ගෙදර පොඩි පොඩි වැඩ වලට ladder එකක් ඕනේ. මේක use කරන අය නැද්ද?
තව පරණ 8 feet එකකුත් ගෙදර තියෙනව. ඒත් ඒක එහෙ මෙහෙ ගෙනියන්න ගියාම හරි වදේ.
Daraz එකේ 4 feet එක 3091/= හින්ද ලාබයි කියල හිතෙනව.
https://www.daraz.lk/products/i107658822-s1015776193.html

Last edited: