Dialog work and learn

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    අඩෙ මුන් 350 12GB pakeg එක 450 කරලා ඇයි බං මුන් මෙවෙලාවෙ එහෙම කරන්නෙ ළමයින්ගෙ class ඔක්කෙම online යන්නෙ
     
    • Like
    Reactions: kinkon and SLBro

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    mqdefault.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,955
    34,373
    113
    අඩෙ මුන් 350 12GB pakeg එක 450 කරලා ඇයි බං මුන් මෙවෙලාවෙ එහෙම කරන්නෙ ළමයින්ගෙ class ඔක්කෙම online යන්නෙ
    12GB package එක කලින් ඉඳලම තිබුනේ 495ට. Zoom & MS teams වලට විතරක් නම් 165/= එකක් තියෙනවා 25GB
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කස්ටමර්ගෙන් කස්ටමර්ට පැකේජ් වෙනස් වෙනවද මන්දා.

    මගේ 220ට 30GB, 540ට අන්ලිමිටඩ්
     

    Attachments

    • dialog.jpg
      dialog.jpg
      111.8 KB · Views: 44
    • Like
    Reactions: pjgprabath

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    350ට 12GB කියන්නෙ ප්‍රෝ හරි ප්‍රීමියම් හරි ලබ්බක් කියල හිතුවද
    Mobile 12 GB තමා දෙන්නේ දන්නා ලබ්බක් කථා කරපං බන්

    Limited Apps කියලා දාලම තියෙන්නේ කියවලා බලපන්
     
    Last edited:
    • Like
    Reactions: pjgprabath

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,180
    113
    මොන මගුල ගත්තත් වැඩක් නෑ. ඩයලොග් දැන් සැරින් සැරේ පට්ට ස්ලෝ වෙනවා. මුන්ට කෝල් කරලා කිව්වත් වැඩක් නෑ. ඒ පැත්තෙන් රීසෙට් කරලා අපිට රව්ටර් එක රීසෙට් කරන්න කියනවා එච්චරයි. මහ මුහුදු *කන්නෝ ටිකක් මුං