ඉන්දියාවේ අන්ද්‍රාවෙන් තවත් දරුනු විකෘතියක්

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Times of India reports.....

    The scientists at the Centre for Cellular & Molecular Biology (CCMB) have said that the N440K variant of Covid-19 causing virus is now diminishing. The N440K variant was responsible for wreaking havoc in South India last year....

    Just don't believe media... Sensational news is never the truth. :)

    Diminishing doesn't mean it's totally eradicated. It can bounce back - even in a new form, like it has now the world over. We gotta be on the constant watch, with an eye even on 'sensational' news.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    d257ed13167e4190b864592401c605b6_18.jpeg

    View attachment 123418
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට ඉතින් මගේ අවුල්මනේ පෙන්නේ..

    @SLK_sri කොටිය එක්ක මරාගෙන තේරුමක් නෑ .... ඌට reading between d lines බැ .... ඉතින් පැය ගානක් තේරුම් කරන්න ඕනේ ... ඒ අතින් උඹ හොඳයි ඇර ගන්න 🖖
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    @SLK_sri කොටිය එක්ක මරාගෙන තේරුමක් නෑ .... ඌට reading between d lines බැ .... ඉතින් පැය ගානක් තේරුම් කරන්න ඕනේ ... ඒ අතින් උඹ හොඳයි ඇර ගන්න 🖖
    අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් හොයන්න ඕනි නැත්තන් පාඩුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    වයිරස් එකේ ස්ට්‍රෙන් මතුවෙන තැන් බැලුවම නං පැහැදිලිවම සැකයි චීනා නැවත නැවත ගහන ගේමක්ද කියල මියුටෙට් කතාව ස්වභාවික උනත් දැන් නං සුවර් මුලික වයිරස් එක චීන්නු හිතලම පැතිරෙව්වා

    චීන්නු ඉන්දියාව ආසන්න රටවල් වල ජලය පාලනය කිරීමේ සුක්ෂම ප්ලෑන් එකක් කරගෙන යනවා මේක උන්ගේ රටවල් වැට්ටවීමේ පියවරක් මං හිතන්නේ ඕකුන්ට ආසියාවේ අභියෝගය ඉන්දියාව

    ඕක කන්ෆර්ම් කරගන්න පුළුවන් සිංහලුන්ට කෙලවිලා ඉවරයක් වෙන්න ආසන්න වෙද්දී චීන්නු එවන බෙහෙත දීල ගොඩ ගියාම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    බොලාට හිතෙන්නේ නැද්ද මේ වයිරස් එකක් වෙලා එන්නේ ඊළඟට මේ පෘතුවියේ බලය අල්ලන සත්ව කොට්ටාශය කියල. හරියට මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘතුවියේ බලවත්තු වුනේ ඩයිනොසර්ලනේ. දැන් බලපන් උන් හැඳි ගෑවිලා ගිහිල්ලා මිනිස්සු ආවනේ. ඊළඟට ඔය වයිරස් එකෙන් එන්නේ මිනිස්සු හැඳි ගෑවිලා ගිහින් එන සත්ත්ව කොට්ටසේ වෙන්න බැරිද. වයිරස් එක පරිනාමය වෙයි ටිකෙන් ටික මිනිස්සු නැති වුනාම.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    බොලාට හිතෙන්නේ නැද්ද මේ වයිරස් එකක් වෙලා එන්නේ ඊළඟට මේ පෘතුවියේ බලය අල්ලන සත්ව කොට්ටාශය කියල. හරියට මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘතුවියේ බලවත්තු වුනේ ඩයිනොසර්ලනේ. දැන් බලපන් උන් හැඳි ගෑවිලා ගිහිල්ලා මිනිස්සු ආවනේ. ඊළඟට ඔය වයිරස් එකෙන් එන්නේ මිනිස්සු හැඳි ගෑවිලා ගිහින් එන සත්ත්ව කොට්ටසේ වෙන්න බැරිද. වයිරස් එක පරිනාමය වෙයි ටිකෙන් ටික මිනිස්සු නැති වුනාම.
    MV5BNGViZWZmM2EtNGYzZi00ZDAyLTk3ODMtNzIyZTBjN2Y1NmM1XkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_.jpg
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    බොලාට හිතෙන්නේ නැද්ද මේ වයිරස් එකක් වෙලා එන්නේ ඊළඟට මේ පෘතුවියේ බලය අල්ලන සත්ව කොට්ටාශය කියල. හරියට මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘතුවියේ බලවත්තු වුනේ ඩයිනොසර්ලනේ. දැන් බලපන් උන් හැඳි ගෑවිලා ගිහිල්ලා මිනිස්සු ආවනේ. ඊළඟට ඔය වයිරස් එකෙන් එන්නේ මිනිස්සු හැඳි ගෑවිලා ගිහින් එන සත්ත්ව කොට්ටසේ වෙන්න බැරිද. වයිරස් එක පරිනාමය වෙයි ටිකෙන් ටික මිනිස්සු නැති වුනාම.
    එහෙනම් ඉතිං ඔරියන්තුමා තමා සැකකරන්න වෙන්නෙ...😎
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    BUMPER

    mehema gyth nm ithuru wenne nathi seen ekak bn tynne

    සැක්
    ඔයාට වර්ජින් විදියටම මැරෙන්න වෙන්නෙ.

    ෆීල් සොරි බ්‍රො

    බොලාට හිතෙන්නේ නැද්ද මේ වයිරස් එකක් වෙලා එන්නේ ඊළඟට මේ පෘතුවියේ බලය අල්ලන සත්ව කොට්ටාශය කියල. හරියට මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘතුවියේ බලවත්තු වුනේ ඩයිනොසර්ලනේ. දැන් බලපන් උන් හැඳි ගෑවිලා ගිහිල්ලා මිනිස්සු ආවනේ. ඊළඟට ඔය වයිරස් එකෙන් එන්නේ මිනිස්සු හැඳි ගෑවිලා ගිහින් එන සත්ත්ව කොට්ටසේ වෙන්න බැරිද. වයිරස් එක පරිනාමය වෙයි ටිකෙන් ටික මිනිස්සු නැති වුනාම.

    Excuse Me Reaction GIF by Mashable
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Mechchara wechcha China wala spread ekak nahane. (Ekko un hanganawa supiriyata)

    Specially unge Beijing ehema loku impact ekak nane
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේ සැරේ නම් හික්කඩු යන්නම වෙයි වගේ.. :(

    Mechchara wechcha China wala spread ekak nahane. (Ekko un hanganawa supiriyata)

    Specially unge Beijing ehema loku impact ekak nane
    දැන් නම් ලොවෙත් ෂුවර් මේක උන් හදපු මගුලක්ම තමයි. එක්කෝ හිතලා හෝ වැරදිලා release උනා. බලපන් දැන් චීනෙ ඇරෙන්න සාමාන්‍යයෙන් ගත්තම හැම රටක් වගේම වලපල්ලට යනවා... ඇල්පෙනෙත්තේ මාස්ක් එකේ ඉදලා හැම ලබ්බම එවන්නේ චීන්නු
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    BIOHAZARD කිට් එකක් ගහගෙන පාරේ ඇවිද්දෝ ලංකාවේ එවුන්ට මැජික් වගේ තියෙයිද?

    මේක මගේ අදහසක් :- කොරෝනා වලට තියෙන බය නැති කරන්නෙම පාලකයෝ කියල හිතෙන්නේ නැද්ද බන් සම්පුර්ණ පාලනය කරලා තියෙන්නේ කිසි දෙකට බය වෙන්න එපා සියලු පහසුකම් සහිත වාට්ටු හදල තියෙන්නේ ඕනේ ගානක් දාන්න පුළුවන් වගේ දේවල් කියල කොරෝනා වගේ වයිරස් එකක සැර බාල කරලා තියෙන්නේ

    මේ මිඩියා වලින් ප්‍රෝග්‍රෑම් හදල දන්මනම් කොවිඩ් ලෙඩ්ඩු සීරියස් උනාම ඉන්න විදිහ සරින් සැරේ අර සිගරට් පැකට් එකේ පිළිකා ගැන පෙන්නලා තියෙනවා වගේ නිතරම ඔලුවට දුන්න නම් හරි

    මොකද ලංකාව වගේ රටකින් self discipline බලාපොරොත්තු වෙන්න පුළුවන් රටක් නෙමෙයි එහෙම විනයක් තිබ්බ නම් මිට වඩා කොලිටි ලයිෆ්ස්ටයිල් එකක් අපිට තියෙනවා

    අලින්ට අලි බාසාවෙන්ම කතා කරනවා වගේ මීහරක් ගොඩක් මැද්දේ අපි කොච්චර හොඳට ආරක්ෂා වෙලා ගියත් ඉතින් වැඩක් වෙන්නේ නෑ ඔක්කොම එක වගේ මෙකට බය වෙලා මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ වගේ ෆිලින් එකක් මනසට ඇතුල් කරන්නම ඕනේ

    සමහර වයසක පොරවල් මම දැකල තියෙනවා ළඟ කඩේටත් යනවා මාස්ක් දන්නේ නෑ ඇහුවම කියන්නේ " අනේ අපිට උන්නත් දහයි මලත් දහයි අපිට මොන කොරෝනද" කියල හැබැයි ඌ දන්නේ නෑ උගෙන් කිදෙන්ට බෝවෙනවා ද කියල එහෙව් පොරවල් එක්ක මේ සමාජේ ඉන්න වෙලා තියෙන්නේ
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..
    Indian visas are suspended until further notice
     
    • Like
    Reactions: Solo Rider