1. ගේ සුදු පාට හුණු ඇදලා paint කරන්න.
2. ගේ වටේ බිම වැලි හෝ බොරළු දමා ගන්න.(මීටර 10 වත් පළලට)
3. ගෙදර වහලයට තිබෙන අතු කපා දමන්න
4. ගෙදර උයන කෙනාට කියන්න පිලී වතුර ගස් මුලට වත් ගෙදර පිටිපස්සට වත් විසි කරන්න එපා කියලා. ඒ වා ක්‍රමානුකුඋලව බටයක් සහිත කානුවකට (උඩින් වැසුණු) බට දිගේ වලකට දමන්න(වල concrete )එකකින් වසන්න.
5. ගෙදර අතුල හොඳට අස් කරන්න, නුවමනා බඩු විනාස කරන්න.
6. මීයන් බෝවීම පාලනය කරන්න. මී කතුරු තියන්න. එහෙම නැත්නම් මී කූඩු තියලා අල්ලන්න.. ගිහින් ඈතකට දමන්න.
7. දිනපතා සාම්බ්‍රානි දුම උදේට සහ හවසට අල්ලන්න.
මතතබාගන්න , සර්පයෝ එන්නේ ගොදුරු හොයාගෙන. මීයෙක් ඉන්නවනම්, සර්පයෙක් අතළඟ ..
අනික අපිරිසුදු ඉවට එනවා. ඒ කයි කියන්නේ පිලී වතුර විසි කරන්න එපා කියලා. සාම්බ්‍රානි ඇල්ලුවහම ඒ සුවඳ නැති වෙනවා ..
පුරාණයේ මිනිස්සු උගුඩුවන්, ගෙයි වහලයට එන්න ඉඩ තිබ්බ.. අපේ වහලයේ උනත් සාමාන්‍ය කවුළුවක් තියනවා. මම ඒක හදපු පැරණි බාස් ගෙන් වසර 35 කට පමණ පෙර ඇහුවා මොකද මේක මෙහෙම තියලා තියෙන්නේ කියලා. එතුමා කිවා අපේ ගුරුන් එහෙමයි කියලා දීලා තියෙන්නේ කියලා. ඔය උගුඩුවන්ට වහලේ සිවිලිමට යන්න ඕක තියෙන්නේ කියලා.. අදත් අපේ වහගෙ සිවිලමට උගුඩුවො එනවා. කිසිම මීයෙකුට එකේ ඉන්න දෙන්නේ නැහැ. මීයොත් නැහැ, සර්පයොත් නැහැ. උගුගුඩුවා ඇවිත් යනවා..
අඩුම තරමේ කුකුල්ලු ටිකක්වත් හදන්න, වලි කුකුලෝ නම් ගොඩක් හොඳයි එයා බලාගනියි සර්පයන්ව..
copied:- from fb by
Sudheera Weerakoon