ඩයලොග් අන්ලිමිටඩ් Review (2mbps) Rs 1990/=

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113

    අද ඩවුන්ලෝඩ් කරපු එකක් . ස්පීඩ් එක නිතර වෙනස් වෙනවා. එක ලිමිට් එකක නෑ

    etwewet.jpg
     
    Last edited:

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Speedtest eke ena result eka boru ban...😂
    fast.com එකත් දාල තියෙන්නේ.

    ඩයලොග් අන්ලිමිටඩ් thama release karala na ne?​

    රිලීස් කරලා ටික දවසක් වෙනවා. ඩයලොග් ෆෝන් එකකින් ඇක්ටිව් කරගන්න පුළුවන්. #678# ඩයල් කරලා ඇක්ටිව් කරගන්න පුළුවන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕකලා සයිට් එකේ අවුලක් නෙමෙයි. ඩයලොග් එකේ එවුන් ඕකලා එකේ ස්පීඩ් ටෙස්ට් සර්වර් එකට වෙනම ඇක්සස් එකක් දීලා තියනවා. එකට මොන ස්පීඩ් ලිමිටෙෂන්වත් නැහැ.. එතකොට හැම තිස්සෙම ඕකලා එකේ පෙන්නන්නේ ඩයලොග් එකේ ඒ වෙලාවේ නෙට්වර්ක් ස්පීඩ් එක මිසක් පැකේජ් එකේ ස්පීඩ් එක නෙමෙයි. මේක උන් ඕකලා රේටින්ග්ස් ගන්න කරපු දෙයක්.

    මේකම SLT උනුත් කරනවා. තමන්ගේ මොන පැකේජ් එක තිබුනත් ඩේටා කොටා එක ඉවර උන එවුන් ස්පීඩ්ටෙස්ට් එකක් කරලා බලහල්ලා.. එතකොට ෆයිබර් උන්ට එහෙම කන පැලෙන රිසල්ට් එනවා.. නමුත් ඕකලා සයිට් එකවත් ලෝඩ් වෙන්නේ නැහැ හරියට.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    idm, torrent ena speed thama.
    speedtest site eka filter karala denne ne.
    ඔව් මචන්. ඒ ඔක්කොම ටෙස්ට් කරා මේ වීඩියෝ එකේ.

    ඕකලා සයිට් එකේ අවුලක් නෙමෙයි. ඩයලොග් එකේ එවුන් ඕකලා එකෙස් ස්පීඩ් ටෙස්ට් සර්වර් එකට වෙනම ඇක්සස් එකක් දීලා තියනවා. එකට මොන ස්පීඩ් ලිමිටෙෂන්වත් නැහැ.. එතකොට හැම තිස්සෙම ඕකලා එකේ පෙන්නන්නේ ඩයලොග් එකේ ඒ වෙලාවේ නෙට්වර්ක් ස්පීඩ් එක මිසක් පැකේජ් එකේ ස්පීඩ් එක නෙමෙයි. මේක උන් ඕකලා රේටින්ග්ස් ගන්න කරපු දෙයක්.
    yes..
    ------ Post added on May 2, 2021 at 12:02 PM
     
    • Like
    Reactions: dingi man

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Machan Youtube IDM aken direct download karana kota kohomada bung 2MBps download speed akak awe? anna one 200kbps neda?
    2Mbps තමයි ඩයලොග් එකෙන් දෙන Minimum bandwidth එක. TRCSL එකේ නීති අනුව ඊට වැඩි වෙන්න පුළුවන් නමුත් අඩු වෙන්න බෑ කියල තමයි මම දැක්කේ. Youtube වීඩියෝ නම් 3MBps ආව කිපසරයක්ම ටෙස්ට් කරද්දී
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් මචන්. ඒ ඔක්කොම ටෙස්ට් කරා මේ වීඩියෝ එකේ.

    yes..
    ------ Post added on May 2, 2021 at 12:02 PM
    ඕකට තියනවා උබලටත් කරන්න වැඩක්.. හැමතිස්සෙම ඩයලොග් එකේ හරි මොබිටෙල් එකේ හරි මොකෙහරි ඔය ස්පීඩ් සර්වර් එකට වෙනම දෙදිකෙටඩ් ලයින් ගහපු නෙට්වර්ක් වලට කරන්න තියෙන්නේ උන් රේටින්ග්ස් ගන්න මෙහෙම කරන නිසා උබලා ෆෝන් එකෙන් නෙට්ස්පිඩ් ටෙස්ට් කරනකොට 3G ඔන්ලි හරි EDGE වගේ දාලා හරි ස්පීඩ් එක ටෙස්ට් කරපල්ලා.. දවසට එක ගානේ කලොත් හැම එකාම ඔය රේටින්ග්ස් වැඩේ උන්ට කරන්න වෙන්නේ නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,438
    2
    53,929
    113
    මේකම SLT උනුත් කරනවා. තමන්ගේ මොන පැකේජ් එක තිබුනත් ඩේටා කොටා එක ඉවර උන එවුන් ස්පීඩ්ටෙස්ට් එකක් කරලා බලහල්ලා.. එතකොට ෆයිබර් උන්ට එහෙම කන පැලෙන රිසල්ට් එනවා.. නමුත් ඕකලා සයිට් එකවත් ලෝඩ් වෙන්නේ නැහැ හරියට.

    TvQ9oLT.png
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    ඕකට තියනවා උබලටත් කරන්න වැඩක්.. හැමතිස්සෙම ඩයලොග් එකේ හරි මොබිටෙල් එකේ හරි මොකෙහරි ඔය ස්පීඩ් සර්වර් එකට වෙනම දෙදිකෙටඩ් ලයින් ගහපු නෙට්වර්ක් වලට කරන්න තියෙන්නේ උන් රේටින්ග්ස් ගන්න මෙහෙම කරන නිසා උබලා ෆෝන් එකෙන් නෙට්ස්පිඩ් ටෙස්ට් කරනකොට 3G ඔන්ලි හරි EDGE වගේ දාලා හරි ස්පීඩ් එක ටෙස්ට් කරපල්ලා.. දවසට එක ගානේ කලොත් හැම එකාම ඔය රේටින්ග්ස් වැඩේ උන්ට කරන්න වෙන්නේ නැහැ.
    wadak naha. ookla site ekata yanava mona connection ekenda enne kiyala. 3g da 4g da kiyala.
     
    • Like
    Reactions: kevin_levin