සයිනොෆාම්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සයිනොෆාම් එන්නත නිසා China වල covid නැවතුනාලු ඇත්තටම දැනට සාර්ථකමඑන්නත මොකක්ද? ලංකාවේ 50%කට වගේ විදින්න හදන්නේ WHO අනුමත VACCINE 4ක් එතකොට වත් මේ වයිරස් එක නතර වෙයිද බංලා 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤗
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    සයිනොෆාම් එන්නත නිසා China වල covid නැවතුනාලු ඇත්තටම දැනට සාර්ථකමඑන්නත මොකක්ද? ලංකාවේ 50%කට වගේ විදින්න හදන්නේ WHO අනුමත VACCINE 4ක් එතකොට වත් මේ වයිරස් එක නතර වෙයිද බංලා 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤗
    Pifer, modana , Johnson and Jonhnson, sputnik...

    oya 4 ma lanakwata gana na....
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    චීන ඵක තමා හොඳම..මොකද චීනෙ ඵක තමා ලෝකේ හැම රටකම මිනිස්සු දාල ටෙස්ට් කරපු ඵකම වැක්සීන් ඵක..සුද්ද උන්ගෙ ඵක විකුණගන්න ඕනවට පච හලනව.
     
    • Like
    Reactions: Amare machan

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ වගේ පාලනය කරන්න බැරි වසංගතයක් අඩාල කරන්න කරන්න තියෙන එකම ප්‍රැක්ටිකල් දේ තමා එන්නත් කරණය.. වැඩේ තියෙන්නෙ හදන කිසිම ඉන්ජෙක්ශන් එකක් පරීක්ෂා කර කර ඉන්න තරම් වෙලාවක් දෙන්නෙ නෑ මේ වෛරස් එක... සාමාන්‍යෙන් ඕනෑම ඉන්ජෙක්ශන් එකක් 100% සර්ථකත්වයට එන්න අවම වසර 7/8 යනවා.. ඉතින් ඒ වගේ කාලයක් පරීක්ෂා කර කර හිටියොත් ලෝක ජනගහනයෙන් 50% චුත වෙලා තියේවි.. ඒක නිසා පුළුව ඉක්මනට වැක්සින් කරලා පරීක්ෂා කරන එක තමා කරන්න තියෙන්නෙ.. එහෙම හදපු ඒවයින් දැනට ඉදිරියෙන්ම තියෙන වෛරස් වැක්සින් දෙකක් තමා ස්පුට්නික් සහ සයිනොෆෝම්. සයිඩ් ඉෆෙක්ට් අඩුම වැක්සින් එක තමා කොවිශීල්ඩ් හැම දේකම හොද සහ නරක තියෙනවා...

    චීනෙ කොහොමද මේක පාලනය කලේ කියන එක අබිරහසක් උනත් උන්ගෙ විනය මේකට සෑහෙන්න බලපෑවා... උන් මේ වගේ අවස්තාවල කියන දේ ඇහුවා.. ගෙදර හිටියා... නිවැරදිම වෙලාවට ලොක් ඩවුන් කලා... චීනෙ ඒකෙන් පෙන්නුවෙ උන්ගෙ බලපුළුවන් කාර කම. උන් රට ඉතාම ඉක්මනින් දියුනු කලා.. උන්ට අවුරුද්දක් හරි රටම වහලා තිබ්බත් ඕන තරම් සල්ලි තිබ්බා... මිනිස්සුන්ට විනයක් තිබ්බා.. පරිස්සම් උනා...

    අපි ඉතින් යක්ක පුත්තු නේ... කොරෝනා කොහේද අපිට හදි කරන්නෙ උන් අපිටත් පදිරි කියලා බාර් වල රෙස්ටුරන්ට් වල පෝලින් වල රෙදි කඩවල සෙනග පොර කකා හිටියා... ඉන්දියාවත් එහෙමයි... උන් දෙයියෝ විශ්වාස කලා... වෛරස් එක විශ්වාස කලේ නෑ.. ඉතින් උන්ට කෙල වුනා.. අපිත් ඉතින් ඉන්දියාවෙ පොඩි හරි ජානයක් මිශ්‍ර වෙලා ඇති නේ.. අපිත් ලඟදීම කෙලව ගන්නවා...

    අපිට ඉතින් මාස තුනක් රට ලොක් ඩවුන් කරන්න බෑ.. මොකද ආණ්ඩුවෙ සල්ලි නෑ.. අම්බානෙක නයයි.. පොලිය ගෙවන්න ඕන.. අපි ඉතින් එක්ස්පොර්ට් නැ නේ.. ඉම්පෝර්ට් විතරයි... කවුරු හරි දෙනකන් බලන් ඉන්න ජතියක් නිසා අපිට බෑ...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ලොකේ දැනට සාර්තකම කියල පිලිගන්නේ pyser එක... චීනේ sinopharm එකේ අවුල චීනගෙ රිපෝර්ට් සුවර් නෑ කියලා who එකෙන් අනුමත කරන්නෙ නැහැ සහ බටහිර රටවල් ඒකට ත්වත් වල කපන්න ට්‍රයි කරනවා...
    ඒත් හිතපන් චීන ඕක හදල උන්ගේ මුලු ජනගහනෙටම බය නැතුව ගහනවනම් සහ උන් ඒක ල්ංකාවට එව්වෙත් අපිට ගහන්න නෙවෙයි මෙහෙ ඉන්න උන්ගේ එවුන්ට ගස්සන්න.. ඉතිම් උන්ට ඒ වැක්සින් එක එච්චර සුවර් කියන්නෙ බන් ලොවෙත් pyser එකට පස්සෙ ලෝකෙ තියෙන හොදම vaccine එක sinopharm වෙන්න ඕනෙ බ්න්..
     
    • Like
    Reactions: Amare machan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චීන එන්නත WHO එක අනුමත කරල නෑ. ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියටත් ඕක අනුමත කරන්න අවශ්ය දත්ත දීලා නෑ. ඒක නිසා මොනවහරි ලොකු බලපෑමක් ආවේ නැත්නම් ඕක දැන්ම ලංකාවේ අනුමත වෙන්නේ නෑ.

    ඕක ලංකාවේ ඉන්න චීන්නුන්ට ගහලා තිබ්බ. පට්ට ගොබ්බයි ඉතින්. එහෙම ගහන එකම වැරදියි ලංකාවේ දේශසීමා ඇතුලේ. කරුමේ කියන්නේ අපි උන්ට සෑහෙන්න ණයයි නේ.
     
    • Like
    Reactions: Amare machan

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    චීන එන්නත WHO එක අනුමත කරල නෑ. ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියටත් ඕක අනුමත කරන්න අවශ්ය දත්ත දීලා නෑ. ඒක නිසා මොනවහරි ලොකු බලපෑමක් ආවේ නැත්නම් ඕක දැන්ම ලංකාවේ අනුමත වෙන්නේ නෑ.

    ඕක ලංකාවේ ඉන්න චීන්නුන්ට ගහලා තිබ්බ. පට්ට ගොබ්බයි ඉතින්. එහෙම ගහන එකම වැරදියි ලංකාවේ දේශසීමා ඇතුලේ. කරුමේ කියන්නේ අපි උන්ට සෑහෙන්න ණයයි නේ.

    Sinopharm vaccine laksha 6i gennuwa neda kalin lankawata.
    Mama gahagathrhe sinopharm vaccine Eka UAE wala. UAE wala n giya awurudde indala vaccine test karanna gaththa volunteers lata salli deela gassala baluwa. Eeeta passe approve kara. Mama January wage first dose Eka gahala february wala second Eka gahuwa. Adath UAE wala vaccine gahapu corona Eka death ekak wath naha kiyala thamai kiyanne. Free gassuwa adath free thiyenawa one kenekta eye gaha ganna. Dan neethi daaanna yanawa vaccine gahapu nathi ayage movement district karanna. Echchara free deelath mama danna lankawe un innawa vaccine gahapu narhi. Sathi deken dekata pcr katana un