ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි. මේ වගේම ඇති නේද බඩු ගැහුවමත්. අපරාදෙ සල්ලි කියල හිතෙනව ඇතිනේ. ලිමිට් එක පැන්න නම් කබරය දානව. වෙලාවට ලිමිට් එකට ගැසුවෙ. ඒ ගසලත් භාගෙ ඉතුරුයි. රයිස් එකත් ඉතුරුයි. නෙට් එකේ බලද්දි බ්ලැක් ඕපල් භාගෙ 810යි. බාර් එකේ 930යි. රයිස් එක 700යි. සිගරට් දෙකට 120යි. බජට් එක කවර්. දැන් ආයෙ මාස තුනක් ඉන්න පුලුවන්. බීලා බීලා ගෙදර ඇවිල්ල සද්දෙට කඩ්ඩ සින්දුවක් ලිරික්ස් බලාගෙන අහන ගමන් කියන එක තමා මගේ බිව්වට පස්සෙ තියෙන ආතල් එක. බොලාගෙ මොකක්ද ආතල් එක?
අර @BuLaTha කාරය වගේ පරන කෑලි වලට කෝල් කරනවද? මට නම් පරන කෑල්ලගෙ නම්බර් මතකත් නෑ. හැබැයි එෆ්බී ඉන්නව. මම තමා එෆ්බී අකවුන්ට් එකත් හදල දුන්නෙ. ඒ වුනාට මම කැමති නෑ ඒකිගෙ අකවුන්ට් එක බලන්න. මම බ්ලොක් කරල තියෙන්නෙ. මගෙ පපුව ගැහෙනව ඒකිගෙ අකවුන්ට් එක දකිද්දි. දැන් වැඩක් නෑ. අලුත් හොඳ කැබල්ලක් සැට් කරගන්න ඕන. කොහොමත් ඊලඟට සැට් වෙන කැබල්ල තවත් රසවත් මුඩුව්වකින් සැට් කරගත්තත් පරන එකී එක්ක බලද්දි.


පෙලිකන් එකේ බන්, ඒකෙ විතරනේ ලිකර් ඒරියා එකක් තියෙන්නේ.Kohenda ban rice gatte? Kalutara dan hoda place ekak nane?
ඔව් මේ කකා බොන්නේyako bath kaka bonawad![]()
ගෙදර තියාගෙන ගෙදර බොන්න පුළුවන් තත්වයක් නෑ බ්රෝඉස්සර නම් ඔහොම බිව්ව දැන් නම් බෝතලයක් අරගෙන ගිහින් පොඩියට ෂොට් එකක් දානවා හිතුන වෙලාවට.
අඩෝ බාගයක් විතර ඉතුරුත් වුනා..Rice ekanam maru wage.
Yummy.
කළුතර පෙලිකන් බන්කොහෙම්ද තැම්න
බීපු ගමන් බුදියගත්තම තමා කබරයා යන්නේකෑවනම් බිව්වනම් ගිහින් නිදාගනින්![]()
උඹ දන්නවනේ ෆේක් එකබීල නම් ඉන්නේ දුක, තරහ යන්නත් එක්ක පරණ කැබැල්ලගේ නමයි උබේ ෆේක් වල නම් ටිකයි කියල දාපං ගැම්මට..![]()
අවුරුදු 5ක් වගේ. ඒ වුනාට ආයේ ආයේ හම්බුනා. අන්න එතනයි වරද. 2018 ජනවාරි අන්තිමට හම්බුනේ.Dan kochcara kal da break up wela? Awrudu ganak gihin nan balana eka hondai nobalana ekata wada. Etakota tiyena baya nati wela yanawa, muladi poddak upset wei.



Ow ne. Habai itin athal ekak ganna amarui ne indoor nisa. Bandu river inn eke set wela nadda? . Kamath awulak na. Habai portion ekan madi. Pelican eka hamba da ban dan? Kalin nam sinhala. Kama hodaida?පෙලිකන් එකේ බන්, ඒකෙ විතරනේ ලිකර් ඒරියා එකක් තියෙන්නේ.
බෑන්ඩ් එක සුපිරිද බන්
ඕක ගහලම නෑ

බීපුවත් ඉතුරු වුනා රයිස් එකත් ඉතුරු වුනා. අපරාදේ..'ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි'
කොහොම උනත් ඇයි රයිස් එකට වියදම් කලේ? ඒ ගානෙනුත් බොන්න තිබුන තව බියර් එකක්වත්.
Ela try ekak dala balanna onaoluwe amaru naa.. biwwa kiyala gadak enneth naa.. pasudina wedanaa mukuth naa.. mata nam set brand ekak meka.. aruge requirement ekata set wena seen ekak tibba nisa mam okak ganin kiwwe.. meke tiyena ekama awula tamai bona ewun wadi tanakata meka deela pirimahanna nam baa.. bebala set ekakata nam meka wathura wage bonna puluwan.. normally ekekta bagayak gahanna puluwan taniyama ..
අයිසෙ දමින්ද
කෑව බීව නන් නිදගන්නවාකො![]()
ඉතුරු අරක්කු ටිකට මොකද කලේ? ගෙනාවෙ නැද්ද ?බීපුවත් ඉතුරු වුනා රයිස් එකත් ඉතුරු වුනා. අපරාදේ..