Day cream එකක් ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,963
    6,848
    113
    Nawala
    මචන් එළියේ යනකොට හම කලුවෙන එක අඩුකරගන්න SPF 15 විතර DAY CREAM මොනවාද තියෙන්නේ ?
     
    • Like
    Reactions: hodakolla

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Mkkda nama.. ara cheap creams da?
    na ban
    Viana eke ekak ytb eke balala gatte 1450/= discount ekka 1150/= kapruka eken deliver kale habai 300/= giya
     

    Attachments

    • 55D16071-CC7D-48B0-9003-7B77778193DF.jpeg
      55D16071-CC7D-48B0-9003-7B77778193DF.jpeg
      338.4 KB · Views: 97
    • Like
    Reactions: Voldemort Bro

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,963
    6,848
    113
    Nawala
    ටික්
    ටිකක්.
    ඕක 4000 ක් වගේ වෙනව. තියෙන හොඳම එකක්
    මම හෙල්ත්ගාර්ඩ් බැලුවා (town-hall) තිබුනේ නෑ නේ . කොහෙන්ද ගත්තේ ?