Intern ලට පඩි

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම වැඩට 2න්නෙක්ව intern ල විදියට ගන්න කියල යන්නේ. ඉරිදා සහ අනෙකුත් රජයේ නිවාඩු දිනයන්හි හැර අනෙක් දවස්වල උදේ 8 ඉඳන් සවස 6 වෙනකන් වැඩ කරන්න තියෙන්නේ.

    ගන්නේ software development වලට.

    සාමාන්‍යෙයන් දැන් මාකට් එකේ කීයක් විතර දෙනවද ඉන්ටර්න් කෙනෙක්ට?

    මම කොලිෆිකේෂන්ස් බලන්නෑ වැඩ පුලුවන්නම් ගන්නව.

    10ක් වගේ Ok ද?

    වැඩ කරන්න හොද office එකක් තියනෙව with ac.

    මට මහ ගොඩක් ගෙවන්න අදහසක් නෑ මොකද ඉන්ටර්න්ල නිසා. අනික අතින් සල්ලි දෙන්නේ. etf අර tf මුකුත් නෑ. ඌගෙන් මට එන ඉන්පුට් එකට වඩා මගෙන් ඌට යන රිසෝස් වැඩි උනොත් මම ෆයර් කරනව. මට එහෙම දෙයක් උනා. වැඩ්ඩ කියල ඇවිල්ල ඌට උගන්වනව ඇරෙන්න මට දෙයක් නැති උනා. මම අයින් කරල දැම්ම. හැබයි ඌ වැඩ කරේ නිකන් නිසා මට ලොකු අවුලක් නෑ.

    මට එන එකෙක් මාස කීපයක් හිටියත් ඇති මොකද ඕන තරම් ඉන්නව නිකන් උනත් වැඩ කරන්න. හැබැයි එහෙම උන් පට්ට චා. උන්ව ට්‍රෙන් කරනවට වඩා දෙයක් නැති වෙනව එහෙම උනාම.
     
    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    215
    127
    43
    අස්සයා පිට
    You cannot get interns for business critical work and fire them if your return is low.
    Internship shouldn't be a source of cheap labor. Using interns as cheap labour is highly unethical.

    If you are interested about help developing university students and contribute to the community, hire few interns. If your requirement is just to get job job done, hire proper employees/contractors.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    අම්මෝ බන් internලා අරගෙන වැඩ බැරිනන් fire කරනවද? :rofl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එතික් බල බල කරන්න අමාරුයි බං. මාත් මේ රිස්ක් එකක් අරන් expand කරන්න හදන්නේ තනියම කරන්න බැරි නිසා. මට තැනකට ගේන්න පුලුවන් උනාම මම බලන්නම එතික්ස් ගැන.

    ඉන්ටර්නල කියල එනඋන්ට වැඩ බැහැ හිතුව තරම්. Ui, ux පැත්ත ගූ හැත්තෑවයි. කෝඩින් උනත් පට්ට චා. හැම තැනම boilerplate code. reusability ගැන මෙලෝ අයිඩියා එකක් හෝ උවමනාවක් නෑ. උන් ලියනවට වැඩිය මම refactoring කරනව. මට ලක්ෂ ගනන් දීල වැඩ්ඩො හයර් කරන්න තරම් උවමනාවක් නෑ. මාත්ක් රිස්ක් අරන් වැඩ කරන්නේ fail වෙන්න තියෙන චාන්ස් වැඩියි.

    අම්මෝ බන් internලා අරගෙන වැඩ බැරිනන් fire කරනවද? :rofl:
    සමහර උකන්නලට vcs basics වත් බෑ. ඉතින් හිතාගනින්කො.
    ------ Post added on Apr 25, 2021 at 11:41 AM
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    එතික් බල බල කරන්න අමාරුයි බං. මාත් මේ රිස්ක් එකක් අරන් expand කරන්න හදන්නේ තනියම කරන්න බැරි නිසා. මට තැනකට ගේන්න පුලුවන් උනාම මම බලන්නම එතික්ස් ගැන.

    ඉන්ටර්නල කියල එනඋන්ට වැඩ බැහැ හිතුව තරම්. Ui, ux පැත්ත ගූ හැත්තෑවයි. කෝඩින් උනත් පට්ට චා. හැම තැනම boilerplate code. reusability ගැන මෙලෝ අයිඩියා එකක් හෝ උවමනාවක් නෑ. උන් ලියනවට වැඩිය මම refactoring කරනව. මට ලක්ෂ ගනන් දීල වැඩ්ඩො හයර් කරන්න තරම් උවමනාවක් නෑ. මාත්ක් රිස්ක් අරන් වැඩ කරන්නේ fail වෙන්න තියෙන චාන්ස් වැඩියි.

    සමහර උකන්නලට vcs basics වත් බෑ. ඉතින් හිතාගනින්කො.
    ------ Post added on Apr 25, 2021 at 11:41 AM
    Lol.. That's why they are interns. As mentor/architect you are the one who needs to do the guilding. Otherwise go for some indian cheap labour.

    Work on saturdays? At least compensate good them for that time. Or at least give them lunch or something
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේකෙ ජොබ් දෙන ටයිප් එකේ ඉන්න උන් ඉන්නව නම් මට pm එකක් දාපන් මචං. පොඩි දේවල් ටිකක් තියෙනව දැනගන්න.

    උදා-

    etf වගේ නොගෙව මුන්ව සේවයේ තියාගන්නව කියල කොහාට හරි රිපෝට් වැදිල කේස් ආවොත් මොනාද කරන්න පුලුවන්? වැඩ කරන උන්ගෙන් උන් මගේ හිතවත් අය මට සපෝට් එකට වැඩ කරේ උන්ගෙ උවමනාවෙන් වගේ ලියුම් අරන් දීල පුලුවන්ද?

    තව පොඩි දේවල් ටිකක් තියෙනව දැනගන්න.

    වැඩ කරන උන් ගැන හිත හිත මම දන්නෑ කොහොමද බිස්නස් එකක් ගොඩදාන්නෙ කියල. ඒ නිසා මේකෙ ඒ වගේ ගොබ්බො එක්ක ආගියු කරන්න ටයිම් වේසට් කරන එක අපරාදෙ.
     
    • Dislike
    Reactions: maxtalker

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    10000? 😁 2012 වගෙ නන් ඒ ගානට ගන්න තිබ්බ

    රෙපියුටඩ් කම්පැනි නොවන නිසා, ඩිගරි/ ඩිප්ලෝමා පාස් අවුට් උන, හරි හමන් දැනුමක් තියන එවුන් එන්නෙ නෑ කෝමත්. උන් බලන්නෙ කම්පැනිය මිසක් ගාන නෙවෙයි.

    ඊලගට ඉන්නවා අයි ටී ඩිගරි/ ඩිප්ලෝමා කරන ගමන් ජොබ් හොයන එවුන්, උන් එන්නෙ නෑ 10 ට. මොකද 20/30 ගෙවන පොඩි ලෙවල් කම්පැනි ඕනෙ තරම් තියනවා.

    ඉතුරු වෙන්නෙ, මොනවටම හරි යාගන්න බැරි උන ලමයි ටික. උන්ට දැනුමකුත් නෑ. හැබයි උන්ට එක්ස්පීරියන්ස් එක ගන්නත් ඔනෙ. ඒ නිසා 10 ට එවි. උන්ගෙන් උබට වැඩක් ගන්න මාස 8-10ක් වත් යනවා පුරුදු වෙන කම්. උන්ව ප්‍රොඩක්සන් ලෙවල් දාන්න බෑ ආපු ගමන්.
     
    Last edited:

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    මම වැඩට 2න්නෙක්ව intern ල විදියට ගන්න කියල යන්නේ. ඉරිදා සහ අනෙකුත් රජයේ නිවාඩු දිනයන්හි හැර අනෙක් දවස්වල උදේ 8 ඉඳන් සවස 6 වෙනකන් වැඩ කරන්න තියෙන්නේ.

    ගන්නේ software development වලට.

    සාමාන්‍යෙයන් දැන් මාකට් එකේ කීයක් විතර දෙනවද ඉන්ටර්න් කෙනෙක්ට?

    මම කොලිෆිකේෂන්ස් බලන්නෑ වැඩ පුලුවන්නම් ගන්නව.

    10ක් වගේ Ok ද?

    වැඩ කරන්න හොද office එකක් තියනෙව with ac.

    මට මහ ගොඩක් ගෙවන්න අදහසක් නෑ මොකද ඉන්ටර්න්ල නිසා. අනික අතින් සල්ලි දෙන්නේ. etf අර tf මුකුත් නෑ. ඌගෙන් මට එන ඉන්පුට් එකට වඩා මගෙන් ඌට යන රිසෝස් වැඩි උනොත් මම ෆයර් කරනව. මට එහෙම දෙයක් උනා. වැඩ්ඩ කියල ඇවිල්ල ඌට උගන්වනව ඇරෙන්න මට දෙයක් නැති උනා. මම අයින් කරල දැම්ම. හැබයි ඌ වැඩ කරේ නිකන් නිසා මට ලොකු අවුලක් නෑ.

    මට එන එකෙක් මාස කීපයක් හිටියත් ඇති මොකද ඕන තරම් ඉන්නව නිකන් උනත් වැඩ කරන්න. හැබැයි එහෙම උන් පට්ට චා. උන්ව ට්‍රෙන් කරනවට වඩා දෙයක් නැති වෙනව එහෙම උනාම.
    මේකෙ ජොබ් දෙන ටයිප් එකේ ඉන්න උන් ඉන්නව නම් මට pm එකක් දාපන් මචං. පොඩි දේවල් ටිකක් තියෙනව දැනගන්න.

    උදා-

    etf වගේ නොගෙව මුන්ව සේවයේ තියාගන්නව කියල කොහාට හරි රිපෝට් වැදිල කේස් ආවොත් මොනාද කරන්න පුලුවන්? වැඩ කරන උන්ගෙන් උන් මගේ හිතවත් අය මට සපෝට් එකට වැඩ කරේ උන්ගෙ උවමනාවෙන් වගේ ලියුම් අරන් දීල පුලුවන්ද?

    තව පොඩි දේවල් ටිකක් තියෙනව දැනගන්න.

    වැඩ කරන උන් ගැන හිත හිත මම දන්නෑ කොහොමද බිස්නස් එකක් ගොඩදාන්නෙ කියල. ඒ නිසා මේකෙ ඒ වගේ ගොබ්බො එක්ක ආගියු කරන්න ටයිම් වේසට් කරන එක අපරාදෙ.
    machan sampurnama post eka kiywata passe meke gobbaya widiyata matanam penne ubawa.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සොෆ්ට්වෙයා නම් දන්නෙ නැහැ ලේත් මැෂින් වලට නම් ඉන්ටර්න්ෂිප් එකට අරන් තියෙනවා මම කට්ටියව
    2017 වගේ... අඟහරුවාදා, පෝය නිවාඩු
    පඩිය 8000යි මාසෙට
    උදේ කිරි එකේ සිට රෑ කෑම දක්වා සේරම දුන්නා
    හැබැයි ඉන්ටර්න් ගන්නවා නම් උන්ගේ අඩුපාඩු ඉවසන්න බලන් ගන්න ඕන