ජනපති උපරිමව කැපවුනත්, සෞඛ්‍ය අංශ වල මන්දගාමී බව වසංගතය මැඩ පවත්වන්න බාධාවක්

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    707
    2,049
    93
    33
    මව්බිම 2021.05.11
    IMG_20210511_113812.jpg


    IMG_20210511_113828.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2/3 gaththe Sajith da bn?? mata mathaka nane.
    2/3 දාල බේත විදින්ඩ පුලුවන්ද බන්, නිවුස් එක කියෝපන්, වැක්සීන් ලක්ශ් 6ක් තියෙනව විදින්නෙ දවසට 2000 ඇතිද??

    සෑර්ගේ කෝකටත් තෛයිලය
    නැතුව උබලව දාල විද්දන්ඩ බැනෙ, බස්සන්ඩ ඕන ලෙඩක් ආවෙත් උබලට කතා කරයි..🤣🤣🤣🤣
    ------ Post added on May 11, 2021 at 11:53 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yudde kale mehema unanam
    Weapon ammo 1000000 genalla tiyeddi wedi tiyala tiyenne 1000y
    janapathi satane peramuna gaddi arakshaka ansha ibi gamane
    ඔව් ඉතින් තියෙන ඔක්කොගෙන්ම වෙඩි නොතිය අහවල් දේ කරන්ඩද ඔනෙ???
     
    • Dislike
    Reactions: Mohowk and JohnWick

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සෞඛ්‍ය අංශ, කෝ මේ සෞඛ්‍ය අංශ

    අපේ සාර් කියන එක හරියට කරන්නේ නැත්තේ ඇයි සෞඛ්‍ය අංශ.
    සාර් තමයි හොදටම කරන්නේ සෞඛ්‍ය අංශ. උබලා තමයි මේ සාර්ගේ වැඩපිලිවෙල කඩාකප්පල් කරන්නේ සෞඛ්‍ය අංශ

    (විමල් ටෝන් එකක් කියවන්න)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    When a new variant was identified and informed to the govt , by Doctors of immunology unit , who delayed this news? Doctors or Govt? Now talk non sense. Who opened lockdown areas in Pilayandala, Docotrs or Govt MP ?
    You may fool only fools all the time
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බේත් විදින්න හමුදාව. අනේ මෙහෙමත් ගොත්‍රික ගොනෙක්
    පල ඉන්දියාවට හටියන්නේ එහෙට.
    ඇයි හමුදාව විද්දම විදෙන් නැද්ද??
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඇයි හමුදාව විද්දම විදෙන් නැද්ද??
    කට්ටක් ගහනව නෙමේ බන් එන්නතක් ගහනව කියන්නෙ.
    වැඩිය ඔනේ නෑ ඩොකාලට වත් හරියට් බෑ. මොකද පුරුද්ද ඔනේ