අම්මෝ අද දවසේ අහපු සතුටු හිතෙනම news එක. කුහකකමයි, බලුකමයි පිරිලා තියෙද්දි, සල්ලි වලටයි ක්රිකට් ගහද්දි ඔහොම වෙනවා.
එන ටුවර් වලට ගන්නෙ නෑ කිව්ව එකටයි කැප්ටන්සිය දසුන්ට හරි කුසල් ජනිත්ට හරි යනවයි කිව්ව එකටයි බුවාට මළ පැනලා. ලොකු දෙයක්.