බිව්වා ඩෝ..

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි. මේ වගේම ඇති නේද බඩු ගැහුවමත්. අපරාදෙ සල්ලි කියල හිතෙනව ඇතිනේ. ලිමිට් එක පැන්න නම් කබරය දානව. වෙලාවට ලිමිට් එකට ගැසුවෙ. ඒ ගසලත් භාගෙ ඉතුරුයි. රයිස් එකත් ඉතුරුයි. නෙට් එකේ බලද්දි බ්ලැක් ඕපල් භාගෙ 810යි. බාර් එකේ 930යි. රයිස් එක 700යි. සිගරට් දෙකට 120යි. බජට් එක කවර්. දැන් ආයෙ මාස තුනක් ඉන්න පුලුවන්. බීලා බීලා ගෙදර ඇවිල්ල සද්දෙට කඩ්ඩ සින්දුවක් ලිරික්ස් බලාගෙන අහන ගමන් කියන එක තමා මගේ බිව්වට පස්සෙ තියෙන ආතල් එක. බොලාගෙ මොකක්ද ආතල් එක?
    අර @BuLaTha කාරය වගේ පරන කෑලි වලට කෝල් කරනවද? මට නම් පරන කෑල්ලගෙ නම්බර් මතකත් නෑ. හැබැයි එෆ්බී ඉන්නව. මම තමා එෆ්බී අකවුන්ට් එකත් හදල දුන්නෙ. ඒ වුනාට මම කැමති නෑ ඒකිගෙ අකවුන්ට් එක බලන්න. මම බ්ලොක් කරල තියෙන්නෙ. මගෙ පපුව ගැහෙනව ඒකිගෙ අකවුන්ට් එක දකිද්දි. දැන් වැඩක් නෑ. අලුත් හොඳ කැබල්ලක් සැට් කරගන්න ඕන. කොහොමත් ඊලඟට සැට් වෙන කැබල්ල තවත් රසවත් මුඩුව්වකින් සැට් කරගත්තත් පරන එකී එක්ක බලද්දි.




    black opal bagayak gahana bari nam dennekta wadak na ban.... yako bonakota kisi sarak nathi gadakuth nathi ekak oya brand eka... oka bonna puluwan normally bagayak witara tani ekek ta.. :rolleyes::rolleyes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    Kohenda ban rice gatte? Kalutara dan hoda place ekak nane?
    පෙලිකන් එකේ බන්, ඒකෙ විතරනේ ලිකර් ඒරියා එකක් තියෙන්නේ.

    yako bath kaka bonawad :baffled:
    ඔව් මේ කකා බොන්නේ
    ඉස්සර නම් ඔහොම බිව්ව දැන් නම් බෝතලයක් අරගෙන ගිහින් පොඩියට ෂොට් එකක් දානවා හිතුන වෙලාවට.
    ගෙදර තියාගෙන ගෙදර බොන්න පුළුවන් තත්වයක් නෑ බ්‍රෝ

    Rice ekanam maru wage.

    Yummy.
    අඩෝ බාගයක් විතර ඉතුරුත් වුනා..
    කොහෙම්ද තැම්න
    කළුතර පෙලිකන් බන්

    කෑවනම් බිව්වනම් ගිහින් නිදාගනින් :rolleyes:
    බීපු ගමන් බුදියගත්තම තමා කබරයා යන්නේ

    බීල නම් ඉන්නේ දුක, තරහ යන්නත් එක්ක පරණ කැබැල්ලගේ නමයි උබේ ෆේක් වල නම් ටිකයි කියල දාපං ගැම්මට.. :dull:
    උඹ දන්නවනේ ෆේක් එක

    Dan kochcara kal da break up wela? Awrudu ganak gihin nan balana eka hondai nobalana ekata wada. Etakota tiyena baya nati wela yanawa, muladi poddak upset wei.
    අවුරුදු 5ක් වගේ. ඒ වුනාට ආයේ ආයේ හම්බුනා. අන්න එතනයි වරද. 2018 ජනවාරි අන්තිමට හම්බුනේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    පෙලිකන් එකේ බන්, ඒකෙ විතරනේ ලිකර් ඒරියා එකක් තියෙන්නේ.
    Ow ne. Habai itin athal ekak ganna amarui ne indoor nisa. Bandu river inn eke set wela nadda? . Kamath awulak na. Habai portion ekan madi. Pelican eka hamba da ban dan? Kalin nam sinhala. Kama hodaida?
     
    • Like
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    බෑන්ඩ් එක සුපිරිද බන්
    ඕක ගහලම නෑ

    oluwe amaru naa.. biwwa kiyala gadak enneth naa.. pasudina wedanaa mukuth naa.. mata nam set brand ekak meka.. aruge requirement ekata set wena seen ekak tibba nisa mam okak ganin kiwwe.. meke tiyena ekama awula tamai bona ewun wadi tanakata meka deela pirimahanna nam baa.. bebala set ekakata nam meka wathura wage bonna puluwan.. normally ekekta bagayak gahanna puluwan taniyama ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි'

    :baffled:


    කොහොම උනත් ඇයි රයිස් එකට වියදම් කලේ? ඒ ගානෙනුත් බොන්න තිබුන තව බියර් එකක්වත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    'ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි'

    :baffled:


    කොහොම උනත් ඇයි රයිස් එකට වියදම් කලේ? ඒ ගානෙනුත් බොන්න තිබුන තව බියර් එකක්වත්.
    බීපුවත් ඉතුරු වුනා රයිස් එකත් ඉතුරු වුනා. අපරාදේ..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    oluwe amaru naa.. biwwa kiyala gadak enneth naa.. pasudina wedanaa mukuth naa.. mata nam set brand ekak meka.. aruge requirement ekata set wena seen ekak tibba nisa mam okak ganin kiwwe.. meke tiyena ekama awula tamai bona ewun wadi tanakata meka deela pirimahanna nam baa.. bebala set ekakata nam meka wathura wage bonna puluwan.. normally ekekta bagayak gahanna puluwan taniyama ..
    Ela try ekak dala balanna ona
     
    • Like
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බීපුවත් ඉතුරු වුනා රයිස් එකත් ඉතුරු වුනා. අපරාදේ..
    ඉතුරු අරක්කු ටිකට මොකද කලේ? ගෙනාවෙ නැද්ද ?

    රයිස් හරියනවද බන් :ROFLMAO:
    පොඩි චිකට් පාට්ස් හරි සොසේජ් ඩෙවල් එකක් හරි ගන්න එපැයි.