chrome වල ටයිප් කරද්දි

AnuradhaRa

Well-known member
  • අකුරු වදින්නෙ නැති එක, ආපස්සට අකුරු මැකෙන එක සීන් එක
    සිංහල ටයිප් කරද්දි යටින් ඉරිකෑල්ලක් එනව. ඉස්සර එහෙම එකක් ආවෙ නෑ නේද?
    මේ දෙක අතර මොකක්හරි සම්බන්ධයක් තියෙනවද?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,327
    9,501
    113
    Heaven :p
    ඔව් අකුරු මැකෙන සීන් එකයි අර ටය්ප් කරාම හරියට අපි ගහන එක ටයිප් වෙන්නෙ නැති එකයි තියෙනවද
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    අකුරු වදින්නෙ නැති එක, ආපස්සට අකුරු මැකෙන එක සීන් එක
    සිංහල ටයිප් කරද්දි යටින් ඉරිකෑල්ලක් එනව. ඉස්සර එහෙම එකක් ආවෙ නෑ නේද?
    මේ දෙක අතර මොකක්හරි සම්බන්ධයක් තියෙනවද?
    ඉන්ටෙනෙට් connection එක පොඩ්ඩක් බලපන් . use කරන browser එක මාරු කරලා බලපං
    incognito try කරපන්