ලංකාවෙ ගොන්නු අහුවෙන ඊලග තඩි Ponzi scheme එක - MTFE

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,189
    3,084
    113
    34
    ~ ση тнє ƒℓσω ~
    ඇත්තම කිව්වොත් මාත් දැම්මා ඩොලර් 201ක්. දැන් දවස් 20ක් වගේ වෙන්නේ. ඒ සල්ලි ආවොත් එහෙමයි ගියොත් එහෙමයි කියලා හිතන් දැම්මේ. අදට ඩොලර් 34ක් වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. මං ඉන්වෙස්ට් කරද්දි ඩොලර් එක 302ක් ද කොහෙද. හැමෝම මට ආශිර්වාද කරන්න 🙏
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    566
    1,339
    93
    35
    Colombo
    අපිත් සෙට් වෙලා පිරමීඩයක් කරන්න තියෙන්න මම නං කියන්නෙ

    රුපියල් ලක්ශයක් දැම්මම මාසෙට 5000ක් දුන්නොතින් මාස 20ක් යනවා ලක්ශෙ කවර් කරගන්න. උගේ ලක්ශෙම ඌට බෙදුවත් අවුරුදු දෙකකට කිට්ටුව ගේම ගහන්න පුලුවන්
    ඔය අතර වෙන උනුත් සල්ලි දානවා කියන්නෙ රෝල ගහන්න පුලුවන් අවුරුදු 4-5ක් යනකල් ගේමක් නැතුව
    ඒ අවුරුදු 4-5 ඇතුලත ගානට වෙන රටකට යන්න වැඩ පිලිවෙල හදාගෙන අන්තිමට ගෙවන එක නතර කරලා දාල ඉතිරි වෙලා තියන සල්ලි ටිකත් පොදි කරගෙන රට පනින්න තමයි තියෙන්නෙ
    බිස්නස් එකට කැපිටල් එකක් ඉන්වෙස්ටර්ස්ලා මොකෙක්වත් ඕන නැහැ. බඩු විකුනන්න ස්ටොක් තියාගන්න දෙයක් නැහැ රිස්ක් එක 0%යි මොකද අපේ සල්ලි වියදම් කරන්නෙ නැති නිසා. ඔපරේටින් කොස්ට් එක බොහොම පොඩි ගානක් ඉතිරි ටික සේරම ප්‍රොෆිට් තමයි

    BTW ඔය බොරු ක්‍රිප්ටෝ ඇප් එකේ වෙබ් ඇප් එකයි මොබයිල් ඇප් එකයි තියන ස්ක්‍රිප්ට් එකක් ගනිපු කෙනෙක් ඉන්නවා නං එක්ස්පීරියන්ස් එක කියන්න
     
    Last edited: