ඔව් බන්.මම කිව්වේ දැන්.ඕනිම නන් ලෝ කරන එකෙක්ගෙන් අහලා කියනන්...ඔය නීති අර්ථ නිරූපනය කරන්නේ පොතේ තියන විදිහටමයි.ඕවා සංවේදී කාරණා නෙමෙයිනේ..උබ උසාවියට ගියත උබට දඩය කාලා එන්න වෙනවා.දඩය 50යිනේ.ඉතිං කීයටවත නඩුව අහන්නේ නෑ.උබලාට පරිස්සම් වෙන්න ඕන නම්පෑ ය 24ම මාස්ක් එක දාන් හිටියත් කමක් නෑ , ඒක උබේ කෑමෑත්ත. ඒත් මට දෑනගන්න ඕන පොලිසියට අපිව අල්ලන්න හරි උසාවි ගිහින් බේරගන්න කියන්න හරි ලන්කාවේ සම්මත වෙච්ච නීතියක් තියෙනවද? තියෙනවානම් මොකේද තියෙන්නේ?
ලයිසන් එක කියලා කිව්වේ වාහනේ ආදායම් බලපත්‍රය.Ehema kiyala dun sahathike gedara dala yannath puluwan ne bn... ekai.... ekath aran yanna oni...
