නින්ද

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ෆෑන් එකේ සද්දෙ නිසා ද මන්දා නින්ද යන්නෙ නෑ.​
    මම ළග දී තමයි දිගට ම රෑට ෆැන් දාන්න ගත්තෙ......
    අවුරුද්දක විතර ඉදලා මන් නිදාගත්තෙ ගොඩක් රෑ වෙලා 2 3 වෙලා.ඒ පුරුද්ද නිසූ ද මන්දා 12 ට වත් නිදා ගන්න බැහැ බන්........
    නින්ද යන්න ට්‍රික් එකක් කියල දීපන් පීස්........
    ලයිට් ඕෆ් කරන් හිටියත් නින්ද යන්නෙ ම නෑ බන් 2 3 වත් වෙනකම්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වැඩක් තිබුනත් නැතත් සතියක් දෙකක් එක දිගට උදේ පාන්දර නැගිටපන් එතකොට අනිවාර්යෙන්ම උබට වේලාසන නිදිමත එනවා. මොනම හේතුවක්‌ නිසාවත් දවල්ට නිදාගන්නත් එපා.
     
    • Like
    Reactions: Stimulus mind

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    10.30 විතර ට්‍රැක්ටරේ පැදපන් 12 ට කලින් උබ අනිවා නිදි ...
     
    • Haha
    Reactions: shadow134

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    ෆෑන් එකේ සද්දෙ නිසා ද මන්දා නින්ද යන්නෙ නෑ.​
    මම ළග දී තමයි දිගට ම රෑට ෆැන් දාන්න ගත්තෙ......
    අවුරුද්දක විතර ඉදලා මන් නිදාගත්තෙ ගොඩක් රෑ වෙලා 2 3 වෙලා.ඒ පුරුද්ද නිසූ ද මන්දා 12 ට වත් නිදා ගන්න බැහැ බන්........
    නින්ද යන්න ට්‍රික් එකක් කියල දීපන් පීස්........
    ලයිට් ඕෆ් කරන් හිටියත් නින්ද යන්නෙ ම නෑ බන් 2 3 වත් වෙනකම්
    ගහපන් අතේ කොර වෙනකන්ම.
    පස්සේ නිකන්ම නින්ද යයි උබට..