Angular මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

Maduruthala

Junior member
  • Apr 27, 2021
    22
    30
    13
    1619544532555.png

    මචන් Angular හොදට අල්ල ගන්න Project Idea එකක් කියපන් කෝ
    මට තාම Angular Basic Knowledge එක විතරඊ තියෙන්නේ .
    Angular Developer ජොබ් එකකට දන්නා බලන් අහන්නේ
    මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    images
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Udemy එකේ තියනවා Paid Angular courses
    එකක් අරන් කරපන්, ඩොලර් 10-12 k වෙයි

    ඒ කෝස් එක ඉවර වෙද්දි පොඩි පොඩි ප්‍රොජෙක්ට් කෑලි 7,8ක් කෙරිල තියෙයි
    ඉලගට ඉතින් උබ මොකක් හරි උබෙම ප්‍රොජෙක්ට් එකක් කරපන්.

    තව හොද එක්ස්පෝශර් එකක් ගන්න පුලුවන් එකේ Angular ප්‍රශන වලට උතතර දෙන්න ට්‍රයි එකක් දීපන් නිකන් ඉන්න වෙලාවට.
    එක එකා, එක එක විදියටට කෝඩ් කරන්නෙ. අරව දැක්කම උබට අනුන්ගෙ කෝඩ් හුරු වෙනව.
    ඒකත් වැදගත්
     
    machan job level ekata oya tika athi wei da, mage Inten eka case giya covid nisa(passe kiyannam) . ekai mama podi firm ekakata danna baluwe permanent position ekakata
     
    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    View attachment 122102

    මචන් Angular හොදට අල්ල ගන්න Project Idea එකක් කියපන් කෝ
    මට තාම Angular Basic Knowledge එක විතරඊ තියෙන්නේ .
    Angular Developer ජොබ් එකකට දන්නා බලන් අහන්නේ
    මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    images
    Documentation page එකෙ තියන පොඩි application එක full implement කලාද ,ඒක බලාගෙන?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    machan job level ekata oya tika athi wei da, mage Inten eka case giya covid nisa(passe kiyannam) . ekai mama podi firm ekakata danna baluwe permanent position ekakata

    ට්‍රේනී නේද ඇප්ලයි කරන්නෙ.
    බේසික් ටිකයි, සාම්පල් ප්‍රොජෙක්ට් කෑලි ටිකයි ඇති වෙයි ඉතින්.

    කෝමත් පොඩි ප්‍රැක්ටිකල් එකක් තියලනෙ ගන්නෙ. ලොකු දේවල් එන්නෙ නෑ.
     
    Maduruthala

    Junior member
  • Apr 27, 2021
    22
    30
    13
    ට්‍රේනී නේද ඇප්ලයි කරන්නෙ.
    බේසික් ටිකයි, සාම්පල් ප්‍රොජෙක්ට් කෑලි ටිකයි ඇති වෙයි ඉතින්.

    කෝමත් පොඩි ප්‍රැක්ටිකල් එකක් තියලනෙ ගන්නෙ. ලොකු දේවල් එන්නෙ නෑ.
    na ban , mata intern aimath yanna ban , giyapu intern eke certificate eka withrai thiyenne covid nisa gedara , company eken letter ekak dunna , mukuth karaganna bari una , dan dgree ekath iwarai karakiyaganna deyak nathuwa inne
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    na ban , mata intern aimath yanna ban , giyapu intern eke certificate eka withrai thiyenne covid nisa gedara , company eken letter ekak dunna , mukuth karaganna bari una , dan dgree ekath iwarai karakiyaganna deyak nathuwa inne
    උබ ප්‍රැක්ටිකල් එක කරන විදිය අනුව තමා තීරනය වෙන්නෙ. ජූනියර් ඩිවෙලොපර් යන්න ඉතින් ඒ ප්‍රැක්ටිස් එක තියෙන්නෙ එපැයි. ඒක හදාගන්න පුලුව්න තරන්.
     
    • Like
    Reactions: SLBro

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 122102

    මචන් Angular හොදට අල්ල ගන්න Project Idea එකක් කියපන් කෝ
    මට තාම Angular Basic Knowledge එක විතරඊ තියෙන්නේ .
    Angular Developer ජොබ් එකකට දන්නා බලන් අහන්නේ
    මේක හොදට අල්ල ගන්නේ කොහොමද .

    images
    Angular Is all about Basics. if you not sure you got the basics redo the basics again.

    I learn all through PluralSight. it has clear path for beginner to Advanced Enterprise architecture

    1619545411218.png

    මේකයි රස්සාවට හෝ විනෝදයට ප්‍රොජෙක්ට් කරන්න එපා. යන්නේ ඔයාගේ කාලේ. කාලයේ වටිනාකම මුලදී තේරෙන්නේ නැ . පස්සේ තමා තේරෙන්නේ. දැන් ඔයා කරන සාම්පල් ප්‍රොජෙක්ට් එක හොරිසොන්ටල් ස්කෙල් යන්න හදාගන්න. ඒ කියන්නේ මුලදී සිම්පල් උනාට පස්සේ ලොකු කරන්න පුළුවන් විදිහට. ඒ වගේම ඔයාට පුල්වුඅන් ඔය ප්‍රොජෙක්ට් එකෙන් තියන ටෙක්නොලොජි ස්ටැක් එකම ඉගෙන ගන්න. මුලින් බලන්න මම මේක කරලා කවදා හරි ලොකු එකක් කරගත්තාම ලනකාවේ ගේමක් දෙන්න පුල්වුඅන් එකක් කරන්න පුලුවන්ද කියල. එහෙම එකක් පොඩියට පටන් අරන් කැලි දදා ලොකු කරන්න ඕනේ

    1. හොද දිලිවෙරි සිස්ටම් එකක්.
    2. ලර්නින්ග් මැනේජ්මන්ට් සිස්ටම් එකක්
    3. ටොප් අප්‍ කාඩ් සිස්ටම් එකක්. මෙහෙම හිතන්න. වෙන රටවල පොඩි උන්ට ඒ කියන්නේ අකුන්ට් එකක් හදාගන්න බැරි උන්ට දෙනවා ටොප් අප් කාඩ් එකක්. එකෙන් පුළුවන් ස්කුල් එකේ කැන්ටින් එකෙන් කෑම කන්න පන්ච් කරලා. ඒ වගේම එයාට ඕනේ පොඩි පොඩි දේවල් ගන්න. එකේ peරන්ටල් පාට එක දෙමව්පියෝ ලග තියෙන්නේ. කාඩ් පේමන්ට් අක්සේප්ට් කරන්නේ අම්මලා. ඒ වගේම ළමයා කන කෑම එකත් කස්ටමයිස් කරන්න පුල්වුඅන්. උදා : ළමයා සී ෆුඩ් වලට ඇලජික් නම් අම්මලට ඇප් එකෙන් එක අයින් කරන්න පුල්වුඅන්. මේක බොහොම සරලව පටන් ගන්න, මුලින්ම එක ස්කොලෙක ළමයි ගැන හිතලා හදන්න. පස්සේ ලොකු කරගන්න විදිහ රිසර්ච් කරන්න. Software architecture යන පාර ඕකයි
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඉස්සෙල්ලම ඇප් හදන්න යන්නේ නැතුව, උන්ගේ ඩොකියුමන්ට් එක එකපාරක් දෙපාරක් කියවන්න. එතකොට උන්ගේ කන්සෙප්ට් වගේ දේවල් ගැන සරල අයිඩියා එකක් එයි. තේරෙන්නේ නැති ඒවා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. 100%ක්ම තේරුම් ගන්න ඕනේ නැ. ඊට පස්සේ ඒ කන්සෙප්ට් කවර් වෙන්න පොඩි ඇප් එකක් හදාගන්න. ඊටත් පස්සේ best practices එහෙම මොනාද කියලා පොඩ්ඩක් බලන්න.
     
    Maduruthala

    Junior member
  • Apr 27, 2021
    22
    30
    13
    Angular Is all about Basics. if you not sure you got the basics redo the basics again.

    I learn all through PluralSight. it has clear path for beginner to Advanced Enterprise architecture

    View attachment 122104

    මේකයි රස්සාවට හෝ විනෝදයට ප්‍රොජෙක්ට් කරන්න එපා. යන්නේ ඔයාගේ කාලේ. කාලයේ වටිනාකම මුලදී තේරෙන්නේ නැ . පස්සේ තමා තේරෙන්නේ. දැන් ඔයා කරන සාම්පල් ප්‍රොජෙක්ට් එක හොරිසොන්ටල් ස්කෙල් යන්න හදාගන්න. ඒ කියන්නේ මුලදී සිම්පල් උනාට පස්සේ ලොකු කරන්න පුළුවන් විදිහට. ඒ වගේම ඔයාට පුල්වුඅන් ඔය ප්‍රොජෙක්ට් එකෙන් තියන ටෙක්නොලොජි ස්ටැක් එකම ඉගෙන ගන්න. මුලින් බලන්න මම මේක කරලා කවදා හරි ලොකු එකක් කරගත්තාම ලනකාවේ ගේමක් දෙන්න පුල්වුඅන් එකක් කරන්න පුලුවන්ද කියල. එහෙම එකක් පොඩියට පටන් අරන් කැලි දදා ලොකු කරන්න ඕනේ

    1. හොද දිලිවෙරි සිස්ටම් එකක්.
    2. ලර්නින්ග් මැනේජ්මන්ට් සිස්ටම් එකක්
    3. ටොප් අප්‍ කාඩ් සිස්ටම් එකක්. මෙහෙම හිතන්න. වෙන රටවල පොඩි උන්ට ඒ කියන්නේ අකුන්ට් එකක් හදාගන්න බැරි උන්ට දෙනවා ටොප් අප් කාඩ් එකක්. එකෙන් පුළුවන් ස්කුල් එකේ කැන්ටින් එකෙන් කෑම කන්න පන්ච් කරලා. ඒ වගේම එයාට ඕනේ පොඩි පොඩි දේවල් ගන්න. එකේ peරන්ටල් පාට එක දෙමව්පියෝ ලග තියෙන්නේ. කාඩ් පේමන්ට් අක්සේප්ට් කරන්නේ අම්මලා. ඒ වගේම ළමයා කන කෑම එකත් කස්ටමයිස් කරන්න පුල්වුඅන්. උදා : ළමයා සී ෆුඩ් වලට ඇලජික් නම් අම්මලට ඇප් එකෙන් එක අයින් කරන්න පුල්වුඅන්. මේක බොහොම සරලව පටන් ගන්න, මුලින්ම එක ස්කොලෙක ළමයි ගැන හිතලා හදන්න. පස්සේ ලොකු කරගන්න විදිහ රිසර්ච් කරන්න. Software architecture යන පාර ඕකයි
    ඉස්සෙල්ලම ඇප් හදන්න යන්නේ නැතුව, උන්ගේ ඩොකියුමන්ට් එක එකපාරක් දෙපාරක් කියවන්න. එතකොට උන්ගේ කන්සෙප්ට් වගේ දේවල් ගැන සරල අයිඩියා එකක් එයි. තේරෙන්නේ නැති ඒවා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. 100%ක්ම තේරුම් ගන්න ඕනේ නැ. ඊට පස්සේ ඒ කන්සෙප්ට් කවර් වෙන්න පොඩි ඇප් එකක් හදාගන්න. ඊටත් පස්සේ best practices එහෙම මොනාද කියලා පොඩ්ඩක් බලන්න.
    ela ban
     
    • Like
    Reactions: Solo Rider

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    hoda course ekaka namak denna plz