මොනවද බන් DB fee කියන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    කොමර්ෂල් එකේ රුපියල් 500ක් කැපිලානේ db fee කියල. මොකක්ද db කියන්නේ? ib කියන්නේ නම් interner bankingනේ. කපනවා කපනවා උන්, අපි දන්නෙත් නෑ. 😣
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,134
    12,671
    113
    38
    foreign bank chargers කියලත් දැන් කපනවා නේ ? මට ලගදී මිටර් උනේ . :baffled: ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ නේ
    INTEREST කියලා කපනවා මගේ කපලා මේ මාසේ බලලා අහන්න ඉන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    INTEREST කියලා කපනවා මගේ කපලා මේ මාසේ බලලා අහන්න ඉන්නේ
    ඉන්ටරෙස්ට් කැපෙන්නේ නෑනේ අකවුන්ට් එකට වැටෙනවනේ.

    payoneer නේ බන්. මම ලගදි දැක්කේ. මේ මාස දෙක තුනක් කපල.
    ගිය අවුරුද්දේ එහෙම මගුලක් තිබ්බේ නෑ .
    කියක් කැපිලද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ඉන්ටරෙස්ට් කැපෙන්නේ නෑනේ අකවුන්ට් එකට වැටෙනවනේ.


    කියක් කැපිලද?
    transaction එකට කැපෙන ගානක් වගේ. අර combank එකෙන් එවන pdf එකේ තිබ්බේ බන. $4ක් වගේ වෙනස් ගන්න වලටත් එකම .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    transaction එකට කැපෙන ගානක් වගේ. අර combank එකෙන් එවන pdf එකේ තිබ්බේ බන. $4ක් වගේ වෙනස් ගන්න වලටත් එකම .
    එතකොට අර ඩොලර් එකකට වැඩිපුර රුපියල් 2ක් දෙනවා කියල මුන් අපෙන් කපාගන්න එකද කරන්නේ? නෙදකින්... 😣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    එතකොට අර ඩොලර් එකකට වැඩිපුර රුපියල් 2ක් දෙනවා කියල මුන් අපෙන් කපාගන්න එකද කරන්නේ? නෙදකින්... 😣
    වැඩියෙන් දීල කපන සීන් එකක් වගේ :rofl:
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    උන්ගේ අලුත් ඩිජිටල් බෑන්කින් ඇප් එකනම් සැහෙන්න වැඩ තියෙනවා. ගොඩක්දේවල් ගෙදර ඉදන් කරගන්න පුළුවන්. අව්රුද්දට 500 කැපුවට පාඩු නෑ රස්තියාදුවයි වෙලාවයි එක්ක බලද්දි.