මම කඩ්ඩෙන් කතා කරන්නෙත් නෑ කඩ්ඩ දන්නව උනත්. සිම්පල් විදියට බන් ඇදන් යන්නෙත්.මම ගිය හොදම රජයේ ආයතන තමයි foreign ministry එකේ consular affairs division එක
ස්ටාෆ් එක ෆ්‍රෙන්ඩ්ලි, කියන වෙලාවටම වැඩේ කරලා දුන්නා, 60 පැනපු නාකි උන් හිටියෙත් නැහැ
හැමදේම computerized කරලා තියෙන්නේ
AG ඔෆිස් එකකට ගියා translated copies වගයක් ගන්න
ඒත් වැඩේ කරගත්තා, උන්ට හැබැයි ෆයිල් පෙරලා පෙරලා බලන්න වෙලාව යනවා
උන්ට කඩ්ඩ අවුල් නිසා අකුරු වරදිනවා, පෙන්නලා දුන්නම හදලා දෙනවා
අපි උන්ට හරියට ටෝක් කලොත් කරගන්න පුළුවන්
මෝඩයෝ වගේ ගියොත් උන් ගණන් උස්සනවා


