පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    මුන් නිකන් වැලලෙන්ඩ හදන්නේ මේක අද විතරක් උන දෙයක් වගේනේ, ඉස්සර ඇමතියෙක් ගියත් පාර වහනවා.
    ගොඩක් රටවල ඔහොම තමා වෙන රටක ප්‍රභූ එකෙක් අවහම. ප්‍රබල රටක කෙනෙක් නම් ඌට දෙන්ඩ පුළුවන් උපරිම ආරක්ෂාව දෙනවා.
    පාර වැහුවේ නැත්තම් ත්‍රී වීල් අර පොර යන වහනෙත් වමෙන් ඕවටේක් කරයි.

    මුට මොනවා හරි උනොත් උන් වැඩි දෙයක් කරන් නැති වෙයි ගත්ත නය ටික ඉල්ලයි,
    රට බංකොලොත්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හරි හුත්තක් නේ.හැබැයි ඉතින් ambulance එකක් වගේ තියෙනවා නන් මොකක් හරි balance එකක් දාන්න ඕනේ.නැතුව නන් ඉතින් පිට රටක තදයෙක් යනවා නන් ගාඩ් එක දෙන්න ඕනේ නේ. ඕකාට යන අතරමග කෙලලා දැම්මොත් sir ගේ පටි රෝල්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    paare hitapu un danneth na un horn gahuwe mokaatada kiyala.
    eka blindly share karana un danneth na.

    danagena share karana ewun kelinma gahanne political agenda ekak.
    eka nisa thama thread watenne "පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට." kiyala.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    මුන් නිකන් වැලලෙන්ඩ හදන්නේ මේක අද විතරක් උන දෙයක් වගේනේ, ඉස්සර ඇමතියෙක් ගියත් පාර වහනවා.
    ගොඩක් රටවල ඔහොම තමා වෙන රටක ප්‍රභූ එකෙක් අවහම. ප්‍රබල රටක කෙනෙක් නම් ඌට දෙන්ඩ පුළුවන් උපරිම ආරක්ෂාව දෙනවා.
    පාර වැහුවේ නැත්තම් ත්‍රී වීල් අර පොර යන වහනෙත් වමෙන් ඕවටේක් කරයි.

    මුට මොනවා හරි උනොත් උන් වැඩි දෙයක් කරන් නැති වෙයි ගත්ත නය ටික ඉල්ලයි,
    රට බංකොලොත්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Minussu dan wahallu nemei kiyela pennanna yahapalanaya kale kerapuwa danuth keranna epai
     
    • Like
    Reactions: navinnuwan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    චීන ඩෑල් එක ගියා නං ඉතිං පාර කොහොමත් වහන්න වෙනව...
    ජනාධිපති හැර වෙන ලෝකල් ඩෑල් එකකට පාර වැහුවනං සම්පූර්ණයෙන් වැරදියි

    Agree

    නමුත් මේ මනුස්සයාට ගරු කරනවා ඒ වගේ දෙයක් කරාට. නැත්නම් හැමදාම වගේ එදත් ඔහොම ඉඳියි. ඊළඟට හැම තැනදිම ඔය වැඩේ කරන්න ඕන.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Agree

    නමුත් මේ මනුස්සයාට ගරු කරනවා ඒ වගේ දෙයක් කරාට. නැත්නම් හැමදාම වගේ එදත් ඔහොම ඉඳියි. ඊළඟට හැම තැනදිම ඔය වැඩේ කරන්න ඕන.

    කරාට කමක් නෑ හොයල බලල...
    දන්න තරමින් ජනාධිපති හැර අනිත් අය යනකොට පාර වහන්නෙ නෑ දැං...
    පිටරට කෙනෙක් යන හැම වෙලාවෙම ඕක කරන්න ගියොත් ඉතිං විහිලුවක් / කරදරයක් වෙනව...
    ඇම්බියුලන්ස් එක ඇතුලෙ හිටපු ලෙඩාට තරු පේන්න ඇති ඔක්කොම වාහන එක පාර හෝන් ගහනකොට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුන් නිකන් වැලලෙන්ඩ හදන්නේ මේක අද විතරක් උන දෙයක් වගේනේ, ඉස්සර ඇමතියෙක් ගියත් පාර වහනවා.
    ගොඩක් රටවල ඔහොම තමා වෙන රටක ප්‍රභූ එකෙක් අවහම. ප්‍රබල රටක කෙනෙක් නම් ඌට දෙන්ඩ පුළුවන් උපරිම ආරක්ෂාව දෙනවා.
    පාර වැහුවේ නැත්තම් ත්‍රී වීල් අර පොර යන වහනෙත් වමෙන් ඕවටේක් කරයි.

    මුට මොනවා හරි උනොත් උන් වැඩි දෙයක් කරන් නැති වෙයි ගත්ත නය ටික ඉල්ලයි,
    රට බංකොලොත්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මුන් බලේට ආවෙ එක නීතියක් කියලා මිනිස්සු රවට්ටලනෙ. ඒකයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    කරාට කමක් නෑ හොයල බලල...
    දන්න තරමින් ජනාධිපති හැර අනිත් අය යනකොට පාර වහන්නෙ නෑ දැං...
    පිටරට කෙනෙක් යන හැම වෙලාවෙම ඕක කරන්න ගියොත් ඉතිං විහිලුවක් / කරදරයක් වෙනව...
    ඇම්බියුලන්ස් එක ඇතුලෙ හිටපු ලෙඩාට තරු පේන්න ඇති ඔක්කොම වාහන එක පාර හෝන් ගහනකොට

    පාර ඔය විදියට වහනවද නැද්ද දන්නෙ නෑ.
    නමුත් අර නූගත් defender පොන්න හැත්ත එක්ක තාමත් එනවනේ හෝන් ගගහා පාරේ ඉඩ ඉල්ලගෙන. දවසම මූසලයි අර නූගත් හොරාගේ පුක ලොවන කලු defender පොන්න හැත්ත දැක්කම. අන්න උන්ටත් ඕක කරන්න ඕන. පාර block කරන්න ඕන.

    Ambulance එක ඇතුලට ඕවා ඇහෙනවා අඩු ඇති. අනික ඕක අහලා මැරෙන්නෙ නෑනේ. ඒ වගේ නෙවෙයි අදාළ අවස්ථාවට ක්‍රියාත්මක වෙන්න ඕන. පිටරට කෙනා උනත් හොයයි ඇයි එහෙම උනේ කියලා. එතකොට අරුන් මොකක්ද ඌට දෙන උත්තරේ? අන්න එහෙම තමයි ඕවට කතිකාව හැදෙන්න ඕන.

    මට පේන්නේ උබට හුඟක් රිදෙනව වගේ පොහොට්ටුවොන්ට මොකක් හරි අපහසුවක් වෙනකොට.
     
    • Like
    Reactions: nikdw and tha123

    ඔය අන්තිම වාක්ය මුලින්ම කිව්වනං ඉවරයිනෙ බං බොරුවට වටේ යන්නෙ නැතුව :lol:
     
    • Love
    Reactions: shenat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ඔය චීනටනේද? උටනම් කමක නැ,මොනව උනත් වෙන රටකින් ආපු එකෙක් නේ
    අපේ පොන්සියන්ට නැතුව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ කියන්නෙ උබ පිළිගන්නවා අනිත් ඒවා කොච්චර ඇත්ත උනත්. Ok 😆😆

    ඔව් මචං උඹ දිනුම්... හැම දේටම දේශපාලනය ගාව ගන්න, දේශපාලන අසහනයෙන් දුක් විඳින උඹලට වෙන මොනව කියන්නද? :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මචං උඹ දිනුම්... හැම දේටම දේශපාලනය ගාව ගන්න, දේශපාලන අසහනයෙන් දුක් විඳින උඹලට වෙන මොනව කියන්නද? :lol:

    එහෙම දෙයක් තියෙනවා නං උඹ කලිං කියපු එකට agree වෙනවයැ. 😜