අද ඩවුන්ලෝඩ් කරපු එකක් . ස්පීඩ් එක නිතර වෙනස් වෙනවා. එක ලිමිට් එකක නෑ
Last edited:
fast.com එකත් දාල තියෙන්නේ.Speedtest eke ena result eka boru ban...![]()
රිලීස් කරලා ටික දවසක් වෙනවා. ඩයලොග් ෆෝන් එකකින් ඇක්ටිව් කරගන්න පුළුවන්. #678# ඩයල් කරලා ඇක්ටිව් කරගන්න පුළුවන්.ඩයලොග් අන්ලිමිටඩ් thama release karala na ne?
ඔව් මචන්. ඒ ඔක්කොම ටෙස්ට් කරා මේ වීඩියෝ එකේ.idm, torrent ena speed thama.
speedtest site eka filter karala denne ne.
yes..ඕකලා සයිට් එකේ අවුලක් නෙමෙයි. ඩයලොග් එකේ එවුන් ඕකලා එකෙස් ස්පීඩ් ටෙස්ට් සර්වර් එකට වෙනම ඇක්සස් එකක් දීලා තියනවා. එකට මොන ස්පීඩ් ලිමිටෙෂන්වත් නැහැ.. එතකොට හැම තිස්සෙම ඕකලා එකේ පෙන්නන්නේ ඩයලොග් එකේ ඒ වෙලාවේ නෙට්වර්ක් ස්පීඩ් එක මිසක් පැකේජ් එකේ ස්පීඩ් එක නෙමෙයි. මේක උන් ඕකලා රේටින්ග්ස් ගන්න කරපු දෙයක්.
දැන් බැලුවෙ හොඳට රිවිව් එක කරල තියෙනව.ඔව් මචන්. ඒ ඔක්කොම ටෙස්ට් කරා මේ වීඩියෝ එකේ.

2Mbps තමයි ඩයලොග් එකෙන් දෙන Minimum bandwidth එක. TRCSL එකේ නීති අනුව ඊට වැඩි වෙන්න පුළුවන් නමුත් අඩු වෙන්න බෑ කියල තමයි මම දැක්කේ. Youtube වීඩියෝ නම් 3MBps ආව කිපසරයක්ම ටෙස්ට් කරද්දීMachan Youtube IDM aken direct download karana kota kohomada bung 2MBps download speed akak awe? anna one 200kbps neda?
ඕකට තියනවා උබලටත් කරන්න වැඩක්.. හැමතිස්සෙම ඩයලොග් එකේ හරි මොබිටෙල් එකේ හරි මොකෙහරි ඔය ස්පීඩ් සර්වර් එකට වෙනම දෙදිකෙටඩ් ලයින් ගහපු නෙට්වර්ක් වලට කරන්න තියෙන්නේ උන් රේටින්ග්ස් ගන්න මෙහෙම කරන නිසා උබලා ෆෝන් එකෙන් නෙට්ස්පිඩ් ටෙස්ට් කරනකොට 3G ඔන්ලි හරි EDGE වගේ දාලා හරි ස්පීඩ් එක ටෙස්ට් කරපල්ලා.. දවසට එක ගානේ කලොත් හැම එකාම ඔය රේටින්ග්ස් වැඩේ උන්ට කරන්න වෙන්නේ නැහැ.ඔව් මචන්. ඒ ඔක්කොම ටෙස්ට් කරා මේ වීඩියෝ එකේ.
yes..
------ Post added on May 2, 2021 at 12:02 PM
මේකම SLT උනුත් කරනවා. තමන්ගේ මොන පැකේජ් එක තිබුනත් ඩේටා කොටා එක ඉවර උන එවුන් ස්පීඩ්ටෙස්ට් එකක් කරලා බලහල්ලා.. එතකොට ෆයිබර් උන්ට එහෙම කන පැලෙන රිසල්ට් එනවා.. නමුත් ඕකලා සයිට් එකවත් ලෝඩ් වෙන්නේ නැහැ හරියට.
5. Home broadband#678# gahala ena menu eken mokadda denna ona option eka ?
wadak naha. ookla site ekata yanava mona connection ekenda enne kiyala. 3g da 4g da kiyala.ඕකට තියනවා උබලටත් කරන්න වැඩක්.. හැමතිස්සෙම ඩයලොග් එකේ හරි මොබිටෙල් එකේ හරි මොකෙහරි ඔය ස්පීඩ් සර්වර් එකට වෙනම දෙදිකෙටඩ් ලයින් ගහපු නෙට්වර්ක් වලට කරන්න තියෙන්නේ උන් රේටින්ග්ස් ගන්න මෙහෙම කරන නිසා උබලා ෆෝන් එකෙන් නෙට්ස්පිඩ් ටෙස්ට් කරනකොට 3G ඔන්ලි හරි EDGE වගේ දාලා හරි ස්පීඩ් එක ටෙස්ට් කරපල්ලා.. දවසට එක ගානේ කලොත් හැම එකාම ඔය රේටින්ග්ස් වැඩේ උන්ට කරන්න වෙන්නේ නැහැ.