Friends
Ali ebay badu enawada ban?
mama test karanna daapu item ekak awe naha 2-3 months



Ali ebay badu enawada ban?
mama test karanna daapu item ekak awe naha 2-3 months








කොහොමද මචන් ලංකාවට අවේ කියල කියන්නේ arrived to destination country airport කියල update වෙන එකෙන්ද ලංකාවට ඇවිල්ලත් මුන් ඒ scan එක කරලා නැත්නන්මගෙත්, අලි එකෙන් ඕඩර් කල පාර්සල් ලංකාවට ඇවිත්, සති දෙකකට වැඩියි, තාම ලැබුනේ නෑ, පොස්ට් ඔෆීස් වල ප්‍රමාදයක් තියෙනවා වගේ,
ow april dapuwa sathi 2.5, 3 awa. march ewa thaama naa. samahara ewa tracking pennane na. electronic items lankawata ewanne na dan. ahamben ekek ewwoth thama.මගේත් මාර්තු වල දාපු ගොඩක් orders තාම නෑ සඳුදා 1ක package එකක් අවා තව 12ක් එන්න තියේනවා අප්‍රේල්වල orders 2ක් දෑම්මා එ දෙකම සති 3න් ආවා.මාර්තු වල දාපු එවා පට්ට පරක්කුයි. පොස්ට් ඔෆීස් එකේ අවුලක් වගේ.