ටෝෆු

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උබල ටෝෆු හදන්නෙ කොහොමද? අද නිකමට කුට්ටියක් අරන් ආව. මහ ජහ ජරා රහයි තෙල් දාලා බැදලගත්ත නිකං පපඩම් වගේ. ගුණයි කියල හැමෝම කියන නිසා ගත්තෙ.ගූ ගොඩක් වගේ නෙ බන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    ඉන්ටර්නෙට් එකේ රෙසිපි තියේ, මේ ඕක ශාකමය ආහාරයක්ද
     
    • Like
    Reactions: hitlermash

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    badala haduwa mn nan hodata tibba.
    badala, soya sauce, tomato sauce, sini and watura dala mixture ekk haduwa adu koppayak wage size ekata, passe badapu tofu eka dala, lunu, thakkli ehema dala, thambala gatta mada ginne.
    videos tianwa,
     
    • Like
    Reactions: hitlermash

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    amma hadanawa mata nam ecchara ganak na,Kandy soya Center eke soya Balls thiyanawa Kandy nam inne gedara genath uyala kanna podi gathiyak thiyanawa
     
    • Like
    Reactions: hitlermash

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,946
    1
    28,198
    113
    ගැඹුරු තෙලේ බැදලා ගත්තු එක පොඩි කෑලි වලට කපලා අල තෙල් දානවා වගේ හදලා ගනින් පට්ට රහයි. තෙල් දානකොට චිලී සෝස් ටිකකුත් දාපන්. මමත් හදන හැටි දන්නෑ. ගෑනි තමයි හදලා මටත් කන්ඩ දෙන්නේ. උඹේ පෝස්ට් එක ගෑනිට පෙන්නපුවාම ගෑනි තමයි කිව්වේ මේ විදිහට තමයි හදන්නෙ කියලා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරියට හදපුවාම මස්වගේ... මෙන්න මගෙ රෙසිපිය..

    1. පොඩි පොඩි කෑලිවලට කැපුවා
    2. නන්ස්ටික් එකකට තෙල් හරි බටර් ටිකක් හරි දාල හොඳට ෆ්රයි කරා (රන්වන් පාට වෙනකල්)
    3. ලොකුවට කපපු ලූණු , මිරිස්, ලීක්ස් (කැරට් ඕන එකක් දාහං) දැම්මා රන් වන් පාට වෙනතුරු ෆ්රයි කරා
    4. ඔක්කොම ටික පෑන් එකේ වටේට අයින් කරලා මැද්දට ආයෙ තෙල් චුට්ටක් දාල කෑලි මිරිස් දැම්මා.. සීනි හැන්දක් දැම්මා.. සෝයා සෝස් දැම්මා කලවං කරා.
    5. දැං පැත්තටකට කරපු සේරම ටෝෆු, ලූනු අනන් මනන් කලවං කලා හදාගත්ත සෝස් එකත් එක්ක.
    6. තක්කලි කෑලි ටිකක් දැම්මා
    7. වතුරට කලවං කරපු සෝස් ටිකක් දැම්මා
    8. ටිකක් කලවං කරලා ලිප නිමුවා..
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    mata nam tofu wala melo rahak naha ban.. vegan un nam ititn boruwata show ekatat ekka rahay rahay kiyanawa..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    Soak dry chillie in water for 2hrs,
    Blend it with 2cups of water , garlic, ginger , 1 spoon soya sauce, 1 spoon vinegar, 1spoon suger , salt, pepper, 1spoon corn flour

    Lipe tiyala cup 1k wenakan cook karanna, winadi 10k vitara.
    Pan ekakata oil handi 2k daala , tofu tika pan fry karahan, godak kara karanne natuwa,
    Onion, bell peppers, spirngbonion ,tomato , tikak pan ekata daala saute karala ara hadagatta sauce eka dahan.
    Vinadi 2k hi heat eke pan eke cook karala ganin.
     
    • Like
    Reactions: War Fighter

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    Owwa hadanne soya bean valin ,mulin pongawala kotala milk eka freezer karala pottani karala press karanwa ethkota tofu hadnne , lankawet hadano , habai
    soya wala podi food poison ekak tiye
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    Owwa hadanne soya bean valin ,mulin pongawala kotala milk eka freezer karala pottani karala press karanwa ethkota tofu hadnne , lankawet hadano , habai
    soya wala podi food poison ekak tiye
    ado sirada me kathawa???
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    ado sirada me kathawa???
    Internet eke hoyala balahan soya gana eke podi ප්‍රෝටීන toxin ekak thiye , ekata karanne soya පැසවලා tambala kana eka

    පිටරට වල ehemai
    ------ Post added on May 10, 2021 at 3:17 AM