සයිනොෆාම් එන්නත නිසා China වල covid නැවතුනාලු ඇත්තටම දැනට සාර්ථකමඑන්නත මොකක්ද? ලංකාවේ 50%කට වගේ විදින්න හදන්නේ WHO අනුමත VACCINE 4ක් එතකොට වත් මේ වයිරස් එක නතර වෙයිද බංලා 










Pifer, modana , Johnson and Jonhnson, sputnik...සයිනොෆාම් එන්නත නිසා China වල covid නැවතුනාලු ඇත්තටම දැනට සාර්ථකමඑන්නත මොකක්ද? ලංකාවේ 50%කට වගේ විදින්න හදන්නේ WHO අනුමත VACCINE 4ක් එතකොට වත් මේ වයිරස් එක නතර වෙයිද බංලා![]()
අවුරුද්දක් ඇතුලත එනකොට පෙරහැර ගිහිං තියේද දන්නෑPifer, modana , Johnson and Jonhnson, sputnik...
oya 4 ma lanakwata gana na....
චීන එන්නත WHO එක අනුමත කරල නෑ. ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියටත් ඕක අනුමත කරන්න අවශ්ය දත්ත දීලා නෑ. ඒක නිසා මොනවහරි ලොකු බලපෑමක් ආවේ නැත්නම් ඕක දැන්ම ලංකාවේ අනුමත වෙන්නේ නෑ.
ඕක ලංකාවේ ඉන්න චීන්නුන්ට ගහලා තිබ්බ. පට්ට ගොබ්බයි ඉතින්. එහෙම ගහන එකම වැරදියි ලංකාවේ දේශසීමා ඇතුලේ. කරුමේ කියන්නේ අපි උන්ට සෑහෙන්න ණයයි නේ.