මට මගේ username එක වෙනස් කරගන්න ඕනේ. මේක ඒ දවස් වල කලබලේ හදපු එකක් මොකට දැම්මද කියල මතකත් නෑ. ස්පෙශල් රික්වෙස්ට් එකකින් වත් වෙනස් කරගන්න බැරි වෙයිද? බැරි උනොත් වෙන එකක් හදන එකද විසදුම? 




මම දන්නෙත් නැ බං සමහරු කොයන්නෙ පතලේ ඉරට්ට කියලා. එකෙක් දවසක් වට්සැප් කරා අඩෝ පතලේ කියල. මීටර් වෙන්නත් හෙන වෙලාවක් ගියා.පාතාලේ රැට්ටා?
පාතාලේ ඉරෙට්ටා?
.
නැත්නම් ලස්සන රස්ත නමක් ගන්න තිබ්බ කිරියෙ username මරු කරනවා කියන්නෙ සෙලෙවෙන මනසටමට මගේ username එක වෙනස් කරගන්න ඕනේ. මේක ඒ දවස් වල කලබලේ හදපු එකක් මොකට දැම්මද කියල මතකත් නෑ. ස්පෙශල් රික්වෙස්ට් එකකින් වත් වෙනස් කරගන්න බැරි වෙයිද? බැරි උනොත් වෙන එකක් හදන එකද විසදුම?![]()
ෂද්ද නැතිව PM එකක් දාපන් කොහොමද කියලා.බැරිම නෑ.. මේ මගේ දෙවෙනි නම
කොහොමද අහන්න එපා.. මම නෙවෙයි ඇඩ්මින් වෙනස් කරේ..![]()
පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවන් ලියුමක් ගෙනාවොත් කරලා දෙයි
