රනිල් බුදිද @EVC @monson
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 May 28, 2023 #21 රනිල් බුදිද @EVC @monson
T Thoththa_Baba Well-known member Oct 25, 2022 1,004 1,214 113 May 28, 2023 #22 math lagama danna kenek 500$ salli dala, den e gana aragena, den kiyanne hoda ekak kiyala.. office ekakuth danna kalpanava man oka scam kivva kiyala den hitha hoda nahe Reactions: NRTG
math lagama danna kenek 500$ salli dala, den e gana aragena, den kiyanne hoda ekak kiyala.. office ekakuth danna kalpanava man oka scam kivva kiyala den hitha hoda nahe
NRTG Well-known member Oct 19, 2019 41,044 198,444 113 Colombo, Sri Lanka May 28, 2023 #23 Reactions: Solo Rider, ieannet, Asmodeus and 3 others
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 28, 2023 #24 මම නම් කියන්නේ මේ වගේ පිරමිඩ තව එන්න ඕන කියලා. එතකොට වත් රටේ ගොන් හරක් ටික වඳවෙලා යයිනෙ. Reactions: Asmodeus, KSPathirana, narihashan and 4 others
chanakamanjula Well-known member Aug 21, 2007 22,285 4,415 113 ඇයි එන්නද May 28, 2023 #25 good post bro Reactions: NRTG
Nidarshana_k Well-known member Feb 19, 2022 29,724 1 51,591 113 ප*යාගල sorry.com May 28, 2023 #26 මම ගිය අවුරුද්දෙ ඕකට ඩොලර් කොටි එක් බිලියන තුන්දාස් පන්සියක් දැම්ම. එක දැන් වෙද්දි ට්‍රිබල් වෙලා තියෙන්නෙ. හෙට අනිද්ද මන් මයික්‍රොසොෆ්ට් එක සල්ලි වලට ගන්න ඩීල් එක අත්සන් කරනව. උබල ඉරිසියාවට කියන කතා ඔය Reactions: Asmodeus, narihashan and NRTG
මම ගිය අවුරුද්දෙ ඕකට ඩොලර් කොටි එක් බිලියන තුන්දාස් පන්සියක් දැම්ම. එක දැන් වෙද්දි ට්‍රිබල් වෙලා තියෙන්නෙ. හෙට අනිද්ද මන් මයික්‍රොසොෆ්ට් එක සල්ලි වලට ගන්න ඩීල් එක අත්සන් කරනව. උබල ඉරිසියාවට කියන කතා ඔය
Hankook Well-known member Apr 4, 2022 5,274 8,168 113 May 28, 2023 #27 මන් ලණු බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ ඔවටසල්ලි දාන එවුන්ට Reactions: buddikagayan, Asmodeus, KSPathirana and 1 other person
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 May 28, 2023 #28 සිංහලු ඉපදිලා ඉන්නේ ම අනාථ වෙන්න Reactions: NRTG
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura May 28, 2023 #30 hita makuna said: ඔව්. මිනිස්සු අහුවෙන අහුවිල්ල හිතාගන්න බෑ. එකට වැඩ කරන ෞන් හිටිය ඒ දවස් වල ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් එකේ මීටින් වලට අඩගහපු. හැබැයි මම හිතනව එඩියුකේශන් තමයි මූලික පොයින්ට් එක. ාහුවෙන ගොඩක් උන් දැනුම තියන බුද්දිය නැති උන් Click to expand... එහෙමම කියන්නත් බෑ බන්. මන් දන්න මොරා පේරා ට්‍රොනික් මිකනිකල් ඉන්ජො 7ක් 8ක් ඉන්නවා ඕකට දාල කෙලවගෙන. දැන් ඩොලර් එක අඩු උන හින්ද උන්ට දොබෙන් ගිහින් තියෙන්නෙ. සින්හලුන්ට නම් මොකක් වේයිද දන්නෙ නෑ Reactions: Asmodeus and NRTG
hita makuna said: ඔව්. මිනිස්සු අහුවෙන අහුවිල්ල හිතාගන්න බෑ. එකට වැඩ කරන ෞන් හිටිය ඒ දවස් වල ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් එකේ මීටින් වලට අඩගහපු. හැබැයි මම හිතනව එඩියුකේශන් තමයි මූලික පොයින්ට් එක. ාහුවෙන ගොඩක් උන් දැනුම තියන බුද්දිය නැති උන් Click to expand... එහෙමම කියන්නත් බෑ බන්. මන් දන්න මොරා පේරා ට්‍රොනික් මිකනිකල් ඉන්ජො 7ක් 8ක් ඉන්නවා ඕකට දාල කෙලවගෙන. දැන් ඩොලර් එක අඩු උන හින්ද උන්ට දොබෙන් ගිහින් තියෙන්නෙ. සින්හලුන්ට නම් මොකක් වේයිද දන්නෙ නෑ
saman.kumara333 Well-known member May 2, 2018 926 616 93 May 28, 2023 #31 Oka lokuwatama promote karana ekak thama ara chathu and ruma, hari adaren kattiyata goda danna enna kiyanne. Uge commission walin goda yanawa Reactions: NRTG
Oka lokuwatama promote karana ekak thama ara chathu and ruma, hari adaren kattiyata goda danna enna kiyanne. Uge commission walin goda yanawa
CuriousMind Member May 23, 2023 20 13 3 May 28, 2023 #32 ඇත්තටම trade කරන්න පුලුවන් නම් තමන්ගෙ සල්ලි risk නොකර prop firm account එකක් ගත්තා නම් ඉවරනෙ USD 100,000 account එකක් $500 කට විතර ගත්තහැකි evaluation challenge එක pass උනොත්. Reactions: NRTG
ඇත්තටම trade කරන්න පුලුවන් නම් තමන්ගෙ සල්ලි risk නොකර prop firm account එකක් ගත්තා නම් ඉවරනෙ USD 100,000 account එකක් $500 කට විතර ගත්තහැකි evaluation challenge එක pass උනොත්.
Bad_horse Well-known member Apr 23, 2021 712 2,062 93 33 May 28, 2023 #33 @kasun_kbp Next exposé Reactions: NRTG and kasun_kbp
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jul 8, 2023 #34 Onna balapan meken thamai chathu and ruma kelo ganne Reactions: NRTG
V vishwadt Well-known member Aug 6, 2010 367 605 93 Jul 29, 2023 #39 සමහර අය ඉන්නවා කෙළවෙන බව දැන දැන මුලින්ම අවදානම ගත්ත අය. මීට මාස 9-10 විතර කලින් පටන් අරන් දැන් දාපු ගාන කවර කරගෙන ඉන්න අය. නමුත් උන් ලාබ ගන්නේ අන්තිමට බෙල්ලේ වැලදාගන්න උන්ගේ සල්ලි. MTFE එකේ සල්ලි ඕන වෙලාවක ගන්න පුළුවන් නිසා ගොඩක් අය බය වෙන්නේ නැතිව දානවා. නමුත් සල්ලි වල කෑදර කම නිසා සල්ලි දාපු උන් කවදාවත් සල්ලි ආපහු ගන්නේ නැති බව MTFE දන්නවා. අන්තිමට වෙන්නේ රුපියල බහින එක. Reactions: Thoththa_Baba
සමහර අය ඉන්නවා කෙළවෙන බව දැන දැන මුලින්ම අවදානම ගත්ත අය. මීට මාස 9-10 විතර කලින් පටන් අරන් දැන් දාපු ගාන කවර කරගෙන ඉන්න අය. නමුත් උන් ලාබ ගන්නේ අන්තිමට බෙල්ලේ වැලදාගන්න උන්ගේ සල්ලි. MTFE එකේ සල්ලි ඕන වෙලාවක ගන්න පුළුවන් නිසා ගොඩක් අය බය වෙන්නේ නැතිව දානවා. නමුත් සල්ලි වල කෑදර කම නිසා සල්ලි දාපු උන් කවදාවත් සල්ලි ආපහු ගන්නේ නැති බව MTFE දන්නවා. අන්තිමට වෙන්නේ රුපියල බහින එක.