දහනායකගේ දස වැඩ

dbug

Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    ගාල්ලෙ බෙලිගහ දහනායක හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
    මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.

    "වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"

    "පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"

    "කොන්ක්‍රීට් එකකට."

    "එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."

    "කොහොමද ගණන් ?"

    "ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."

    "මට කියුබ් එකක් එවන්න."

    කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.

    ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.

    "ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."

    "මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."

    "ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."

    "0777775192"

    ගත්තා කෝල් එකක් මුදලාලිට.

    "මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."

    "ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"

    "මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."

    "ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."

    "වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
    වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."

    මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."

    "ඕන පොලීසියකට යන්න." මම කිව්වා.

    ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.

    ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."

    "බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."

    මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?

    🤔🤔🤔

    පසුව ලියමි.

    වැලි මැණගන්නා ක්‍රමය.
    ===================

    වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)

    අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.

    Source:got from fb
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793

    මේක හරියටම හරිද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    ඇයි බං මේ සිංහල බෞද්ධයෝ මෙච්චර හොර වැඩ කරන්නේ?
     
    • Like
    Reactions: War Fighter

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,197
    382
    83
    ගාල්ලෙ බෙලිගහ දහනායක හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
    මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.

    "වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"

    "පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"

    "කොන්ක්‍රීට් එකකට."

    "එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."

    "කොහොමද ගණන් ?"

    "ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."

    "මට කියුබ් එකක් එවන්න."

    කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.

    ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.

    "ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."

    "මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."

    "ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."

    "0777775192"

    ගත්තා කෝල් එකක් මුදලාලිට.

    "මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."

    "ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"

    "මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."

    "ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."

    "වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
    වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."

    මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."

    "ඕන පොලීසියකට යන්න." මම කිව්වා.

    ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.

    ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."

    "බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."

    මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?

    🤔🤔🤔

    පසුව ලියමි.

    වැලි මැණගන්නා ක්‍රමය.
    ===================

    වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)

    අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.

    Source:got from fb

    load eka baanna kalinma diga palala mennanm neda hoda?
     
    • Like
    Reactions: weer 11

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    බාස්ලත් ඔය වගේ හොරු,අපේ ගෙදර කපරාරු කරන්න තියෙනවා,දැනට බාස්ලා 4ක් ඇවිත් මැනලා ගිහින් ගණන් 4ක් කියන්නේ,වැඩේ කියන්නේ එකම ගෙදර බාස්ලා 4ක් මැන්නොත් වර්ග අඩි ප්‍රමාණය වර්ග 4ක්,හොදම වැඩේ කියන්නේ දැන් ඇවිත් එකෙක් මැන්න,උගේ තමා ආපු සෙට් එකෙන් වර්ග අඩියකට අඩුම ගාන තිබ්බේ,ඒ උනාට අනිත් උන්ට වඩා මූ ගේ මැනලා පට්ට ගානක් කිව්වා,වර්ග අඩියකට වැඩිම ගාන කිව්වා එකාගේ මුළු ගානටත් වැඩියි මුගේ totale එක.😂😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    හොර යක්කු ලංකාවේ හොරු, තක්කඩි, මගේ ගේ හදන්න ගිහිල්ලත් ඔය වගේ අත්දැකීම් ඕනා තරම් තියනවා. අපේ මුදල් ගෙවලත් හොද සේවයක් ලැබෙන්නේ නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙහෙම දේකුත් තියනවා ඉතින්. වැලි සාමාන්යෙන් ගහන්නේ අයිස්ක්‍රීම් ගහනවා වගේ. ඒ කියන්නේ පෆි වෙලා හිටින්න. සවල් ගහන එවුන් දන්නවා වැඩේ. ඔය ක්‍රමේට ගහපුවහම ලොරිය වලවල් තියන පාරක යනවනම් චැසිය ඇබරෙනකොට ඊස්ට් දාපු පාන්ගෙඩිය වගේ පිම්බිලා තිබ්බ වැලි එක බහිනවා. ගොඩක් වැලි ලොරි කාරයෝ කරන්නේ බාන තැනට කිට්ටු වෙනකොට ලොරිය නවත්තලා ආයේ සවලෙන් වැලි එක ගහනවා පෆි වෙන්න. ඒ නිසා මොන ක්‍රමේ කලත් හොරු හොරාකන එක කරනවමයි.
     
    • Like
    Reactions: weer 11

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බාස්ලත් ඔය වගේ හොරු,අපේ ගෙදර කපරාරු කරන්න තියෙනවා,දැනට බාස්ලා 4ක් ඇවිත් මැනලා ගිහින් ගණන් 4ක් කියන්නේ,වැඩේ කියන්නේ එකම ගෙදර බාස්ලා 4ක් මැන්නොත් වර්ග අඩි ප්‍රමාණය වර්ග 4ක්,හොදම වැඩේ කියන්නේ දැන් ඇවිත් එකෙක් මැන්න,උගේ තමා ආපු සෙට් එකෙන් වර්ග අඩියකට අඩුම ගාන තිබ්බේ,ඒ උනාට අනිත් උන්ට වඩා මූ ගේ මැනලා පට්ට ගානක් කිව්වා,වර්ග අඩියකට වැඩිම ගාන කිව්වා එකාගේ මුළු ගානටත් වැඩියි මුගේ totale එක.😂😂
    ගෙදරක බිත්ති වල වර්ග ආදී ප්‍රමානෙ මනින එක හරිම සිම්පල් වැඩක්නෙ.
    මම ගේ හදනකොට හැම දෙයක්ම මැන්නේ බාසුන්නහෙ එක්ක එකතු වෙලා. එහෙම කරාම අපි දෙගොල්ලටම ෂුවර්
     
    • Like
    Reactions: castellain

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෙදරක බිත්ති වල වර්ග ආදී ප්‍රමානෙ මනින එක හරිම සිම්පල් වැඩක්නෙ.
    මම ගේ හදනකොට හැම දෙයක්ම මැන්නේ බාසුන්නහෙ එක්ක එකතු වෙලා. එහෙම කරාම අපි දෙගොල්ලටම ෂුවර්
    බාසෙක් එක්ක වැඩ කරනකොට පුළුවන් තරම් අපි බාසත් එක්ක ශේප් එකේ ඉන්න ඕනා. බාස්ට හොරා ගෝලයන්ට ගහන්න බැහැ. බාසා එක්ක ගේමට හිටියොත් බාස්ට වඩා ගෝලයා ගහනවා. මට ඔය වගේ වැඩක් උනා.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ගෙදරක බිත්ති වල වර්ග ආදී ප්‍රමානෙ මනින එක හරිම සිම්පල් වැඩක්නෙ.
    මම ගේ හදනකොට හැම දෙයක්ම මැන්නේ බාසුන්නහෙ එක්ක එකතු වෙලා. එහෙම කරාම අපි දෙගොල්ලටම ෂුවර්
    එකෙක් එක්ක manna මචං උ නම් හරි ,ගානත් shape,ඒ අතර මරුසි ඩයල් ඉන්නවා බං,කණු හදන්න වෙනම ගන්නවනි,මූ එකම කණුව දෙපරකට ගණන් හදනවා,එතකොට ස්ලැබ් එකේ edge එක හදන්න 19200 ඉල්ලුවා,
    පුළුවන් නම් කියහල්ලකෝ බං කපරාරු කරද්දී අපි මිටෙරෙන් ඉන්න ඕනි මුන් කරන මරුසි වැඩ මොනවද කියලා
     
    • Like
    Reactions: castellain