Israel pons

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    යුදෙව්වෝ kiyanne munta da ban ? pahu giya tike FB post ehema thibbe... mun weda kaarayo.. patta buwaaala kiyala... ? Mun Thambi nemei da? Mokadda agama? Danna kenek explain karanna.

    Zuze thama thread eka damme. OLD 2007 Zuez
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උන් නොගහ නම් ඉන්නෙ නැ ඒක පිලිගන්ඩ අමාරුයි..හමාස්ලට ආධාර දෙන්නෙත් ඔය ඊශ්‍රයල්ලයි ඇමරිකාවයි තමයි, ඔතන යන්නෙ වවාගෙන කෑමක්,
    political case ekak tiyenawa methana
    ghantz new prime minister military genaral kenek pora netayahu wada wada pennana yanawa..godak israel war adenne loku reason walata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me kale Saudi wage bassoth amarui munta. Top US badu Saudi walinuth purogana inne
    සවුදි ගහන්නෙ නැ, ඔනෙ නම් යටින් කියක් හරි හමාස්ලට දෙයි, උන් ඇමරිකාවට බයයි, සවුදි කටාර් uae කුවෙට් ඔය එකක්වත් ඔවට බහින්නෙ නැ , බැස්සොත් රජකම නැති වෙනව..

    යුදෙව්වෝ kiyanne munta da ban ? pahu giya tike FB post ehema thibbe... mun weda kaarayo.. patta buwaaala kiyala... ? Mun Thambi nemei da? Mokadda agama? Danna kenek explain karanna.

    Zuze thama thread eka damme. OLD 2007 Zuez
    Ow,යුදෙවු ආගම, ඔකුන්ව තමයි හිට්ලර් කොනල ඉදන් මරල දැම්මෙ,ආන්න ඒ සoහරයට පස්සෙ තමයි ඔකුන් එකතුවෙලා, උන්ගෙ ආග්මේ හැටියට ඊශ්‍රයලය නැවත හදන්නෙ, උන් දක්ශයි උපරිමේට ඒක අවිවාදිතයි..
    ------ Post added on May 13, 2021 at 9:09 AM
     
    • Like
    Reactions: Error365!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    political case ekak tiyenawa methana
    ghantz new prime minister military genaral kenek pora netayahu wada wada pennana yanawa..godak israel war adenne loku reason walata.
    ඊශ්‍රයල් අගමැතිල අතිශය බහුතරයක් ජෙනරාල්ල, හිටපු නෙතන්යාහුත් එහෙමයි දැනටත් මිනිහ ඉන්නෙ, අලුත් කෙනෙක් පත්වෙයි ලගදි,,දේශපාලන සීන් තමයි..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඊශ්‍රයල් අගමැතිල අතිශය බහුතරයක් ජෙනරාල්ල, හිටපු නෙතන්යාහුත් එහෙමයි දැනටත් මිනිහ ඉන්නෙ, අලුත් කෙනෙක් පත්වෙයි ලගදි,,දේශපාලන සීන් තමයි..
    mama mehe inne ekai kiwwe. netanyahuta minissu dan kamathi naha. paule unta ona widiyata wada karanawa kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama mehe inne ekai kiwwe. netanyahuta minissu dan kamathi naha. paule unta ona widiyata wada karanawa kiyala.
    ඔව් ඔව් ඊශ්‍රයල් දේශපාලනය අච්චාරුවක් වෙලා තියෙන්නෙ එකෙක්ටවත් බහුතරයක් නැ, බහුතරේ හදාගන්ඩ ගහනව වෙන්ඩ පුලුවන් බොහෝ දුරට..
     
    • Like
    Reactions: manjulabw

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය ආගමික අනතවාදය ඇතිකරේ ඇමරිකාව බන්, ඊශ්‍රයල්කාරන්ගෙ ඉතිහාසයත් අමු තිරිසන් උනුත් ත්‍රස්තවාදි ක්‍රියා කරලයි ඔය රට හදා ගත්තෙ, ඔය රටවල් දෙක තමයි ත්‍රස්තවාදය මුස්ලිම් උන්ට හදුන්වා දුන්නෙ,
    කතාව ඇත්ත. ඒත් ඒක යුදෙව්වන්ට කරන්ඩ උනා. ඊශ්‍රායලය හැදුවේ හිට්ලර්ගේ යුරෝපයේ Concentration camp වලින් බේරුන යුදෙව්වන් එකතු කරලා. 2 වන ලෝක යුද්ද කාලේ මුලු ජාතියක්ම සමූල ඝාතනයට ලෝකෙන් රටවල් භාගයක් වගේ හිටිලර් එක්ක සෙට් වෙච්ච කාලෙක, උන්ටම කියලා අමාරුවෙන් හදාගත්ත රට ආරක්ෂා කරගන්ඩත්, වටේම තියෙන මුස්ලිම් රටවල් වලින් ආරක්ෂා වෙන්ඩත් ක්‍රම සහ විධි භාවිතා කරන්න උනා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    pissuda ban
    saudi, qatar, uae oya kisima muslim ratak okata direct atha danne naha
    habayi un terrorist groups walata salli yawanawa
    Lakawe inna eunta aulak ne terrorist group poshanaya karata un hitanne un vitarai me loke inne porawal kiyala. Israel porawal ekka munta harennawath be. LOL Hita ganna be ai muta tisana amruwa terrorista isreal gahankota. ahinska minissi marenawat tama war ekak unama eka un patagattema danagena.
     
    • Like
    Reactions: R O B U S T A

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63

    me balapallako Israel ponnayo gaza wala apartment building ekakata gahala collapse karana hati. amu amuwe war crimes karanawa huththige puthala apita resolutions pass karanawa nokarapu reddawal walata. UNHRC ekata A380 ekak crash kalath padu na

    Uba thambiyek neda? Sahran ubey maama neda?
     
    • Haha
    Reactions: nikdw

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතින් හමාස් ගැහුව කියල උන්ට නෙමේනෙ ගහල තියෙන්නෙ සාමන්ය මිනිස්සුට, එදා ඉදන් ගහන ඒව හමාස්ලට වැදුනනම් ඔකුන් ඉතුරුවෙලා ඉන්ඩ විදිහක් නැනෙ..සුද්දගෙ මානව හිමිකම් ගැන කියපුවම උබ රිදෝ ගන්නෙ මොකටද ලොල්ලො????සුද්ද උබේ අප්පද lol

    එතකොට මානව හිමිකම් ඒව ගානක් නැ නේද, ??? අපිවගේ රටවලට විතරයි මානව හිමිකම්,???? සුද්ද දාල ගිය පුත්තු හැම තැනම, සෑහෙනට රිදෙනව සුද්දගෙ කෙරුවාවෙ නරක කියද්දි ලොල්
    ------ Post added on May 12, 2021 at 11:10 PM
    ඉතින් HAMAS තමයිනේ 2006 ඉදන් බලයේ ඉන්නේ. ඒක නිකන් උතුරේ වෙනම රාජ්‍යයක් නම්, LTTE එක ඒ රාජ්‍යයේ ආණ්ඩු කරනව වගේ තමයි. එතකොට ඒ ත්‍රස්ත ආණ්ඩුව අපේ සිංහල ආණ්ඩුවට නිකන් ඉන්න ඉඩ අරීද?

    මේකෙත් HAMAS තමයි මුලින්ම රොකට් ගහලා තියෙන්නේ. ඒක කරන්න ඇත්තේම, ඒකාලේ LTTE එක කලා වගේ, රිටර්න් එක ලැබෙද්දී "මෙන්න අහිංසක මිනිසුන් මැරනවා" කියලා ලෝකේ සපෝට් එක ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත. ඒත් ඒක යුදෙව්වන්ට කරන්ඩ උනා. ඊශ්‍රායලය හැදුවේ හිට්ලර්ගේ යුරෝපයේ Concentration camp වලින් බේරුන යුදෙව්වන් එකතු කරලා. 2 වන ලෝක යුද්ද කාලේ මුලු ජාතියක්ම සමූල ඝාතනයට ලෝකෙන් රටවල් භාගයක් වගේ හිටිලර් එක්ක සෙට් වෙච්ච කාලෙක, උන්ටම කියලා අමාරුවෙන් හදාගත්ත රට ආරක්ෂා කරගන්ඩත්, වටේම තියෙන මුස්ලිම් රටවල් වලින් ආරක්ෂා වෙන්ඩත් ක්‍රම සහ විධි භාවිතා කරන්න උනා
    පරන දේවල් නැවත නැවත කරන එකයි අවුල, කොහොමින් හරි රට හදාගත්තට පස්සෙ හරි සද්ද වහල උන්න නම් ඉවරයි තවත් අවුලන් නැතුව,
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ඔව් ඔව් ඊශ්‍රයල් දේශපාලනය අච්චාරුවක් වෙලා තියෙන්නෙ එකෙක්ටවත් බහුතරයක් නැ, බහුතරේ හදාගන්ඩ ගහනව වෙන්ඩ පුලුවන් බොහෝ දුරට..
    Uba monawada ban Israel gena danney? Mahindayagey redda assata ringala thawa tikak puka lewakapan balu kukko!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් HAMAS තමයිනේ 2006 ඉදන් බලයේ ඉන්නේ. ඒක නිකන් උතුරේ වෙනම රාජ්‍යයක් නම්, LTTE එක ඒ රාජ්‍යයේ ආණ්ඩු කරනව වගේ තමයි. එතකොට ඒ ත්‍රස්ත ආණ්ඩුව අපේ සිංහල ආණ්ඩුවට නිකන් ඉන්න ඉඩ අරීද?

    මේකෙත් HAMAS තමයි මුලින්ම රොකට් ගහලා තියෙන්නේ. ඒක කරන්න ඇත්තේම, ඒකාලේ LTTE එක කලා වගේ, රිටර්න් එක ලැබෙද්දී "මෙන්න අහිංසක මිනිසුන් මැරනවා" කියලා ලෝකේ සපෝට් එක ගන්න
    උන්ට ලේසියෙන්ම හමාස්වලට ආයුධ නොදි ඉන්ඩ පුලුවන් , ඉට පස්සෙ උන් ගල් ගහන්ඩද බන්.., ඔය මිසයිල ඔක්කොම ඇමරිකන් ඒව, සරලව ප්‍රශ්න ඉවර කරන්ඩ පුලුවන් එකේ අහවල් එකටද උන් තවත් වවාගෙන කන්නෙ..

    Uba monawada ban Israel gena danney? Mahindayagey redda assata ringala thawa tikak puka lewakapan balu kukko!
    මේ මොකෙක්ද මේ, තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ බැරිනම් මකබෑවෙයන් පො%නයො
    ------ Post added on May 13, 2021 at 9:54 AM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    palastine kiyanne refugee camp ekak basically. unta weapons kohenda. hangi hangi inna hamas pons la thama gahanne
    බං උඹ මොන ලෝකෙද ඉන්නේ? HAMAS පැලැස්තීනේ ආණ්ඩු බලේ ගත්තේ 2006. දැන් රොකට් ගහන්නේ පලස්තීන ආණ්ඩුවෙන්
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    උන්ට ලේසියෙන්ම හමාස්වලට ආයුධ නොදි ඉන්ඩ පුලුවන් , ඉට පස්සෙ උන් ගල් ගහන්ඩද බන්.., ඔය මිසයිල ඔක්කොම ඇමරිකන් ඒව, සරලව ප්‍රශ්න ඉවර කරන්ඩ පුලුවන් එකේ අහවල් එකටද උන් තවත් වවාගෙන කන්නෙ..

    මේ මොකෙක්ද මේ, තෙර්ඩ් එකට අදාලව කතා කරන්ඩ බැරිනම් මකබෑවෙයන් පො%නයො
    ------ Post added on May 13, 2021 at 9:54 AM

    ow eka thama math kiyanney. Mey thread eka ubata hariyanney naa. Palayan Rajapaksalagey puka lewakana thread ekakakata.
     
    • Like
    Reactions: kasun_kbp

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    ඔන්න ඒ අස්සේ ගල් අක්කත් කට වරද්දගෙන බැනුම් අහනව ඔය ගැන කතා කරන්න ගිහින්.

    1200px-Gal_Gadot_cropped_lighting_corrected.jpg

    Gal Gadot Gets Backlash for Comments on Israel-Palestine Violence​

    https://www.hollywoodreporter.com/n...adot-israel-palestine-controversy-1234952290/