Coronavirus (COVID-19) 3rd wave [Megathread]

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "Suwapatha app has been developed by the Epidemiology Unit of the Western Provincial Ministry of Health and the WHO country office for Sri Lanka have come together to provide this digital solution in Sri Lanka. This mobile application is available to the public at no cost."

    App එක නම් official එකක් වගේ හරියටම Update වෙනවද කියලා නම් sure නෑ ලග positive එක්කේනෙක් ඉන්නවා නම් අනිත් අයගේ විස්තරත් හරි ඇති නේද :rolleyes:
    ඒක තමා බන් මාත් බැලුවේ. ඉතුරු 3 කොහෙද ඉන්නේ කියල. 330 M තියෙන්නේ. GPS Accuracy අයින් කලාම 350M වත් වටේ ඉන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒක තමා බන් මාත් බැලුවේ. ඉතුරු 3 කොහෙද ඉන්නේ කියල. 330 M තියෙන්නේ. GPS Accuracy අයින් කලාම 350M වත් වටේ ඉන්නේ.

    300 M නැතත් 1 KM ඇතුලත වත් ඉන්නවද බලන්න

    180269279_3917122145067956_2836064338962555030_n.jpg

    ------ Post added on Apr 29, 2021 at 9:55 PM
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ 20කට කොරෝනා​


    කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 20 දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (29) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
    හබරාදුව,රත්ගම,දොඩන්දුව,මාපලගම,අකුරැස්ස,ගිංතොට,හික්කඩුව,වංචාවල,,ගාල්ල,යන ප්‍රදේශවල පදිංචි මෙම පිරිස අතර අවුරුදු 12,14,17,යන වයස්වල පාසල් සිසුන් තිදෙනෙක්ද අවුරුදු 20,24,25යන වයස්වල තරුණයින් තිදෙනෙක්ද වෙති.

    අනෙක් පිරිස අතර අවුරුදු 59,63,60,65,64,38.42,77.80.යන වයස්වල පසුවන්නෝ වෙති.
    මොවුන් ප්‍රතිකාර සඳහා ආරච්චිකන්ද,පොල්වත්ත,කරන්දෙණිය යන රෝහල්වලට ගෙන යාමට කටයුතු කල බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ස කාර්යාලය පැවසිය.
    කරාපිටිය රෝහලේ 36 වාට්ටුව සැක සහිත ශ්වසන රෝගින් ඇතුලත් කරනු ලබන වාට්ටුවකි.
     
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,547
    113
    Homagama

    අහඹු ලෙස සිදුකළ PCR පරික්ෂණ 45 කින් කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනා ගනියි​


    අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඉකුත් 24 වෙනිදා දින ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදි සිදු කරන ලද අහඹු PCR පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද PCR වාර්තාව අනුව තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු සඳහන් කර සිටිනවා.
    අඹගමුව, මස්කෙලිය, කොටගල, ලිදුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශ වලින් මෙම අසාදිතයන් 26 දෙනා හමු වි ඇති බවත්, එම අසාදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයේ තම නිවාස වලට පැමිණි පිරිසක් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    nethnews

    රැන්ඩම් එකකින් 57% හම්බෙනවා කියන්නේ ඉතිම් ...

    View attachment 122412

    මේක ගැන මොකද කියන්නේ? ඩේටා වල නිරවද්‍යතාව ගැන දන්නා කෙනෙක් විස්තර දෙනවද?
    පේන විදිහට බඩු පැකට් වෙන්න යන්නේ
    මේක ඉක්මනට අප්ඩේට් වෙනවා. සතුටුදායකයි
    ------ Post added on Apr 29, 2021 at 10:24 PM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    lagama covid leda 273 m innawa lu :unsure: :shocked: mee app eka correct da ?
    "Suwapatha app has been developed by the Epidemiology Unit of the Western Provincial Ministry of Health and the WHO country office for Sri Lanka have come together to provide this digital solution in Sri Lanka. This mobile application is available to the public at no cost."

    App එක නම් official එකක් වගේ හරියටම Update වෙනවද කියලා නම් sure නෑ ලග positive එක්කේනෙක් ඉන්නවා නම් අනිත් අයගේ විස්තරත් හරි ඇති නේද :rolleyes:
     
    • Like
    Reactions: Stimulus mind

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    177357631_3917137111733126_6088056262167411732_n.jpg


    2021.04.29
    අද දින මේ වනවිට වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන- 1531ක්
    අලුත් අවුරුදු කොවිඩ් පොකුර -1491 ක්
    විදේශයන්හි සිට පැමිණි - 40ක්
    අද දින තහවුරු කරන ලද කොවිඩ් 19 මරණ ගණන - 6ක්
    තහවුරු කරන ලද මුළු මරණ ගණන - 667ක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113

    ආසාදිතයින් සදහා රෝහල්වල ඉඩපහසුකම් නොමැති වුවහොත් හෝටල් කිහිපයක් සකස් කරයි​



    පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආසාදිතයින් සදහා මෙරට රෝහල්වල ඉඩපහසුකම් නොමැති වුවහොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා සදහන් කළේ මේ වනවිටත් ප්‍රතිකාර කටයුතු කිරීම සදහා හෝටල් කිහිපයක් සකස් කරමින් ඇති බවයි.
    Ssadithayo uparima unoth gedara nirodayanayane... ithi hamotama ehema two week dunna nam, meka control wenswa tikak.
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,106
    1
    57,157
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රැන්ඩම් එකකින් 57% හම්බෙනවා කියන්නේ ඉතිම් ...

    සෞඛ්‍ය අමාත්‍යංශෙන්ම ඉස්සර කිව්වෙ රැන්ඩම් සාම්පල් එකකින් 5%ට වඩා පොසිටිව් නම් සමාජ ව්‍යාප්තියක් විදිහට සලකනව කියල. දැන් හොඳටම පැහැදිලියි තත්වය කොහොමද කියල.

    මේ වෙලාවෙ ආණ්ඩුවට බනින්න ඕනෙ. ඒත් අපි පරිස්සම් උනොත් අපි රැකෙයි
     
    • Like
    Reactions: Stimulus mind

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    මචන්ලා වාහනයක යනකොට AC දාගෙන යන එක ද? Shutters ඇරගෙන යන එකද? වැඩිය safe?
    Let's say you are carrying a passenger in the back seat. the best option is to open two windows opposite the occupants slightly. This way, you get a flow that enters the car behind the driver, sweeps across the cabin behind the passenger and then goes out. A long time ago computer simulations done by some US University proved this scenario based on a Toyota Prius similar sedan. That was the best to eliminate the droplet build up inside the car.
    But you should always wear a mask if you do carry someone.