දහනායකගේ දස වැඩ

1sam

Well-known member
  • Mar 25, 2016
    2,655
    5,743
    113
    හොර යක්කු ලංකාවේ හොරු, තක්කඩි, මගේ ගේ හදන්න ගිහිල්ලත් ඔය වගේ අත්දැකීම් ඕනා තරම් තියනවා. අපේ මුදල් ගෙවලත් හොද සේවයක් ලැබෙන්නේ නෑ.
    දැන් අවුරුදු දහයකට විතර කලින් මම හදාපු ගෙදර මනින කොටත් ඔහොම ප්‍රශ්නයක් ආවා. බාස්, ගෝලයාත් එක්ක මැනලා කියන ගාන කැල්කියුලේටර් එකට ගහනවා. අඩි දොළහයි අඟල් නමයයි කියන එක ගහන්නේ 12.9 හැටියටයි. මම ඒක දැකලා කිව්වා, 12' 9" කියන එක කැල්කියුලේටර් එකට ගහන්නේ 12.75 කියලා මිසක් 12.9 කියලා නොවෙයි කියලා. කොහොම හරි මේ ගැන ලොකු කතාවක් ඇති උනා. කවදාවත් ඒ ගොල්ලන්ට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැලු , හැමදාම ගණන් හැදුවෙත්, මුදල් අය කලෙත් මේ විදියටයි කියලා මාත් එක්ක තර්ක කළා. නමුත්, මම ඒ ගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා (උන්ට තේරුම් ගියාද කියන එක නම් මම දන්නේ නැහැ) කාට මොන විදියට වංචා කලත් මට ප්‍රශ්නයක් නැහැ, නමුත් මම ගණන් හදන්නේ මේ විදියටයි, ඒකට කැමති නැත්නම් පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න කියලා. අන්තිමට මම කියන විදියට ගණන් ගහන්න (12'.3"= 12.25, 12'.6''= 12.5, 12'.9''= 12.75) කැමති උනත්, මම එන්න කලින් කරපු සියලුම ගෙවීම් කරලා තියෙන්නේ 12 පාදයෙන් කල ගුණ කිරීම් වලටයි.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,675
    4,012

    උබට තිබ්බේ කමක් නැ 12' 9' වෙනුවට ටිකක් වැඩිපුර දාලා 12.10 වගේ දාලා ගනන් හදන්න කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම