HNB_ඩෙබිට්_කාඩ්_එක_පේපැල්_(paypal)_එක්ක use කරන ආකාරය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ada mama hnb ac ekak hadala a welawema pin number eka & debit card eka dunna.
    1-internet transaction walata may card eka davas thunakin active enawad?
    2-bank ekin kiva card eka thiyana number ekata wednesday katha karnata kiyala ethakota active karaida?
    2-wenama nama thiyana originol card eka enakan inta waida (for internet transaction) ,eka enta kochchara kal yanawada?


    1 - නෑ කාඩ් සෙන්ටර් කතාකරාම ඒ වෙලාවෙම ඈක්ටිව් කරල දෙනවා
    2 - එහෙම නෑ දන් කතා කරොත් දැං ඈක්ටිව් කරනවා
    3 - ඔව් ඉන්න වෙනවා මචං සති දෙකයි උපරිම
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy


    1 - නෑ කාඩ් සෙන්ටර් කතාකරාම ඒ වෙලාවෙම ඈක්ටිව් කරල දෙනවා
    2 - එහෙම නෑ දන් කතා කරොත් දැං ඈක්ටිව් කරනවා
    3 - ඔව් ඉන්න වෙනවා මචං සති දෙකයි උපරිම
    thanks
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    card eka ganna dawas 10 k yanne nea e welawema denawa anith eka mage nam Rs 200k card ekata gaththe nea
    ochchara dangalanna one nea account eka open karanakotama applications dekak denawa eke tikak diga eke okkoma facilities apply karanna puluwan SMS Online banking etc. mewa activate karanawata sathayak wath gewanna one nea hebai online and SMS nbanking pascodes gedarata enna nam dawas ganak yanawa
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ethakota machan api HNB debit card eka ape paypal ekata link kalama paypal eke thiyana salli ape card eka haraha apita ganna puluwanda?dhanna kenek kiyannako
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මචන් එකේ කලින් ගිනුමක් තිබුනට අව්ලක් නැද්ද? ඔන්ලයින් පේමෙන්ට්ස් වලට අලුත් එකක් ඔපන් කරන්න පුලුවන් ද?
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Thanks Macho

    BumpBubbles.gif
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ගොඩක් වටින තොරතුරක් දැනගන්න ලැබුනේ?
    මට කියන්න පුලුවන්ද, paypal වලින් HNB account එකට සල්ලි එවන්න පුලුවන්ද කියල?