Thisara Perera Retires from International Cricket

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අම්මෝ අද දවසේ අහපු සතුටු හිතෙනම news එක. කුහකකමයි, බලුකමයි පිරිලා තියෙද්දි, සල්ලි වලටයි ක්‍රිකට් ගහද්දි ඔහොම වෙනවා.

    එන ටුවර් වලට ගන්නෙ නෑ කිව්ව එකටයි කැප්ටන්සිය දසුන්ට හරි කුසල් ජනිත්ට හරි යනවයි කිව්ව එකටයි බුවාට මළ පැනලා. ලොකු දෙයක්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මූ ක්‍රිකට් ගහන්නේ මුගේ ගෑණි කියන විදිහටනේ. ෂුවර් එකටම එන ටුවර් වලට ගන්නේ නෑ කිව්වම ගෑණි කියන්න ඇති අයින් වෙන්න කියලා 😁😁😁😁😁
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Sirawata. Mu kochchara talented unath wadak na. Mata penna bari anith eka thamai Matthews. Okun denna giya nam aluth un tika hadala ganna puluwan.
    ඔව් එකෙක් ගියා. ලංකාවෙ ක්‍රිකට් ආයෙ හැදීගෙන ඒවි. මැතිව්සුත් ගියොත් හොඳයි.

    Aniwa.
    pena widihata okun thama aluthen ena ekatath hadenna denne naththe
    අනිවා මචං. කැපිල්ල දානවා සක්කිලි
    ------ Post added on May 3, 2021 at 1:37 PM

    Muta kela wune muge gaani hinda.
    ඔව්. ඒ වේසි තමයි මේකව කෑවේ.
    ------ Post added on May 3, 2021 at 1:38 PM
     
    • Like
    Reactions: War Fighter

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මොකද බන් ඔච්චර තිසරට උඹලා බනින්නේ?ගෑනිගේ කියන විදියට ක්‍රිකට් ගහන හින්දද?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මූ ක්‍රිකට් ගහන්නේ මුගේ ගෑණි කියන විදිහටනේ. ෂුවර් එකටම එන ටුවර් වලට ගන්නේ නෑ කිව්වම ගෑණි කියන්න ඇති අයින් වෙන්න කියලා 😁😁😁😁😁
    අනිවා ඒක තමයි වෙන්න ඇත්තේ. මිනිහෙක්ට හරියන්නයි කෙළවෙන්නයි දෙකටම ගෑණු බලපානවා කියන්නේ ඕකට තමයි

    loku deyak.
    haha hithe athi leagues walata gani kiyala. gani gani podi podi league walta IPL, BBL wage ewwata nam muwa ganne nathi weyi. muu ball karoth IPL eke ehema elawa elawa gahai
    ඔය පොන්නයව ගන්නෙ නෑ කොහොමත්. පොඩි පොඩි ලීග් වලට ගිහින් කබ්බො අල්ලගෙන නම් නෙලනවා.
    ------ Post added on May 3, 2021 at 1:44 PM
     
    • Like
    Reactions: War Fighter

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    මූ නිසා matches කියක් පරදුනාද?
    ඕක කරන තිබුනේ ගොඩක් කලින්
    මැතිව්ස් වත් අයින් කරලා ටීම් එකට ෆුල් සුද්දයක් දෙන්න තියෙන්නේ
    ටෙස්ට් එකේ සෙල්ලම් කලෙත් කිසිම ගානක් නැතිව
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොකද බන් ඔච්චර තිසරට උඹලා බනින්නේ?ගෑනිගේ කියන විදියට ක්‍රිකට් ගහන හින්දද?
    සක්කිලියා රට වෙනුවෙන් නෙමෙයි ගැහුවෙර් ටීම් එකේ ඉන්නයි ගැහුවෙ.