මම වැඩට 2න්නෙක්ව intern ල විදියට ගන්න කියල යන්නේ. ඉරිදා සහ අනෙකුත් රජයේ නිවාඩු දිනයන්හි හැර අනෙක් දවස්වල උදේ 8 ඉඳන් සවස 6 වෙනකන් වැඩ කරන්න තියෙන්නේ.
ගන්නේ software development වලට.
සාමාන්‍යෙයන් දැන් මාකට් එකේ කීයක් විතර දෙනවද ඉන්ටර්න් කෙනෙක්ට?
මම කොලිෆිකේෂන්ස් බලන්නෑ වැඩ පුලුවන්නම් ගන්නව.
10ක් වගේ Ok ද?
වැඩ කරන්න හොද office එකක් තියනෙව with ac.
මට මහ ගොඩක් ගෙවන්න අදහසක් නෑ මොකද ඉන්ටර්න්ල නිසා. අනික අතින් සල්ලි දෙන්නේ. etf අර tf මුකුත් නෑ. ඌගෙන් මට එන ඉන්පුට් එකට වඩා මගෙන් ඌට යන රිසෝස් වැඩි උනොත් මම ෆයර් කරනව. මට එහෙම දෙයක් උනා. වැඩ්ඩ කියල ඇවිල්ල ඌට උගන්වනව ඇරෙන්න මට දෙයක් නැති උනා. මම අයින් කරල දැම්ම. හැබයි ඌ වැඩ කරේ නිකන් නිසා මට ලොකු අවුලක් නෑ.
මට එන එකෙක් මාස කීපයක් හිටියත් ඇති මොකද ඕන තරම් ඉන්නව නිකන් උනත් වැඩ කරන්න. හැබැයි එහෙම උන් පට්ට චා. උන්ව ට්‍රෙන් කරනවට වඩා දෙයක් නැති වෙනව එහෙම උනාම.