මයිනා බදියුදීන් සමග හෝටලයක මධුසමය ගත කරයි
![]()
උඩ ෆොටෝ එකේ මයිනගේ අයියට පිටිපස්සේ ඉන්න හීන්දෑරි උස හාදයා කව්ද එතකොට?
ඊළග සතියේ විතර හිමීට එළියට බහීමෙතන චම්පිකයා නැහැ නේද ?
කැපිල්ල නෙමෙ මන් හිතන්නෙ ඌ ගානට ගේම ගහනවා .අහපු ප්රශ්නෙට උත්තර දියන්.චම්පිකය නැත්තේ ඇයි ? සජබෙන් කපිල්ලද ?![]()
ෂිංහල ආණ්ඩුවට 20 ෂම්මත කරගන්න නම් බදුර්දීන්ගේ පක්ෂෙ උන් ඕන උනාඔව දැක්කමයි හිතෙන්නෙ "සිoහල ආණ්ඩුවෙ වටිනාකම"..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් තාමත් බදුර්දීන් කැබිනට් ඇමති..ගු ඇන් පි බඩු කොහොමත් හම්බයට අදිනව ජානවල අවුලක්..

ෂිංහල ආණ්ඩුවට 20 ෂම්මත කරගන්න නම් බදුර්දීන්ගේ පක්ෂෙ උන් ඕන උනා![]()
ඔව් ඌ හෙළ උරුමේ නේ. නන්ද ගුණතිලක අහල තියනව මතක නෑ .පාටලීත් කලින් හෙළ උරුමේ නේද ? නන්දන ගුණතිලකත් ගුන්පි වෙන්න කලින් JVP නේ ?
ඔව් ඌ හෙළ උරුමේ නේ. නන්ද ගුණතිලක අහල තියනව මතක නෑ .
දැන් උබ මේක මට කියන්නේ මොකද බන් ? මම බදුදීන් ගේ පක්ෂේ උන් ගැන කිව්වේ.![]()
ඔව්. බදුදීන් ගැනයි තනි සිංහල ආණ්ඩුවක් ගැනයි කියපු එකෙක්ව quote කරේ මොන තනි සිංහල උනත් බදුදීන් ගේ උදව් අරන් තමයි සම්මත කරගත්තේ කියලා කියන්න. දැන් ඌ ව නිදහස් කරන්න කියලා උද්ගෝෂණ නාට්ටි වගයක් යනවා හැමතැනම.හැම පක්ෂේකම ඉන්නවා එහාට මෙහාට පනින උන්... පක්ෂෙන් පක්ෂෙට පනිනවා....චන්දෙ දෙන්න පනිනවා.....
පනතකට පක්ෂව පනිනවා...විපක්ෂව පනිනවා...ඕව ඉතින් ප්රජාතන්ත්ර වාදී අයිතීන්.....
ඇහුන්නෑ බං, පොඩ්ඩක් හයියෙන් කියපන්ඔව දැක්කමයි හිතෙන්නෙ "සිoහල ආණ්ඩුවෙ වටිනාකම"..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් තාමත් බදුර්දීන් කැබිනට් ඇමති..ගු ඇන් පි බඩු කොහොමත් හම්බයට අදිනව ජානවල අවුලක්..
අාණ්ඩුව වට්ටන්න පච හල හල යන්නෙ ඕකුන්ගෙ හැත්ත ඵකා දෙන්නා හිරේ දානකොට තමා..
ඔව දැක්කමයි හිතෙන්නෙ "සිoහල ආණ්ඩුවෙ වටිනාකම"..ගු ඇන් පි පාන්ඩුව තිබ්බ නම් තාමත් බදුර්දීන් කැබිනට් ඇමති..ගු ඇන් පි බඩු කොහොමත් හම්බයට අදිනව ජානවල අවුලක්..


