SAFEMOON - $0.00000051

Ajithsemasingha

Junior member
  • Sep 5, 2007
    74
    65
    18
    එළකිරි කොල්ලනේ හිතපල්ලා මගේ කොමර්ෂල් බැංකුවේ තියෙනවා ලක්ෂ පහක්, මට ගන්න ඕනි කොයින්ස් ටිකක් කොහොමද මම ගන්නෙ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,104
    16,877
    113
    1619258656286.png
     
    • Like
    Reactions: EnIgma001

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    එළකිරි කොල්ලනේ හිතපල්ලා මගේ කොමර්ෂල් බැංකුවේ තියෙනවා ලක්ෂ පහක්, මට ගන්න ඕනි කොයින්ස් ටිකක් කොහොමද මම ගන්නෙ
    කොමර්ෂල් බැංකුව ට ගිහින් මුදල් ආපසු ගැනුම් ස්ලිප් එකක් පුරවල අදාල අවශ්‍ය ගාන දාල කවුන්ටරේට දෙන්න ජාතික හැදුනුම් පතයි, බැංකු පොතයි එක්ක. කියන්න මුළු ගානම කොයින්ස් වලින් දෙන්න කියල.

    මතක ඇතුව කොයින්ස් ටික දාගෙන එන්න බැග් එකක් අරගෙන යන්න. සත 50 ඒවා වලින් ගන්න බලන්න. සත 50 ගහනත් දැන් රුපියල් 5ක් වගේ යනව කියනවා.

    ගෙදර ඇවිල්ල ගෙදර ඔක්කොම අය එකහූ කරගෙන අයෙමත් හතර පස් සැරයක් ගණන් කරලා බලන්න. බැංකුවට උනත් වරදින්න පුළුවන්. ගෙදර විස්වාසම අය විතරක් වැඩේට එකහු කර ගන්න.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    මචන් හරියටම කියපන් කොහොමද ගන්නෙ කියල?
    මං මෙච්චරකල් mainstream coin මගේ wallet එකේ hold කරා විතරයි. Binance අරව මේවා මොකක්වත් දන්නෑ. පැහැදිලි කරපන්කො දන්න අය.

    wallet එකේ තියෙන ETH වලින් SAFEMOON ගන්න විදිහ තමා දැනගන්න ඕනෙ.
    ------ Post added on Apr 24, 2021 at 6:18 PM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,104
    16,877
    113
    මචන් හරියටම කියපන් කොහොමද ගන්නෙ කියල?
    මං මෙච්චරකල් mainstream coin මගේ wallet එකේ hold කරා විතරයි. Binance අරව මේවා මොකක්වත් දන්නෑ. පැහැදිලි කරපන්කො දන්න අය.

    wallet එකේ තියෙන ETH වලින් SAFEMOON ගන්න විදිහ තමා දැනගන්න ඕනෙ.
    ------ Post added on Apr 24, 2021 at 6:18 PM

    ------ Post added on Apr 24, 2021 at 7:50 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113

    ------ Post added on Apr 24, 2021 at 7:50 PM

    Binance smart chain කියන්නෙ මොකක්ද බන්?

    ------ Post added on Apr 24, 2021 at 7:50 PM

    මේ exchange.io එකෙන් ගත්තොත් අපි safemoon ගන්නෙ මොන wallet එකටද? ගොඩක් wallet සපෝට් නෑනෙ.
    ------ Post added on Apr 24, 2021 at 8:53 PM