න...
    elaz.. ennam.. gahamu cricket