බාල අපරාධ කරනවා නේද තෝ![]()
Motivation එකට දැම්මේ ඉතින් අයියලාට!! (පොඩි එකෙක් නෙමෙයි දසයෙක් මොකා උනත් ඌ නම් ඕයේ.....ඕයේ.....![]()
BUMPER
@Solo Rider
uba podi kale sure ekatama
BUMPER
@Solo Rider
uba podi kale sure ekatama
අනේ නෑ මචන්, මට ඔච්චර සික් නෑ
මේ එක්කො Erzo නැත්නන් BuLaTha
දැක්කනේ දැක්කනේ?? අන්න ඒක තමා අයියලාව Motivate කරනවා කියන්නේ මෙන්‍ෂන් කර කර කතා කරන්න තරම් Motivate වෙලා!! ඒක තමා වෙන්න ඕනා!! ඕ යේ.......ado @Erzo why bn
අනේ නෑ මචන්, මට ඔච්චර සික් නෑ
මේ එක්කො Erzo නැත්නන් BuLaTha
ado @Erzo why bn
ඕ නෝ........මම යනව බන්,
ආයෙ කිරියට එන්නෙ නෑ බන්.
මම ගියාම උබලට මම නැති පාළුව දැනේවී
ඒත් ආයෙත් මන් කවදාවත් කිරියට නොඒවි
අම්ඩෝ වයි බන්?
මන් එච්චර අසහනකාරයෙක් නෙවේ බන්.
මගෙ හදවත ඇතුලෙත් ප්‍රේමණීය මනුස්සයෙක් ජීවත්වෙනවා බන්ග් උබලට මෙහෙම ආතල් දුන්නට.
උබල මාව තේරුම් ගත්තෙ නෑ බන්, මට දුකයි සිරාවටම.
මම යනව බන්, ආයෙ කිරියට එන්නෙ නෑ බන්.
මම ගියාම උබලට මම නැති පාළුව දැනේවී බන්, ඒත් ආයෙත් මන් කවදාවත් කිරියට නොඒවි බන් මේ එකෞන්ට් එකෙන්.![]()