තස්ලීම්.... පව් බන් මූ :(:(:(

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    පව් වැඩේ බං.

    මරු අපත වැඩ බැරි ටාසන් ඇමති හරක් වීරසේකර ඇමතිගෙන් තමයි අහන්නේ මේ මනුස්සයට මොනවද කරන්න පුළුවන් සහනයක් විදියට කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ආදරෙයි තම්බියෝ...

    ඊශ්‍රාල් හමුදාවේ ඉන්න මුස්ලිම් අය තමයි, බෝඩර් වළි වලදී වෙඩි තියන්නේ මගේ රටට විරුද්ධ ඕනේ කෙනෙක් මම මරනවා කියලා. මුතාලිෆ්, ලාෆිර්, බන්සර්ජයා, මීඩින්, නිලාම්... වගේ සුපිරි චරිත අපට ත් හිටියා. ගොඩක් අය මියැදුණා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පව් වැඩේ බං.

    මරු අපත වැඩ බැරි ටාසන් ඇමති හරක් වීරසේකර ඇමතිගෙන් තමයි අහන්නේ මේ මනුස්සයට මොනවද කරන්න පුළුවන් සහනයක් විදියට කියලා
    ඇයි අනිත් බෝම්බෙම් ආබාදිත උන අයට
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මූ පට්ටම පොරක් . යහපාලන ආණ්ඩුව හිටියා නම් මූ අද ජීවතුන් අතර ත් නැහැ
    යන යන තැන ත්‍රෙඩ් නිතරම වනසනවා
    බොරු බේගල් ඇදබාමින් බලුවෙනවා
    ගුඑන්පියෙක් බව උට අමතක වෙනවා
    ඩිස්ලයික් ලැබුන විට ඌ පැනලා යනවා 😅👌
     
    • Like
    Reactions: tilvin-silva

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ පට්ටම පොරක් . යහපාලන ආණ්ඩුව හිටියා නම් මූ අද ජීවතුන් අතර ත් නැහැ
    :yes: :yes: :yes: කතාව ඇත්ත ගු ඇන් පි බඩු උන්න නම් බදුර්දිනගෙ ලොවල ඕකව මරනව ඒක සුවර්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු අපත වැඩ බැරි ටාසන් ඇමති හරක් වීරසේකර ඇමතිගෙන් තමයි අහන්නේ මේ මනුස්සයට මොනවද කරන්න පුළුවන් සහනයක් විදියට කියලා
    ඔව් ඔව් බදුර්දීන හිරේ ඉන්නෙ වැඩ බැරි නිසානෙ, තොපේ කාලෙ බදුර්දිනගෙන් කට උත්තරයක්වත් නොගත්තෙ තොපේ පො%නයන්ට වැඩ පුලුවන් නිසා, නොදකින් ගොන් බඩුව..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔව් ඔව් බදුර්දීන හිරේ ඉන්නෙ වැඩ බැරි නිසානෙ, තොපේ කාලෙ බදුර්දිනගෙන් කට උත්තරයක්වත් නොගත්තෙ තොපේ පො%නයන්ට වැඩ පුලුවන් නිසා, නොදකින් ගොන් බඩුව..
    ගම්පහ පුරවරෙන් ආවේ පුස් වෙඩිල්ලා
    ආපු දවසේ සිට නාහෙන් ඇඩිල්ලා
    කයියයි ගදයි විතරයි දැන් පැඩිල්ලා
    දන්න එකම දේ බොරුවට දෙඩිල්ලා 😅👌
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්පහ පුරවරෙන් ආවේ පුස් වෙඩිල්ලා
    ආපු දවසේ සිට නාහෙන් ඇඩිල්ලා
    කයියයි ගදයි විතරයි දැන් පැඩිල්ලා
    දන්න එකම දේ බොරුවට දෙඩිල්ලා 😅👌
    ගම්පහ නෙමි බන් කොළඹ, ඒකවත් දන් නැ ඔහේ බුරනව ..lol
     
    • Haha
    Reactions: dilann

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ගම්පහ නෙමි බන් කොළඹ, ඒකවත් දන් නැ ඔහේ බුරනව ..lol
    මෝඩයා වැරැද්දක් පෙන්නන්නට ආවා
    නොදැන තවත් ඌ හොදහැටි බලු වූවා
    කොළඹ පැඩිල්ලා වීරේ රට හාවා
    ගම්පහ පුස්වෙඩිල්ලා නාලක ගොඩහේවා 😅👌
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ආදරෙයි තම්බියෝ...

    ඊශ්‍රාල් හමුදාවේ ඉන්න මුස්ලිම් අය තමයි, බෝඩර් වළි වලදී වෙඩි තියන්නේ මගේ රටට විරුද්ධ ඕනේ කෙනෙක් මම මරනවා කියලා. මුතාලිෆ්, ලාෆිර්, බන්සර්ජයා, මීඩින්, නිලාම්... වගේ සුපිරි චරිත අපට ත් හිටියා. ගොඩක් අය මියැදුණා.
    ලංකාවේ මැලේ community එක ඒ අතින් සෑහෙන හොඳයි. ඉස්සර ඉඳල ආරක්ෂාව සම්බන්ධ දේවලදී මැලේ ජාතිකයෝ ඉදිරිපත් වෙලා තියනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ අන්තවාදී මතවලට විරුද්ධව මුස්ලිම් උන්ගෙන් ප්‍රබල විරෝධයක් නැති එක සහ යම් හඬක් නැගුවා නම් ඒ කාලේ රජය ඒක නිහඬ කරපු එක.
    එහෙම තියෙද්දී මේ කොල්ලා කරේ සුපිරි වැඩක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    යන යන තැන ත්‍රෙඩ් නිතරම වනසනවා
    බොරු බේගල් ඇදබාමින් බලුවෙනවා
    ගුඑන්පියෙක් බව උට අමතක වෙනවා
    ඩිස්ලයික් ලැබුන විට ඌ පැනලා යනවා 😅👌
    Dislike දෙන්න එපා බං මම මේකේ Likes එකතු කරලා තමා කන්න පාන් කෑල්ලක් ගන්නේ 🙄🙄🤭🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Dislike දෙන්න එපා බං මම මේකේ Likes එකතු කරලා තමා කන්න පාන් කෑල්ලක් ගන්නේ 🙄🙄🤭🤭
    Meka.jpg
     
    • Haha
    Reactions: War Fighter

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Respect තස්ලිම්.
    ‍රජයෙන් බුද්ධි අංශයෙන් වගකීම් පැහැර හැරීම් නිසා අන්තවාදීන් මැරයන්ට විරුද්ධව මිනිස්සු නැගිටින්නත් මැලි වෙනව.