ෆෑන් එකේ සද්දෙ නිසා ද මන්දා නින්ද යන්නෙ නෑ.
මම ළග දී තමයි දිගට ම රෑට ෆැන් දාන්න ගත්තෙ......අවුරුද්දක විතර ඉදලා මන් නිදාගත්තෙ ගොඩක් රෑ වෙලා 2 3 වෙලා.ඒ පුරුද්ද නිසූ ද මන්දා 12 ට වත් නිදා ගන්න බැහැ බන්........
නින්ද යන්න ට්‍රික් එකක් කියල දීපන් පීස්........
ලයිට් ඕෆ් කරන් හිටියත් නින්ද යන්නෙ ම නෑ බන් 2 3 වත් වෙනකම්