Machan first masturbate and after you release the load see if you have feelings for her.
If you have marry her
if not it was your dick that needed her.

Machan first masturbate and after you release the load see if you have feelings for her.
If you have marry her
if not it was your dick that needed her.

Emoisඇත්ත එකවුන්ට් එක මොකද්ද බ්රෝ?![]()
mn nam kiyanne oki ekka jiwat wenna puluwan wei kiyalaමෙයාට වඩා හොද කෙනෙක් ලැබෙයිද නැද්ද කියල sure එකක් නෑ. සමහරවිට මේ කෙල්ලට වඩා හොඳ, ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කියල හිතෙනව. ඒත් මෙයා එක්ක මට ඕනෙම දෙයක් කතාකරන්න පුළුවන්. හොඳ deep connection එකක් තියනව. කෙල්ල මාව තේරුම්ගන්නව. යාලුවො එක්ක බොන්න යනව අනම් මනම් කිව්වත් අවුලක් නෑ. යන්න හැබැයි වැඩිය බොන්න එපා කියල කියන්නෙ. joint ගහන කතා එහෙමත් කියල තියනව මම. ඉතින් මට ගැලපෙනම කෙනා miss කරගන්නවද කියලත් හිතෙනව.
Words of wisdom with a touch of experience.අඩෝ මටත් ඔය වගේම එකියක් සෙට් වෙලා ඉදිය. FWB නං කරන්න උන් නෑ.. කෙල්ල ඔය වගේ අමුතු තීරණ ගන්නේ එකී emotionally වැටිලා ඉන්න හන්ද.. හිතපන්කෝ උබයි එකියි සෙට් වෙලා උබ ඒකිගේ හිත හදල ආයේ ෆුල් රිකවර් උනා කියල.. එතකොට ඒකි කැමති උබේ ටයිප් කොල්ලෙක්ට නෙමේ නං තමා කෙල්ලට උබව එපා වෙනවා.
මට උනෙත් ඔය වගේ සීන් එකක්.. කෙල්ලෙක් ලයින් කරා සිරාම කරන්න,,, කොහොම හරි මන් ඔන්න මෙන්න තියෙද්දී වෙන එකෙක් අහල මෙකි ඌ එක්ක සෙට් උනා.. ඕව වෙලා අවුරුදු 3කට විතර පස්සේ ඒකිගේ කොල්ල ජොබ් එක හන්ද බිසී වෙලා මේකිට වැය කරන්න කාලයක් නැති ලයින් එකක් ආව. උන්නද මලාද නැති දවස් තිබ්බ. ටික දවසක් නවත්තලත් තිබ්බ.. ඒකි depress වෙලා කෙට්ටු වෙලා චා වෙලා ඉද්දි මට නෝට් වෙලා විස්තර ඇහුවම සැහෙන්න දිගට දිගට ගිහින් (මන් ඒ දවස් වලම කියල තිබ්බේ මන් ඒකිට කැමතියි කියල) මන් ආයේ ඇහුව ඒකිගෙන්.. එකී කැමති නෑ කිව්වේ නෑ,, අනික් එක්කෙනා ඉද්දි මට ඔයත් එක්ක යාලු වෙලා ඩබල් ගේම් ගහන්න බෑ කිව්වා.. කොම හරි මන් එක්ක මාස ගණන් චැට් කරලා කතා කරලා ඒකි emortionally recover උනා. (ඒ දවස් වල මන් සිරාවටම හිතන් හිටියෙ මෙකි මට කැමතියි තමයි ලගදීම මට කියයි කියල) කෝමහරි අන්තිමේ උන් දෙන්න ආයේ යාලු උන මන් බලු උනා.... කෙල්ලෝ මානසිකව වැටිලා ඉද්දි/ ප්‍රශ්නෙක ඉද්දි ගන්න තීරණ හැමදාම ඒ විදියටම තියෙන්නේ නෑ (ඕන එකෙක් එහෙමයි ඉතින් හරියට කල්පනා කරලා බැලුවොත්).
ඒ හන්ද මන් නං කියන්නේ උබ හිතන්න ඕනේ මෙකි උබට කැමති උනේ අරු නැති පාළුව මකාගන්නද නැත්තන් සිරාවටම උබත් එක්ක දුර ගමනක් යන්න බලන්ද කියල..
Good luck bro
ඒ වෙලේ උකල දැම්ම නම් මේ දුක නෑනෙ..අඩෝ මටත් ඔය වගේම එකියක් සෙට් වෙලා ඉදිය. FWB නං කරන්න උන් නෑ.. කෙල්ල ඔය වගේ අමුතු තීරණ ගන්නේ එකී emotionally වැටිලා ඉන්න හන්ද.. හිතපන්කෝ උබයි එකියි සෙට් වෙලා උබ ඒකිගේ හිත හදල ආයේ ෆුල් රිකවර් උනා කියල.. එතකොට ඒකි කැමති උබේ ටයිප් කොල්ලෙක්ට නෙමේ නං තමා කෙල්ලට උබව එපා වෙනවා.
මට උනෙත් ඔය වගේ සීන් එකක්.. කෙල්ලෙක් ලයින් කරා සිරාම කරන්න,,, කොහොම හරි මන් ඔන්න මෙන්න තියෙද්දී වෙන එකෙක් අහල මෙකි ඌ එක්ක සෙට් උනා.. ඕව වෙලා අවුරුදු 3කට විතර පස්සේ ඒකිගේ කොල්ල ජොබ් එක හන්ද බිසී වෙලා මේකිට වැය කරන්න කාලයක් නැති ලයින් එකක් ආව. උන්නද මලාද නැති දවස් තිබ්බ. ටික දවසක් නවත්තලත් තිබ්බ.. ඒකි depress වෙලා කෙට්ටු වෙලා චා වෙලා ඉද්දි මට නෝට් වෙලා විස්තර ඇහුවම සැහෙන්න දිගට දිගට ගිහින් (මන් ඒ දවස් වලම කියල තිබ්බේ මන් ඒකිට කැමතියි කියල) මන් ආයේ ඇහුව ඒකිගෙන්.. එකී කැමති නෑ කිව්වේ නෑ,, අනික් එක්කෙනා ඉද්දි මට ඔයත් එක්ක යාලු වෙලා ඩබල් ගේම් ගහන්න බෑ කිව්වා.. කොම හරි මන් එක්ක මාස ගණන් චැට් කරලා කතා කරලා ඒකි emortionally recover උනා. (ඒ දවස් වල මන් සිරාවටම හිතන් හිටියෙ මෙකි මට කැමතියි තමයි ලගදීම මට කියයි කියල) කෝමහරි අන්තිමේ උන් දෙන්න ආයේ යාලු උන මන් බලු උනා.... කෙල්ලෝ මානසිකව වැටිලා ඉද්දි/ ප්‍රශ්නෙක ඉද්දි ගන්න තීරණ හැමදාම ඒ විදියටම තියෙන්නේ නෑ (ඕන එකෙක් එහෙමයි ඉතින් හරියට කල්පනා කරලා බැලුවොත්).
ඒ හන්ද මන් නං කියන්නේ උබ හිතන්න ඕනේ මෙකි උබට කැමති උනේ අරු නැති පාළුව මකාගන්නද නැත්තන් සිරාවටම උබත් එක්ක දුර ගමනක් යන්න බලන්ද කියල..
Good luck bro
blow job, vaginal licking ehema kradaමට අවුරුදු 26 යි. stable කොල්ලෙක්. කලින් කෙල්ලෙක් ඉදල නෑ. කෙල්ලෙක් එක්ක friends with benefits relationship එකක් පටන්ගත්ත. මාස 6ක් වගේ දැන්. කෙල්ල අවුරුදු 5ක් විතර මගේ හොඳම යාලුවෙක්. වැඩියම ලස්සනත් නෑ. කැතත් නෑ. කොල්ලෙක් හිටිය එයාට ඒ දවස්වල. ගෙවල් වලිනුත් දන්නව. හැබැයි කොල්ල මෙයාව ignore කරල වගේ හිටියෙ අන්තිමට. ඒ සම්බන්දෙත් අවුරුදු 5ක් විතර. අවුරුදු 4ක් විතර කොල්ල රට. කෙල්ල මට වඩා අවුරුද්දක් වගේ වැඩිමල්. ආගම මගේ එක නෙවෙයි. අපි පොඩි පොඩි දේවල් කලා. දෙපාරක් වගේ room ගියා. රූම් කීව්වෙ වියදම් කරල හොඳ places වලට. දෙන්නගෙම කැමැත්තෙන්. ඔය අතරෙ මෙයාව කොල්ල අත්හැරිය. එයා full try කලත් ඒක වෙනස් කරන්න බැරිඋනා. මම මෙයාට recover වෙන්න උදවු කලා. ඒ අතර මෙයා ගැන feelings ආව මටත්. Chat කලේ නැත්නම් අවිල්. හැම වෙලාවෙම මතක් වෙනව වගේ. මේ අතරෙ එයා කිව්ව එයාට දැන් stable වෙන්න වයස හරි. අපි යාළුවො විදිහට ඉමු, ගෙදරින් proposal බලනව කියල. දැන් මන් ගැන මොකුත් හිතෙන්නෙ න කියලත් කිව්ව. මේකට මට අව්ල් ගියා. මොකද කලින් තිබ්බ caring ගතියත් නැතිඋන නිසා. එයත් depress වෙලා වගේ ඉන්නෙ කියල මට තේරුණා. මම කිව්ව එයා stable වෙනකන් ඉඳල මම අයින්වෙන්නම් කියල.
ඔහොම සතියක් විතර ගියා. normal යාලුවො වගේ අපි කතාකලා. මම එයාට කිව්ව එයා ගැන මට feelings තියනව කියල. දැන් කෙල්ල අහනව එයාව marry කරන්න කැමතිද කියල. මම එහෙම දෙයක් හිතල තිබ්බෙ නෑ.
මෙයාට වඩා හොද කෙනෙක් ලැබෙයිද නැද්ද කියල sure එකක් නෑ. සමහරවිට මේ කෙල්ලට වඩා හොඳ, ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කියල හිතෙනව. ඒත් මෙයා එක්ක මට ඕනෙම දෙයක් කතාකරන්න පුළුවන්. හොඳ deep connection එකක් තියනව. කෙල්ල මාව තේරුම්ගන්නව. යාලුවො එක්ක බොන්න යනව අනම් මනම් කිව්වත් අවුලක් නෑ. යන්න හැබැයි වැඩිය බොන්න එපා කියල කියන්නෙ. joint ගහන කතා එහෙමත් කියල තියනව මම. ඉතින් මට ගැලපෙනම කෙනා miss කරගන්නවද කියලත් හිතෙනව. මේකට මට උපදසක් දෙන්න මචන්ලා.
ආන්න ඒක තමයි හරිම වැඩේ...උඹට අමුතුවෙන් රඟපාන්න ඕං නැති චරිතයක් බැඳපන් උඹට උඹ වගේ ජීවත්වෙන පුලුවන්.
Lost in moods, yes. She told me herself she is going through a very tough time.
Suspecting each other... No. Cuz we've known each other for 6-7 years.
And the room thing happened only after it was sure that the previous relationship was not gonna work. Before that it was just sexting. That's also cuz the guy ignored her for a long time.
මුල හරිය කියවන් යද්දි මට එකපාරටම කලන්තයක් වගේ ආව බන්.
අනේ මන්දා කොහොම එකක් සෙට් වෙයිද දන්නෙ නෑ කසාඳ බදින කාලෙක
මට බෑ බන් කසාද බදින්න, අපි දෙන්න කොලු පාරක් ගහගෙන ඉමු
අම්මෝ හුත්තෝ, දැන් තමා ත්‍රෙඩ් එක කියෙව්වේ, කැරි පොන්නයෙක් වෙන්නෙ නැතුව ඔන්නෝක අතෑරල දාපන්.
ඔය හයිලෛට් කරපු ටික හොඳට බලපන්, උබ ගොනෙක් වෙන්න ඔය හදන්නෙ..
ඔය බඩුව / නඩුව අතෑරලා වෙන එකියක් හොයාගනින් හුත්තෝ. ඔයිට වඩා හොඳ කෙල්ලො ඕන තරම් උබට හොයාගන්න පුලුවන්.
උබ විහින් කෙලවගන්න යන්නේ.
උබ එක්ක ඕකි ඉදිය වගේ උබ මැරි කලාම උබට හොරෙන් තව එකෙක් එක්කත් F&B යයි.
උබේ තත්ත්වේ ඔය විදියටම මන් ඉදියා..
අම්මෝ හුත්තො කර ගහන්න නම් එපා පුතේ සිරාවටම කියන්නෙ අතෑරල දාපන් උබ ඕකිව.
උබේ 1st එක කීව නේද, අන්නේක තමා ඕකට එකම හේතුව.. ඒකි එක්ක තිබුන relationship එක නැතිකරගන්න බයයි උබ, උබට වෙන එකක් සෙට් වෙන්නෙ නැති වෙයි කියල බයෙන් ඉන්නේ උබ. ඒකයි උබ ඔය විදියට හිතන්නේ, ඒකිගෙ වැරදි උබ , උබට ගැලපෙන විදියට සාධාරණීකරනය කරගන්නවා.. අතෑරපන් අතෑරපන්.
සෙට් වුන කෙල්ල ඕනෙකක් කියල පරණ වැරදි වලට සමාව දීලා විහින් හුකෝගන්න එපා ඕක අතෑරල දාපන්.
උබට පස්සෙ කාලෙක තේරෙයි මොන පොන්න වැඩක්ද මන් මේ බඩුවක් කරගහල කරගත්තෙ කියල.
ඕකිත් දැන් බලන් ඇත්තෙ උබේ කරේ එල්ලෙන්න තමා, උබ ගොනා කියල ඒකිටත් තේරිලා තියෙන්නෙ..
------ Post added on Apr 21, 2021 at 12:27 PM