මොනවද බන් DB fee කියන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    උන්ගේ අලුත් ඩිජිටල් බෑන්කින් ඇප් එකනම් සැහෙන්න වැඩ තියෙනවා. ගොඩක්දේවල් ගෙදර ඉදන් කරගන්න පුළුවන්. අව්රුද්දට 500 කැපුවට පාඩු නෑ රස්තියාදුවයි වෙලාවයි එක්ක බලද්දි.
    මේ ලඟදි ඉන්ටර්නෙට් බෑන්කින් කියලත් කැපුවනෙ බන්.
    Thread දන්නේ නැතුව පුරුෂයෙක් වගේ Combank Hotline එකට කෝල් කරලා අහපං. එතකොට කියයි
    ඕක බැංකුවෙන් අහපන්කෝ අපෙන් අහන්නේ :cautious:
    මේකෙ ඉන්නවනෙ කොමර්ශල් එකේ වැඩ කරන උන්.
    500ට තව 500ක් දාල බොමු :baffled:
    ඒ 500තිබ්බ නම් රයිස් ෆුල් එකක් ගන්න තිබ්බ.
     
    • Sad
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩිජිටල් බෑන්කින් වෙනයි ඉන්ටනෙට් බෑන්කින් වෙනයි. දෙක සර්විස් දෙකක්. දෙකටම අවුරුද්දට 500 ගානෙ කපනවා. ඉන්ටනෙට් බෑන්කින් එපා කියල බැංකුවට ලියුමක් ලියල දෙන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    ඩිජිටල් බෑන්කින් වෙනයි ඉන්ටනෙට් බෑන්කින් වෙනයි. දෙක සර්විස් දෙකක්. දෙකටම අවුරුද්දට 500 ගානෙ කපනවා. ඉන්ටනෙට් බෑන්කින් එපා කියල බැංකුවට ලියුමක් ලියල දෙන්න.
    මොන සුත්තක්ද බන් ඒ. දෙකටම කපාගෙන පම්කක් කරනවද උන්. ඒකට ලියුම්ම දෙන්න ඕනද?