Focus on your goals!! ☺

HmNRazor

Well-known member
  • sgd.jpg
     
    HmNRazor

    Well-known member
  • BUMPER

    @Solo Rider

    uba podi kale sure ekatama
    අනේ නෑ මචන්, මට ඔච්චර සික් නෑ

    මේ එක්කො Erzo නැත්නන් BuLaTha
    දැක්කනේ දැක්කනේ?? අන්න ඒක තමා අයියලාව Motivate කරනවා කියන්නේ මෙන්‍ෂන් කර කර කතා කරන්න තරම් Motivate වෙලා!! ඒක තමා වෙන්න ඕනා!! ඕ යේ....... 🥴

    asdasf.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    අනේ නෑ මචන්, මට ඔච්චර සික් නෑ

    මේ එක්කො Erzo නැත්නන් BuLaTha

    අම්ඩෝ වයි බන්?
    මන් එච්චර අසහනකාරයෙක් නෙවේ බන්.
    මගෙ හදවත ඇතුලෙත් ප්‍රේමණීය මනුස්සයෙක් ජීවත්වෙනවා බන්ග් උබලට මෙහෙම ආතල් දුන්නට.
    උබල මාව තේරුම් ගත්තෙ නෑ බන්, මට දුකයි සිරාවටම.
    මම යනව බන්, ආයෙ කිරියට එන්නෙ නෑ බන්.

    මම ගියාම උබලට මම නැති පාළුව දැනේවී බන්, ඒත් ආයෙත් මන් කවදාවත් කිරියට නොඒවි බන් මේ එකෞන්ට් එකෙන්. 😪
     
    HmNRazor

    Well-known member
  • මම යනව බන්,
    ආයෙ කිරියට එන්නෙ නෑ බන්.
    මම ගියාම උබලට මම නැති පාළුව දැනේවී
    ඒත් ආයෙත් මන් කවදාවත් කිරියට නොඒවි
    ඕ නෝ........ 🥴

    5bn39co2co231.png
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අම්ඩෝ වයි බන්?
    මන් එච්චර අසහනකාරයෙක් නෙවේ බන්.
    මගෙ හදවත ඇතුලෙත් ප්‍රේමණීය මනුස්සයෙක් ජීවත්වෙනවා බන්ග් උබලට මෙහෙම ආතල් දුන්නට.
    උබල මාව තේරුම් ගත්තෙ නෑ බන්, මට දුකයි සිරාවටම.
    මම යනව බන්, ආයෙ කිරියට එන්නෙ නෑ බන්.

    මම ගියාම උබලට මම නැති පාළුව දැනේවී බන්, ඒත් ආයෙත් මන් කවදාවත් කිරියට නොඒවි බන් මේ එකෞන්ට් එකෙන්. 😪

    Faze Up Kyler Murray GIF by FaZe Clan
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    අම්ඩෝ වයි බන්?
    මන් එච්චර අසහනකාරයෙක් නෙවේ බන්.
    මගෙ හදවත ඇතුලෙත් ප්‍රේමණීය මනුස්සයෙක් ජීවත්වෙනවා බන්ග් උබලට මෙහෙම ආතල් දුන්නට.
    උබල මාව තේරුම් ගත්තෙ නෑ බන්, මට දුකයි සිරාවටම.
    මම යනව බන්, ආයෙ කිරියට එන්නෙ නෑ බන්.

    මම ගියාම උබලට මම නැති පාළුව දැනේවී බන්, ඒත් ආයෙත් මන් කවදාවත් කිරියට නොඒවි බන් මේ එකෞන්ට් එකෙන්. 😪

    අඩෝ බොක්ක

    ඇඩුනා බන් ඒ ටෝකට. 😪

    උබ යන්න එපා, ආයෙ හිත රිද්දන්නෙ නෑ උබෙ 😪