ත්රෙඩ් එකේ ඔහොම කතාවක් කීවට ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි.
මූ කෙල්ලට මුගේ හිච්චිමල්ලිගේ ෆොටෝ යවලා. කෙල්ලගේ එවත් එවන්ඩ කියලා හෙන කරදේලු. ඉතින් සමහරවිට කෙල්ලත් ඔය කුරුලෑවක හරි ෆොටෝ එවන්ඩ ඇති. අන්තිමට මුගේ හිච්චිමල්ලිට වඩා ලොකු මල්ලියෙක් කෙල්ල්ට හම්බෙලා මූව බ්ලොක් කරලා. දැන් කොල්ලා බයේ ඉන්නේ කෙල්ල මුගේ ෆොටෝ ටික එලියට දායි කිය්ලා
හ්ම් හ්ම්බඩු හදන්න යනවට හොද පාඩම්
වෙලා තියනවද bump
![]()
"ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා"උඹ හරි බං. මන් වෙලාවකට හෙන emotional බං. මට සිරාවටම භය හිතුනා මේ කෙල්ල මට මේ Photos එව්වා වගේ වෙන එකෙක්ට යැව්වා නම් කියලා, එහෙම උනා නම් එකීගේ ජීවිතේම ඉවරයි බං. මට ඒ භය ආපු නිසා මන් කෙල්ලට කිව්වා "ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා" කියලා... සමහරවිට ඒ නිසා වෙන්න ඇති කෙල්ල block කරන්න අත්තේ මාව. ඒත් මන් ඒක කිව්වේ එකීගෙම හොඳට...

hmmo hmmo mewane gok. gemmak tmi itmඋඹ හරි බං. මන් වෙලාවකට හෙන emotional බං. මට සිරාවටම භය හිතුනා මේ කෙල්ල මට මේ Photos එව්වා වගේ වෙන එකෙක්ට යැව්වා නම් කියලා, එහෙම උනා නම් එකීගේ ජීවිතේම ඉවරයි බං. මට ඒ භය ආපු නිසා මන් කෙල්ලට කිව්වා "ආයේ නංගී කවදාවත් මෙහෙම කරන්න නම් එපා" කියලා... සමහරවිට ඒ නිසා වෙන්න ඇති කෙල්ල block කරන්න අත්තේ මාව. ඒත් මන් ඒක කිව්වේ එකීගෙම හොඳට...
හ්ම්හැගීම් දැනීම් තියනව බන් අපිට වගේම..mol wela inna welawe ewnna athi ubata ..
මෙන්න මේක ඇත්ත වෙන්න පුළුවන් .
"අය්යේ sorry, කවදාවත් මන් එහම කරලා නැ, මගේ ඇග ඉස්සෙල්ලම දැක්කේ ඔයා, මන් ඒ ගැන පසුතවෙනවා"
කෙල්ලට බරක් පතලක් තේරෙන්නේ නැහැ

adoooooooooooooooooo, comment eka"අයියේ මට බයයි, මන් ඔයාට ආදරේ කරයි කියලා. ඒ නිසා msg නොකර ඉමු"
Oi oi![]()

ඇත්තම කියන්නම් පුතේ, ඒකිගෙ ඇග දැකපු පලවෙනි එකාත් උබ නෙමෙයි, අන්තිම එකාත් උබ නෙමෙයි.. කැමතිනම් පිලිගනින්, නැත්නම් දිගටම කරන් පලයන්