Elakiri username change....

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    මට මගේ username එක වෙනස් කරගන්න ඕනේ. මේක ඒ දවස් වල කලබලේ හදපු එකක් මොකට දැම්මද කියල මතකත් නෑ. ස්පෙශල් රික්වෙස්ට් එකකින් වත් වෙනස් කරගන්න බැරි වෙයිද? බැරි උනොත් වෙන එකක් හදන එකද විසදුම? 😐😐😐😐😐
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    පාතාලේ රැට්ටා?
    පාතාලේ ඉරෙට්ටා?
    මම දන්නෙත් නැ බං සමහරු කොයන්නෙ පතලේ ඉරට්ට කියලා. එකෙක් දවසක් වට්සැප් කරා අඩෝ පතලේ කියල. මීටර් වෙන්නත් හෙන වෙලාවක් ගියා. 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    උබ හිතනවද මම plan කරල dilann කියලා දැම්මේ කියලා :lol: .
    dilan බැරි නම් තව n එකක් දැම්ම මොකක් හරි හදිස්සි වැඩකට . :baffled: නැත්නම් ලස්සන රස්ත නමක් ගන්න තිබ්බ :unsure:
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    මට මගේ username එක වෙනස් කරගන්න ඕනේ. මේක ඒ දවස් වල කලබලේ හදපු එකක් මොකට දැම්මද කියල මතකත් නෑ. ස්පෙශල් රික්වෙස්ට් එකකින් වත් වෙනස් කරගන්න බැරි වෙයිද? බැරි උනොත් වෙන එකක් හදන එකද විසදුම? 😐😐😐😐😐
    කිරියෙ username මරු කරනවා කියන්නෙ සෙලෙවෙන මනසට
     

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    මටත් දැනගන්න ඕනා. මගේ යුසර් නේම් එක දකින උන් හිතන්නේ මට පිස්සු කියලා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    බැරිම නෑ.. මේ මගේ දෙවෙනි නම 😎
    කොහොමද අහන්න එපා.. මම නෙවෙයි ඇඩ්මින් වෙනස් කරේ.. 🤐
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    බැරිම නෑ.. මේ මගේ දෙවෙනි නම 😎
    කොහොමද අහන්න එපා.. මම නෙවෙයි ඇඩ්මින් වෙනස් කරේ.. 🤐
    ෂද්ද නැතිව PM එකක් දාපන් කොහොමද කියලා. 😊