මුන් නිකන් වැලලෙන්ඩ හදන්නේ මේක අද විතරක් උන දෙයක් වගේනේ, ඉස්සර ඇමතියෙක් ගියත් පාර වහනවා.
ගොඩක් රටවල ඔහොම තමා වෙන රටක ප්‍රභූ එකෙක් අවහම. ප්‍රබල රටක කෙනෙක් නම් ඌට දෙන්ඩ පුළුවන් උපරිම ආරක්ෂාව දෙනවා.
පාර වැහුවේ නැත්තම් ත්‍රී වීල් අර පොර යන වහනෙත් වමෙන් ඕවටේක් කරයි.
මුට මොනවා හරි උනොත් උන් වැඩි දෙයක් කරන් නැති වෙයි ගත්ත නය ටික ඉල්ලයි,
රට බංකොලොත්