Paypal Account recovery he!p

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පේ පෑල් එකේ පෝන් එකෙන් කෝල් කරලා අකවුන්ට් recover කරගත්තු අය ඉන්නවද? පෝන් එකෙන් වෙරිෆිකේශන් කෝඩ් එක ගැහුවට ඒක වදින්නේ නෑ, 3/4 පාරක් ට්‍රයි කරාම Sorry we Couldn't confirm කියලා එනවා.
    paypal_phone_verification_security_check_problem_solve-500x500.jpg
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Receive text wada nadda?
    නෑ, ඊමේල් එකයි, පෝන් කෝල් එකයි, විතරයි එන්නේ, ටෙක්ස්ට් එක පෙන්නනේ නෑ, ඊ මේල් එක මම Account Close කලා. දැන් පෝන් එකෙන් විත්රයි වෙරිෆයි කරන්න පුලුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    https://www.paypal.com/lk/smarthelp/contact-us

    ඔකෙන් මචන් උන් එක්ක චැට් කරන්න පුලුවන්. උන්ට කියපං ඔය ලින්ක් කරලා තියෙන ෆොන් නම්බර් එක යුස්ඩ් කරන්නෙ නෑ කියපං. අලුත් නම්බර් එක ලින්ක් කරලා දෙන්න කියපං මචන්. උන් ලින්ක් කරලා දෙනවා.

    මාත් ඔහොම එකක් හදා ගත්ත.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    https://www.paypal.com/lk/smarthelp/contact-us

    ඔකෙන් මචන් උන් එක්ක චැට් කරන්න පුලුවන්. උන්ට කියපං ඔය ලින්ක් කරලා තියෙන ෆොන් නම්බර් එක යුස්ඩ් කරන්නෙ නෑ කියපං. අලුත් නම්බර් එක ලින්ක් කරලා දෙන්න කියපං මචන්. උන් ලින්ක් කරලා දෙනවා.

    මාත් ඔහොම එකක් හදා ගත්ත.
    මම කෝල් කලා, මුං ඇඩ්‍රස් එහෙම අහනවා , මෝඩ ගෑණියෙක් කතාකලේ, ආයේ තොරතුරු දැනගෙන කතාකරන්න කිව්වා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කෝල් කරන්න ඕන නෑ බන්. චැට් එකෙන් කරගන්න පුලුවන්

    Login problems -> Chat with us while logged out
    ------ Post added on May 4, 2021 at 11:44 AM
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කෝල් කරන්න ඕන නෑ බන්. චැට් එකෙන් කරගන්න පුලුවන්

    Login problems -> Chat with us while logged out
    ------ Post added on May 4, 2021 at 11:44 AM
    Chat karanna wena kage hari account ekak one, mage password eka mathaka ne.:-(:confused2:☹️