උබලට මෙහෙම දෙයක් වෙලා තියනවද?

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    ත්‍රෙඩ් එකේ ඔහොම කතාවක් කීවට ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි.

    මූ කෙල්ලට මුගේ හිච්චිමල්ලිගේ ෆොටෝ යවලා. කෙල්ලගේ එවත් එවන්ඩ කියලා හෙන කරදේලු. ඉතින් සමහරවිට කෙල්ලත් ඔය කුරුලෑවක හරි ෆොටෝ එවන්ඩ ඇති. අන්තිමට මුගේ හිච්චිමල්ලිට වඩා ලොකු මල්ලියෙක් කෙල්ල්ට හම්බෙලා මූව බ්ලොක් කරලා. දැන් කොල්ලා බයේ ඉන්නේ කෙල්ල මුගේ ෆොටෝ ටික එලියට දායි කිය්ලා

    FK😂💔

    බඩු හදන්න යනවට හොද පාඩම්
    හ්ම් හ්ම්

    වෙලා තියනවද bump 🥴 👆

    😒
    ------ Post added on Apr 6, 2021 at 7:17 AM
     
    • Haha
    Reactions: HmNRazor

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    උඹ හරි බං. මන් වෙලාවකට හෙන emotional බං. මට සිරාවටම භය හිතුනා මේ කෙල්ල මට මේ Photos එව්වා වගේ වෙන එකෙක්ට යැව්වා නම් කියලා, එහෙම උනා නම් එකීගේ ජීවිතේම ඉවරයි බං. මට ඒ භය ආපු නිසා මන් කෙල්ලට කිව්වා "ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා" කියලා... සමහරවිට ඒ නිසා වෙන්න ඇති කෙල්ල block කරන්න අත්තේ මාව. ඒත් මන් ඒක කිව්වේ එකීගෙම හොඳට...
    "ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා"
    eki uba qwa de ahala bn..ekai block karla tynne :lol:
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    video ses chat ekk dmme ndda sonnyo

    උඹ හරි බං. මන් වෙලාවකට හෙන emotional බං. මට සිරාවටම භය හිතුනා මේ කෙල්ල මට මේ Photos එව්වා වගේ වෙන එකෙක්ට යැව්වා නම් කියලා, එහෙම උනා නම් එකීගේ ජීවිතේම ඉවරයි බං. මට ඒ භය ආපු නිසා මන් කෙල්ලට කිව්වා "ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා" කියලා... සමහරවිට ඒ නිසා වෙන්න ඇති කෙල්ල block කරන්න අත්තේ මාව. ඒත් මන් ඒක කිව්වේ එකීගෙම හොඳට...
    hmmo hmmo mewane gok. gemmak tmi itm
    ------ Post added on Apr 6, 2021 at 7:39 AM
     
    • Haha
    Reactions: KRLDS96

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ohoma wuna seen 1 matat tibba. ekita poddak mongal wage. ( oya kiyana photo seen tibba ne). ekitama hitila kata karanwa. ayemath block. ohoma gihin gihin mama don't care pita hitiya ban.

    mama hitanne okun kollo deka thunakata line daala ekak thora ganna beruwa inne kiyala. kara deyak paressamin. real love walatanam yanna epa. athal 1 wage one nam karapan.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙන්න මේක ඇත්ත වෙන්න පුළුවන් .
    "අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා"
    කෙල්ලට බරක් පතලක් තේරෙන්නේ නැහැ

    Maradane Baduwakda koheda :rofl: :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔහොම එවුන් ඉන්නවා බන්
    කෙල්ලොන්ගේ හැටි
    උන්ට ෆිල් උනාට කන්ට්‍රෝල් නැ ගොඩක් වෙලාවට
    එකනේ ඔය පොඩි කෙල්ලොන්ට ළමයි සෙට් වෙන්නේ ඉස්කෝලේ යනකොට වගේ
    25 වගේ පැන්නම ගොඩක් ෆිල්ස් කන්ට්‍රෝල් වෙනවා
    ඒ කලේ තමයි හොද කොල්ලෙක්ව දැලේ දාන්න බලන්නේ

    මකපු එක හොදයි නම්බරේ තියෙනවනේ ටෝක් කරලා යාලු වෙයන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    "අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා" කියලා.... මන් ඉතින් shape කලා. පස්සේ කිව්වා "අයියේ මට බයයි, මන් ඔයාට ආදරේ කරයි කියලා. ඒ නිසා msg නොකර ඉමු" කියලා



    :lol: :lol: ඇත්තම කියන්නම් පුතේ, ඒකිගෙ ඇග දැකපු පලවෙනි එකාත් උබ නෙමෙයි, අන්තිම එකාත් උබ නෙමෙයි.. කැමතිනම් පිලිගනින්, නැත්නම් දිගටම කරන් පලයන් :lol: (y)
     

    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    අඩෙ ගිය අවුරුද්දේ ත්‍රෙඩ් එකක් නේද.. මොකෝ දන්නෑ කරගත්තේ