Coronavirus (COVID-19) 3rd wave [Megathread]

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    පන්නල කොරෝනා ඉහළ යයි​


    පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුල අපේ‍්‍රල් මස 01 සිට මේ දක්වා කොරෝනා වයිරසය ආසාධනයවූ රෝගීන් 350 ක් සහ මරණ 04 ක් පමණ වාර්තාවී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි

    පවුල් 402 කකට අයත් පුද්ගලයන් 1526 මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් නිරෝධායන කර ඇති ආශ‍්‍රිතයන් පිරසකගේ පී සී ආර් පරීක්ෂණ අද 03 දිනද සිදුකරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි

    Source: http://www.lankadeepa.lk/news/පන්නල-කොරෝනා-ඉහළ-යයි/101-589882
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,528
    113
    Homagama

    කොවිඩ් නව ප්‍රභේදවල මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය අභිබවා යන විකෘතියක් : කොවිෂිල්ඩ් එන්නත නිපදවන සීරම් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැර යයි​


    oya කොවිෂිල්ඩ් එන්නත ta wada AstraZeneca eka hoda da ?
    දෙකම එකයි
     
    • Like
    Reactions: saja

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ගම්පහ කොරෝනා උඩු දුවයි​


    ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් - 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ සිදු කළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලින් මෙම පිරිස හඳුනාගෙන ඇත.

    මෙම සේවකයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

    Source: http://www.lankadeepa.lk/latest_news/ගම්පහ-කොරෝනා-උඩු-දුවයි/1-589888
     

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    606
    622
    93
    රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ ආසාදිතයින් හඳුනාගැනීමෙන් පසුව සිසුන් 85 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවයි උපකුලපති මහාචාර්ය උදය රත්නායක කියා සිටියේ.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට කෝවිඩි 19 වෛරස ආසාදනය වී ඇති බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කර සිටියා.

    බලංගොඩ මූලික රෝහලේ දී ඊයේ (02) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී එම සිසුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

    මේ හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ විභාග සඳහා පැමිණ සිටි සිසුන් 1500කට අධික පිරිසක් අද (03) පස්වරුවේ පිටත්කර යවා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
    Source: https://ceylonnewsfactory.com/විශ්වවිද්‍යාල-දෙකක-සිසුන/

    Samahara ayta amaru welath thibba. Aparade awrudden passe campus giye.
     
    • Sad
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල

    සත්වෝද්‍යාන කිහිපයක් තාවකාලිකව වසා දැමේ​


    COLOMBO (News 1st) – හෙට (04) සිට සත්වෝද්‍යාන කිහිපයක් මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​

    ඒ අනුව, දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වසා දැමේ.

    https://www.newsfirst.lk/sinhala/2021/05/03/සත්වෝද්‍යාන-කිහිපයක්-තාව/
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මිනුවන්ගොඩින් ආසාදිතයෝ 51ක්​


    මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 51 දෙනකු වාර්තා වූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩි.ආර්. සංජීව මහතා පවසයි.

    මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විවිධ ආයතනවල රැකියා කරන්නන්ද මේ අතර වන බව ඔවුහු පවසති.

    මෙම රෝගීන්ගේ ආශ්‍රිතයන් 800ක් පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

    Source: http://www.lankadeepa.lk/news/මිනුවන්ගොඩින්-ආසාදිතයෝ-51ක්/101-589928
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ ඇවිදිමින් සිටිනවා : පිළියන්දල නගරයේ අවදානම ගැන සෞඛ්‍ය බලධාරීන් පෙන්වයි​


    ඉකුත් ඉරිදා උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද පසුව එදින රාත්‍රීයේ එම තීරණය වෙනස් කර තිබුණා.

    ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කිරීමටයි බලධාරීන් පියවර ගනු ලැබුවේ.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම බවය.

    “මගේ දැනුවත් වීමකින් තොරව තමයි එම සීමාවන් අයින් කරේ. දැනටත් මගේ ඉල්ලීම විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමෙන් පමණයි අපි බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ. අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි හුදකලා කිරීම් කරලා තියෙන්නේ. නමුත් වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් මේ වන විටත් ඉන්නවා. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටිනවා. සුවසැරිය ගිලන් රථයට මේ සියලු රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නෑ. රෝගියෙක් සොයා ගත්තත් පැය ගණන් රෝගීන්ට බලා සිටීමට සිදුවෙනවා. ඒ නිසා රෝගීන් නිවෙස් තුළ මියයෑමේ හැකියාවක් පවතිනවා.“

    කෙසේ වුවත් රජයේ අමාත්‍යවරයෙක් විසින් පිළියන්දල පොලිස් බලප්‍රදේශය සම්පුර්ණයෙන්ම හුදෙකලා කිරීමේ තීරණය සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරින් ගේ ප්‍රධානත්වයෙන් තොරතුරු සොයා බලා එම ප්‍රදේශ පමණක් ලොක්ඩවුන් කිරීම සිදුකරන ලෙස මෙම අමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

    180974621_3930799980366839_2643003238443847805_n.jpg

    ------ Post added on May 5, 2021 at 12:45 AM
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,646
    2,080
    113
    රත්නපුරේ කොවීඩ් කේස් නිව්ස් වල කියන්නේ නේ , මැරුණු කට්ටියට කොරෝනා කියලා ඒවා නිව්ස් වල රිපෝට් වල නේ ..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අද සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1897​


    කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 638 දෙනෙක් අද (5) වාර්තා වී ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1897 කි.

    Source: http://www.lankadeepa.lk/latest_news/අද-සමස්ත-කොවිඩ්-ආසාදිතයන්-සංඛ්‍යාව-1897/1-590085

    කොරෝනා මරණ තව 11ක්​


    කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 11ක් ඊයේ (4) දිනයේදී වාර්තා වී ඇත. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720කි.

    කෝන්ගහවෙල පදිංචි 33 හැවිරිදි කාන්තාවක්, දියතලා‍වේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මාළඹේ 94 හැවිරිදි කාන්තාවක්, මහරගම පදිංචි 62 හැවිරිදි පිරි‍මි‍ අයෙක්, අරණායක 68 හැවිරිදි පිරිමි අයෙක්, වල්ගම්මුල්ල ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, දඞපොත ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල 64 හැවිරිදි පිරිමි අයෙක් සහ වස්කඩුව ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

    Source: http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-මරණ-තව-11ක්/1-590070
     
    • Sad
    Reactions: Los pollos hermanos

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    summary

    දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරි වසම් 100කට අධික ප්‍රමාණයක් එලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එම ප්‍රදේශ පහතින්,

    කොළඹ දිස්ත්‍රික්කය

    මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ :sorry:


    විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි වසම

    පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ :(

    දම්පේ ග්‍රාම නිලධාරී වසම
    බටකැත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
    කැස්බෑව දකුණ ග්‍රාම නිලධාරී වසම
    පැළැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම
    මාකන්දන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    මාවිත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
    මඩපාත ග්‍රාම නිලධාරී වසම
    ගොරකාපිටිය ග්‍රාම නිලධාරී වසම
    නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම
    පැළැන්වත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම
    දැල්තර ග්‍රාම නිලධාරී වසම
    හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
    කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
    මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
    නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
    පොල්හේන ග්‍රාම නිලධාරි වසම

    මහරගම පොලිස් බලප්‍රදේශයේ

    ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම
    පමුණුව ග්‍රාම නිලධාරී වසම

    පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ
    උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම

    මොනරාගල දිස්ත්‍රික්කය

    වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
    වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
    වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම
    කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම

    සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ
    හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
    ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම

    බුත්තල පොලිස් බලප්‍රදේශයේ
    රහතන්ගම ග්‍රාම නිලධාරි වසම

    අම්පාර දිස්ත්‍රික්කය

    දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ

    දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
    කදිරාපුර ග්‍රාම නිලධාරි වසම

    උහන පොලිස් බලප්‍රදේශයේ
    කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

    මාතලේ දිස්ත්‍රික්කය

    නාඋල පොලිස් බලප්‍රදේශය
    දඹුල්ල පොලිස් බලප්‍රදේශය
    ගලේවෙල පොලිස් බලප්‍රදේශය
    මාතලේ පොලිස් බලප්‍රදේශය

    උකුවෙල පොලිස් බලප්‍රදේශයේ


    පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

    ගාල්ල දිස්ත්‍රික්කය

    අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

    ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
    තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

    රත්ගම පොලිස් බලප්‍රදේශයේ
    ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
    කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම

    පොළොන්නරුව දිස්ත්‍රික්කය

    හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    සිරිකෙත ග්‍රාම නිලධාරි වසම

    ඇලහැර පොලිස් බලප්‍රදේශයේ

    සරුබිම ග්‍රාම නිලධාරී වසම

    ගම්පහ දිස්ත්‍රික්කය

    කඩවත පොලිස් බලප්‍රදේශයේ


    ඇල්දෙණිය පල්ලිය පටුමග
    රණවිරු ධර්මසිරි මාවත
    ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
    සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
    සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
    පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
    ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

    කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ
    පොල්හේන ග්‍රාම නිලධාරි වසම
    හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම
    කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම

    වත්තල පොලිස් බලප්‍රදේශයේ
    අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම

    මිනුවන්ගොඩ පොලිස් පොලිස් බලප්‍රදේශයේ
    අස්වැන්නවත්ත (නැගෙනහිර) ග්‍රාම නිලධාරි වසම

    කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයේ
    කුට්ටිවිල

    කළුතර දිස්ත්‍රික්කය

    අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ

    පිඹුර ග්‍රාම නිලධාරි වසම

    මතුගම පොලිස් බලප්‍රදේශයේ
    යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම

    දොඩම්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

    බෝම්ඹුවල ග්‍රාම නිලධාරි වසම

    මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ

    වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
    මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම
    බෝතලාව ග්‍රාම නිලධාරී වසම
    කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
    පැලවත්ත උතුර ග්‍රාම වසම

    කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ
    අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම

    බදුරලිය පොලිස් බලප්‍රදේශයේ

    බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම
    මිදලන ග්‍රාම නිලධාරී වසම
    මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
    පැළෑද ග්‍රාම නිලධාරී වසම
    හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
    මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

    තීනියාවල පොලිස් බලප්‍රදේශයේ

    තිනියාවල ග්‍රාම නිලධාරී වසම

    පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ

    වලාන උතුර ග්‍රාම සේවා වසම
    වෑකඩ උතුර ග්‍රාම සේවා වසම
    මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම
    කිරිබේරිය ග්‍රාම සේවා වසම
    පිංවත්ත ග්‍රාම සේවා වසම
    නාරම්පිටිය ග්‍රාම සේවා වසම
    පිංවත්ත බටහිර ග්‍රාම සේවා වසම

    බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ
    බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසම

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

    ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ

    ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත
    පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම
    ඔර්ස් හිල් ග්‍රාම නිලධාරි වසම
    මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
    කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම
    ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම

    උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ
    සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම

    අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම

    චයිනා බේ පොලිස් බලප්‍රදේශය
    කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
    චයිනා බේ ග්‍රාම නිලධාරී වසම

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය
    නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441)
    තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි වසම
    උඩුබදලව ග්‍රාම නිලධාරී වසම

    පන්නල පොලිස් බලප්‍රදේශය

    කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය

    වැල්ලව පොලිස් බලප්‍රදේශයේ

    නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම (1185)

    රත්නපුර දිස්ත්‍රික්කය

    රත්නපුර පොලිස් බලප්‍රදේශයේ

    ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම

    රක්වාන පොලිස් බලප්‍රදේශයේ
    පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

    කලවාන පොලිස් බලප්‍රදේශයේ
    හපුගොඩ ග්‍රාම නිලධාරි වසම

    ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයේ
    පල්ලේගම ග්‍රාම නිලධාරී වසම
    උඩගම ග්‍රාම නිලධාරී වසම
    නවනගරය ග්‍රාම නිලධාරී වසම

    පනාමුර පොලිස් බලප්‍රදේශයේ
    වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම
    සුදුගල ග්‍රාම නිලධාරී වසම
    පනාමුර ග්‍රාම නිලධාරී වසම

    වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයේ
    රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

    නුවර එළිය දිස්ත්‍රික්කය

    කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ

    පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

    නෝවුඩ් පොලිස් බලප්‍රදේශයේ
    ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි වසම

    හැටන් පොලිස් බලප්‍රදේශයේ
    ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි වසම

    වලපනේ පොලිස් බලප්‍රදේශයේ
    නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම

    හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ

    රත්මැටිය

    මඩකලපුව දිස්ත්‍රික්කය

    මන්මුනේ පොලිස් බලප්‍රදේශයේ
    තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම

    වව්නියාව දිස්ත්‍රික්කය

    පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ

    කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

    මේ වනවිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,

    කළුතර දිස්ත්‍රික්කය

    බදුරලිය පොලිස් බලප්‍රදේශයේ

    ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම

    මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
    පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
    මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
    පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම:(
     
    • Like
    Reactions: Walter White

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    summary

    දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරි වසම් 100කට අධික ප්‍රමාණයක් එලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එම ප්‍රදේශ පහතින්,

    කොළඹ දිස්ත්‍රික්කය

    මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ :sorry:


    විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි වසම

    පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ :(

    දම්පේ ග්‍රාම නිලධාරී වසම
    බටකැත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
    කැස්බෑව දකුණ ග්‍රාම නිලධාරී වසම
    පැළැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම
    මාකන්දන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    මාවිත්තර උතුර ග්‍රාම නිලධාරී වසම
    මඩපාත ග්‍රාම නිලධාරී වසම
    ගොරකාපිටිය ග්‍රාම නිලධාරී වසම
    නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම
    පැළැන්වත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
    හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම
    දැල්තර ග්‍රාම නිලධාරී වසම
    හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
    කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
    මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
    නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
    පොල්හේන ග්‍රාම නිලධාරි වසම

    මහරගම පොලිස් බලප්‍රදේශයේ

    ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම
    පමුණුව ග්‍රාම නිලධාරී වසම

    පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ
    උග්ගල්ල ග්‍රාම නිලධාරී වසම

    මොනරාගල දිස්ත්‍රික්කය

    වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
    වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම
    වෙහෙරයාය ග්‍රාම නිලධාරි වසම
    කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි වසම

    සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ
    හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
    ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම

    බුත්තල පොලිස් බලප්‍රදේශයේ
    රහතන්ගම ග්‍රාම නිලධාරි වසම

    අම්පාර දිස්ත්‍රික්කය

    දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ

    දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
    කදිරාපුර ග්‍රාම නිලධාරි වසම

    උහන පොලිස් බලප්‍රදේශයේ
    කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

    මාතලේ දිස්ත්‍රික්කය

    නාඋල පොලිස් බලප්‍රදේශය
    දඹුල්ල පොලිස් බලප්‍රදේශය
    ගලේවෙල පොලිස් බලප්‍රදේශය
    මාතලේ පොලිස් බලප්‍රදේශය

    උකුවෙල පොලිස් බලප්‍රදේශයේ


    පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසම

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

    ගාල්ල දිස්ත්‍රික්කය

    අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

    ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
    තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

    රත්ගම පොලිස් බලප්‍රදේශයේ
    ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි වසම
    කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම

    පොළොන්නරුව දිස්ත්‍රික්කය

    හිඟුරක්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    සිරිකෙත ග්‍රාම නිලධාරි වසම

    ඇලහැර පොලිස් බලප්‍රදේශයේ

    සරුබිම ග්‍රාම නිලධාරී වසම

    ගම්පහ දිස්ත්‍රික්කය

    කඩවත පොලිස් බලප්‍රදේශයේ


    ඇල්දෙණිය පල්ලිය පටුමග
    රණවිරු ධර්මසිරි මාවත
    ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
    සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
    සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
    පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
    ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

    කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ
    පොල්හේන ග්‍රාම නිලධාරි වසම
    හීරළුගෙදර ග්‍රාම නිලධාරි වසම
    කළුඅග්ගල ග්‍රාම නිලධාරි වසම

    වත්තල පොලිස් බලප්‍රදේශයේ
    අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම

    මිනුවන්ගොඩ පොලිස් පොලිස් බලප්‍රදේශයේ
    අස්වැන්නවත්ත (නැගෙනහිර) ග්‍රාම නිලධාරි වසම

    කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයේ
    කුට්ටිවිල

    කළුතර දිස්ත්‍රික්කය

    අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ

    පිඹුර ග්‍රාම නිලධාරි වසම

    මතුගම පොලිස් බලප්‍රදේශයේ
    යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම

    දොඩම්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

    බෝම්ඹුවල ග්‍රාම නිලධාරි වසම

    මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ

    වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම
    මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම
    බෝතලාව ග්‍රාම නිලධාරී වසම
    කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම
    පැලවත්ත උතුර ග්‍රාම වසම

    කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ
    අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම

    බදුරලිය පොලිස් බලප්‍රදේශයේ

    බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම
    මිදලන ග්‍රාම නිලධාරී වසම
    මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම
    පැළෑද ග්‍රාම නිලධාරී වසම
    හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම
    මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

    තීනියාවල පොලිස් බලප්‍රදේශයේ

    තිනියාවල ග්‍රාම නිලධාරී වසම

    පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ

    වලාන උතුර ග්‍රාම සේවා වසම
    වෑකඩ උතුර ග්‍රාම සේවා වසම
    මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම
    කිරිබේරිය ග්‍රාම සේවා වසම
    පිංවත්ත ග්‍රාම සේවා වසම
    නාරම්පිටිය ග්‍රාම සේවා වසම
    පිංවත්ත බටහිර ග්‍රාම සේවා වසම

    බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ
    බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසම

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

    ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ

    ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත
    පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසම
    ඔර්ස් හිල් ග්‍රාම නිලධාරි වසම
    මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම
    කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම
    ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම

    උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ
    සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම

    අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම

    චයිනා බේ පොලිස් බලප්‍රදේශය
    කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම
    චයිනා බේ ග්‍රාම නිලධාරී වසම

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය
    නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441)
    තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි වසම
    උඩුබදලව ග්‍රාම නිලධාරී වසම

    පන්නල පොලිස් බලප්‍රදේශය

    කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය

    වැල්ලව පොලිස් බලප්‍රදේශයේ

    නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම (1185)

    රත්නපුර දිස්ත්‍රික්කය

    රත්නපුර පොලිස් බලප්‍රදේශයේ

    ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම

    රක්වාන පොලිස් බලප්‍රදේශයේ
    පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම

    කලවාන පොලිස් බලප්‍රදේශයේ
    හපුගොඩ ග්‍රාම නිලධාරි වසම

    ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයේ
    පල්ලේගම ග්‍රාම නිලධාරී වසම
    උඩගම ග්‍රාම නිලධාරී වසම
    නවනගරය ග්‍රාම නිලධාරී වසම

    පනාමුර පොලිස් බලප්‍රදේශයේ
    වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම
    සුදුගල ග්‍රාම නිලධාරී වසම
    පනාමුර ග්‍රාම නිලධාරී වසම

    වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයේ
    රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

    නුවර එළිය දිස්ත්‍රික්කය

    කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ

    පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

    නෝවුඩ් පොලිස් බලප්‍රදේශයේ
    ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි වසම

    හැටන් පොලිස් බලප්‍රදේශයේ
    ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි වසම

    වලපනේ පොලිස් බලප්‍රදේශයේ
    නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම

    හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ

    රත්මැටිය

    මඩකලපුව දිස්ත්‍රික්කය

    මන්මුනේ පොලිස් බලප්‍රදේශයේ
    තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම

    වව්නියාව දිස්ත්‍රික්කය

    පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ

    කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

    මේ වනවිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,

    කළුතර දිස්ත්‍රික්කය

    බදුරලිය පොලිස් බලප්‍රදේශයේ

    ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම

    මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
    පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
    මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
    පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම:(
    Not even 1%
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල
    Kerawalapitiya, Wattala, Hekitta, Palliyawatte South GN Divisions in Wattala in the Gampaha District Isolated : Army Commander

    Keranga-Pokuna, Gal-Udupita, Mattumagala GN Divisions in Mahabage in the Gampaha District Isolated : Army Commander

    Nagoda South GN Vijitha Mawatha, Vidyasara GN Bosiripura Area, Maha Waskaduwa North, Yatadolawaththa West GN Koratuhena in Kalutara Isolated : Army Commander

    Kodikamam Centre & Kodikamam North in Jaffna Isolated : Army Commander
     
    • Like
    Reactions: Kolama