Machan kohomada buy kare pay kare kohomadaමාත් පොඩි ගානක් ගත්ත. ලොස් උනත් මොකද![]()
Machan kohomada buy kare pay kare kohomadaමාත් පොඩි ගානක් ගත්ත. ලොස් උනත් මොකද![]()
PancakeSwap එකෙන් ගත්තේ. BNB වලින්Machan kohomada buy kare pay kare kohomada
කොමර්ෂල් බැංකුව ට ගිහින් මුදල් ආපසු ගැනුම් ස්ලිප් එකක් පුරවල අදාල අවශ්‍ය ගාන දාල කවුන්ටරේට දෙන්න ජාතික හැදුනුම් පතයි, බැංකු පොතයි එක්ක. කියන්න මුළු ගානම කොයින්ස් වලින් දෙන්න කියල.එළකිරි කොල්ලනේ හිතපල්ලා මගේ කොමර්ෂල් බැංකුවේ තියෙනවා ලක්ෂ පහක්, මට ගන්න ඕනි කොයින්ස් ටිකක් කොහොමද මම ගන්නෙ
කොමර්ෂල් බැංකුව ට ගිහින් මුදල් ආපසු ගැනුම් ස්ලිප් එකක් පුරවල අදාල අවශ්‍ය ගාන දාල කවුන්ටරේට දෙන්න ජාතික හැදුනුම් පතයි, බැංකු පොතයි එක්ක. කියන්න මුළු ගානම කොයින්ස් වලින් දෙන්න කියල.
මතක ඇතුව කොයින්ස් ටික දාගෙන එන්න බැග් එකක් අරගෙන යන්න. සත 50 ඒවා වලින් ගන්න බලන්න. සත 50 ගහනත් දැන් රුපියල් 5ක් වගේ යනව කියනවා.
ගෙදර ඇවිල්ල ගෙදර ඔක්කොම අය එකහූ කරගෙන අයෙමත් හතර පස් සැරයක් ගණන් කරලා බලන්න. බැංකුවට උනත් වරදින්න පුළුවන්. ගෙදර විස්වාසම අය විතරක් වැඩේට එකහු කර ගන්න.
මචන් හරියටම කියපන් කොහොමද ගන්නෙ කියල?
මං මෙච්චරකල් mainstream coin මගේ wallet එකේ hold කරා විතරයි. Binance අරව මේවා මොකක්වත් දන්නෑ. පැහැදිලි කරපන්කො දන්න අය.
wallet එකේ තියෙන ETH වලින් SAFEMOON ගන්න විදිහ තමා දැනගන්න ඕනෙ.
------ Post added on Apr 24, 2021 at 6:18 PM
------ Post added on Apr 24, 2021 at 7:50 PM
------ Post added on Apr 24, 2021 at 7:50 PM
Elongate token address eka copy karala pancake eke search karanna machnSafemars elongate kohmd ban ganne. Safemoon wage pancake eke e deka pennane nane
hoyagatta mcn . contract address ekane . ThanksElongate token address eka copy karala pancake eke search karanna machn
Podi ganakata 4-5 years hold karanna balan ganna. ගියොත් පොඩි ගානක්, ආවොත් අලියෙක් කියල හිතන්න.price adu wenawa neda bung ?
okay machanPodi ganakata 4-5 years hold karanna balan ganna. ගියොත් පොඩි ගානක්, ආවොත් අලියෙක් කියල හිතන්න.

yako ekiyanna dan $350k ne?mman gatte muladimaa 100bn gattaa.....![]()

gate.io safemars thiyenawa.Safemars elongate kohmd ban ganne. Safemoon wage pancake eke e deka pennane nane
pancake magulen gatta bro. thnksgate.io safemars thiyenawa.